How to start Candle Business - ඉටිපන්දම් ව්‍යාපාරය - ඉටි පන්දම් නිවසේ සාදන ආකාරය|make candle at home
Vložit
- čas přidán 19. 07. 2023
- මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ CZcams Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න 👍 Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.
LIKE | COMMENT | SHARE | SUBSCRIBE | KEEP SUPPORT
නැරඹූ ඔබට හදවතින්ම ස්තුති ❤
#SLbackground #sirilanka #karmantha #slbackground
ඉටිපන්දම් ව්‍යාපාරය - ඉටි පන්දම් නිවසේ සිට සාදන ආකාරය
#itipandamhadanahati
#niwasesitaswayanrakiya - Jak na to + styl
Niyamai a👌👍
supiriii
🤩🤩
thanks for sharing
👍👍❤️❤️
❤❤
Good luck 💯
Thanks 💯
Ok
අර කහ පාට දිග ඉටිපන්දම් හදන්නෙ කොහොමද.. අච්චුවක දන්න ඕනෙ නැද්ද
Me gena iganaganna puluwanda apitath
Wisthara Tilak danaganna puluwanda
Hadau raun ganna nedda
ඉටි දිය කරන විදිහ කියන්න
Loku pramanayak diyakaraganna onnam baral ekak ganna..lipa wage hadala baral ekata yatin gindara danna puluwan widihata hadaganna..iti tika baral ekata dala gindara dala rath karanna iti tika diya wenawa ethakota..gindara ganakata thiyaganna
Iti ganna thiyenne koheda
Apatath kiya dennako
Normally paraffin iti mechchar sudu pata nahne...monawa hari chemical ekak danwd pure white colour eka ganna
Ow chemical danawa
ඉටිපන්දම් හදන්න ගන්න පැරෆින් ඉටිවලට දාන කෙමිකල් එක මොකක්ද
Pata karala danne wathuratada neththam mokak hari thiyanawada
Pata karaka danne wathurata..wena mukuth ne
Eti pandam Dilisene Parafin oil damamada.
Ne
Ethipandam hadana nul kohenda ganne .
Mulinma hadapu ethipandam hadanna ganna nul size eka mokadda.
Nodacca wage yanna epa .Bhoma pin.
Me wadeta awashya hama dema ganna thiyenawa colaba..man contact number ekak dennam eken oyata ahala hamadema ganna puluwan
Mold ganna than wala details denna puluwanda
පිටකොටුවේ දෙවෙනි හරස් වීදිය.හැමදේම එතන තියෙනව
ඉටිපන්දම් ගන්න පුලුවන් ද
ඉටිපන්දම් වල shine එක ගන්නෙ කොහොමද
Ekatath cemical thiyenawa
නූල් දාන රවුම කොහොමද හදාගන්නෙ.ඒ පිලිබදව පැහැදිලි කර දෙන්න පුලුවන්ද
eka hadaganna puluwan apita thahadu kallak aragena anekin hil tika widala..tikak haiya thaddak araganna..eka raumata kapagena hadagannath puluwan naththam kotuwata unath puluwan
itapasse kambi podi kaliwalata kapagena kokka hadaganna
@@slbackground ගොඩක් ස්තුතියි
Mey molds ganne kohenda. Apata kiyannako
mewa colaba ganna thiyenawa..nathinam apata hadagannath puluwan me mold
@@slbackground ක
Kolombo kheda thiyenne
Dip pandam amynana eka hada ganne kohomada
0718246768 me number ekata kathajaranna..oyalata mold miladigannz puluwan
Me mold kiyak wenawa da
12000k wage wenawa.eka eka ganan walata thiyenawa 10n uda thama thiyenne godakma
@@slbackground itipandama Hai wenna Dana chemical ekath poddak kiyanna pls
මල්හැඩෙතියන .මොල්ඩින්.ගන්නෙ.කොහෙන්ද.විස්තරයක්.දාන්නකො
Colaba gaspaha hariye mold thiyenawa ganna
0718246768 me number ekata kathajaranna..oyalata mold miladigannz puluwan
Mold ganne kohinda
Colaba gaspaha hanidin rathupalliya paththata yaddi බෑන්ක්ශෝල් වීදියෙ shop godak thiyenawa ihipandam walata awashsha hamadeyakma ganna puluwa
Mal hadala damme wathuratada
Ow ow wathurata damme
ඉටි ගන්නේ කොහෙන්ද
Colaba gaspaha thiyenawa ganna
මෝල්ඩ් ගන්නෙ කොහෙන්ද pls
එව තියෙන තැන නම්බර් එකක් හොයල දෙන්නම්
0718246768 me number ekata kathajaranna..oyalata mold miladigannz puluwan
ඉටි පන්දම් කොහොමද සුදුපාට වුනෙ මොනවද දාන්නෙ
Sudu iti ganda thiyenawa wenama
ඉටි වල මිල ගනන් කොහොමද ?
1KG ekdas gananwala idan thiyenawa
1kg eka රු700ta thienawa
ඉටි 1,kg කීයද
ekdas gane idan udta ganan thiyenawa.KG ganata thama ganna puluwan
Mata me achchu ganna puluwan da
Puluwan
ඉටිපන්දමි අච්චු ලබාගන්න පුලුවන්ද ඵ්ගැන විස්තර දනවන්න
ඉටිපන්දම් අච්චුනම් අපිගව ගන්න නැහෑ....කොලඹ තියෙනව ගන්න
එව තියෙන තැන නම්බර් එකක් හොයල දෙන්නම්
පිටකොටුවේ
බකට් ඉටිපන්දම් අච්චු තියෙනවා. රු.14000/-යි. ඉටිපන්දම් 40ක් හදන්න පුළුවන්
0718246768 me number ekata kathajaranna..oyalata mold miladigannz puluwan
ඉටිපන්දමි හදන මැෂින් ගන්න පුලුවන් තැනක් නො දාන්නකො
හරි මන් බලලා දාන්නම්..එහෙම ලොකුවට මැෂින් මුකුත්නම් නැ.මෝල්ඩ් තමා ඔනා
Matath kiyannako
පුලුවන් me number ekata kathajaranna..oyalata mold miladigannz puluwan
පුලුවන් me number ekata kathajaranna..oyalata mold miladigannz puluwan
0718246768 me number ekata kathajaranna..oyalata mold miladigannz puluwan
Itipandam toga ganna puluwan number ek denna
Dannam mangawa number eka ne man aran dennam number eka
මෙ විඩියෝ එකෙ තෙරැමක් නැනෙ කිසි පැහැදිලි කිරිමක් නැ
🤩🤩
අර කහ පාට දිග ඉටිපන්දම් හදන්නෙ කොහොමද.. අච්චුවක දන්න ඕනෙ නැද්ද
අර කහ පාට දිග ඉටිපන්දම් හදන්නෙ කොහොමද.. අච්චුවක දන්න ඕනෙ නැද්ද
Ne ne ewata achchu ne..nulen thama wade karaganne