✔ස්වයං රැකියාවක් කරන්න කැමති අයට හරියට වටලප්පන් හදන විදිහ|watalappan recipe|
Vložit
- čas přidán 1. 06. 2023
- #mrkitchen #watalappam #madhu
/ @simplebooks
/ @businessadvisorlk
අවශ්‍ය ද්‍රව්‍ය
වටලප්පන් කප් විස්සක් සදහා
හකුරු 500g
සාමාන්‍ය ප්‍රමාණ බිත්තර 8ක්
පොල් ගෙඩියක උකු පොල් කිරි 650ml
වැනිලා තේ හැඳි දෙකක්
සීනි මේස හැදි තුනක්
ලුණු තේ හැදි බාගයක්
සුවඳ කුඩු තේ හැදි දෙකක්
මං ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්නෙ ,,,මේකත් මං හදනව,ඔයා කියල දෙන විදිහට කලාම හරියට ම හරි යනව,,ඔයාට ගොඩක් ස්තුතියි ,,,බුදු සරණයි ,,❤️🙏🙏🙏
Prices kohomada wenne kadeta danna
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් thanku
බොහොම ස්තුතියි 🙏👍
ගොඩක් ස්තුතියි
Thanks akka.. හොය හොය හිටපු video 1k..❤️❤️❤️
හරිම වැදගත් vedio එකක් ස්තුතියි.❤️🤣
මේ වගේ ස්වයo රැකියා රෙසිපි තව දෙන්න නංගි
ගොඩක් ස්තූති අක්කෙ,ඇත්තටම හිතට මාරම විදියට ශක්තියක් ආවා,මමත් අනිවාරෙන් මගෙම කියල පුන්චියට බිස්නස් එකක් පටන් ගන්නවා,ගොඩක් ගොඩක් ස්තූතී,ඔයා හිතන පතන හැමදේම සාර්තක වෙනවා,බුදු සරණයි
මටත් ස්වයං රැකියාවක් කරන්න ආස හිතෙනවා.ඔයාට තුණුරුවන්ගේ සරණ පිහිටයි.
මාත් අලුතින් හදන්න ඉගෙන ගන්න මේ වීඩියෝ එක බැලුවෙ හරිම පැහැදිලි ව හැමදේම කියලා දෙනවා thank you
හරි.ලස්සනට.කියලා.දෙනව.බොහොම.ස්තුතියි.ඔයාට
❤කියලා දුන්නට බොහොම ස්තූතියි..අක්කේ
අනෙ ඔයාට ගොඩාක් පින් .මේක බලල මට අදම හදල සේල් කරන්න හිතුන.මම ඒක කරනව.
bohoma watina vediyo ekak miss.godak pin kiyla dunnta
Me recipy eken hariyatama cup 20 k haduwa...lassanai rasai...man business ekak patan gattha
Mamath kala.. den karnne nha.. mama genpu cup wagayk thiyanava.. mama ekak rs 5 gane denava..
@@SujaniDamayanthi-sk8hn..koheda oya inne..cup ganna thiyenawada..??
Oya kiya ganed kdeta mewa danne
Thank you dear very very useful advice even for me and all who are doing or intend commencing a food business as it is my thought and desire to do. Thank you so much dear God bless you
හරිම ලස්සනයි
Aththatama godak watinawa
Thanks oyata.harima lassanata kiyala dunna.
බොහොම ස්තුති යි දුව ❤
Godak watinawa mamath try karala balanwa අනිවාර්යයෙන්ම ❤
මා නොදත් දෙයක් කියා දුන්නාට ගොඩක් ස්තුතියි .බුදු සරණයි!!👍👍👍👍💜❤💜❤💜🎀🌻🌻🌹🌹
akki aththatamata mara vadagath vedio ekak.oyata godak pin akkaiya.meka kiyata vageda denna puluvan❤
Harima පැහැදිලිව කියලා dunna . Thank you dear 👍❤❤❤
Thank dear
Thank you dear❤️
ස්තුතියි
බුදුසරණයි ඔබට ස්තුති
Thank you akke video ekata ❤️❤️
Harima watina recipe ekak thank you ❤❤❤
ගොඩක් ස්තුතියි
🙏
ගොඩක් ස්තුති ඔයාට ❤❤
අපි මිල ගණන් දාන්නෙ කොහොමද ,කඩ වලට දැමිය යුතු ගාණ ගැනත් ටිකක් කියනවද.ස්තුතියි
Ekata food coastig karanna ona.
You tube eke thiyanawa eka.
Thank u godak pin hamadema kiyala denawata hanganne nathuwa oyage wiyaparayth diyunu wenna suba pathanawa hadawathinama
Ane akke math kaleka idan hithageana inna wedak...ada oyagen mn hariyatama kramaya denagaththa thank you
උත්සාහයෙන් නැගිටින ඔයා කම්මැලි කමට නිදියන ගැහැණු අයට ආදර්ශමත් ජයවේවා දියුණු වේවා තෙරුවන් සරණයි ❤
👍
❤❤❤
@@ashabandara4794ooo90ó I'll pop pop
පුතේ ඔයාගෙ උස්සා වන්ත කම පලමුව අගය කරමු ඔයා ආදර්සමත් කාන්තාවන් ඔයාට මම සුබ පතනවා ස්තුතියි ❤🌹🌷❤
😊@@ManelPathirana344
හොදට කියලා දුන්නා ❤
හකුරැ 500g =400
පොල් 1 =100
බිත්තර 8 =360
සිනි/වැනිලා/කරාබු න=100
විදුලිය =100
කප් 20 =200
කජු =200
එකතුව = 1460
1460-20= 73
එකක් 100ටවත් දෙන්න ඔින
ප්‍රවාහනය ගාස්තු නැතුව
කඩවල්වල 120යි. ඔයාගේ ගාණ හරි
Thanak you akke
Man me widiyatama heduwa business ekata. Eka hariyatama hari akke thank you
Thank you ❤
ගොඩක් ස්තුතියි miss .
පුළුවන් nam broken glass jeli pudding ekath wiyaparayak විදියට හදාගන්න කියලා දෙන්න miss .
Thank you❤
දාපු ගමන් බැලුවා 😍😍😍😍😘😘😘😘👍👍👍
Godak watinawa akke....thank you ❤❤❤
Duwa godak hodai thanks
Good video thanks you nangi
Thank you නංගි ඔයාට.පොඩි දෙයක් දැන ගන්න ඕන නංගි.මේ වගේ වටලප්පන් කප් එකක් කඩේට දාන්නේ කියටද නංගි.ඒ ගැන කිසිම idea එකක් නැති නිසයි ඇහුවේ.ඔයාගේ හැම වැඩකටයුත්තකටම ආදරෙන් සුභ පතනවා ❤❤
Watalappan hadanna giya wiyadama balala thamanta labayak wena widiyata gana හදාගන්න .weladapole milath balanna
Oyata cup ekkt Yana viyadama blnn ita passe market price ek blann oyt ethkot therei oy kiykt Meka sell krnn oni d kiyla hama deyama liyann Badu walata Yana vidyama e wagema current ekn krnwa nam ehema.
Akke oyage me upades aran mn watalappm wiyaparayak patan gatta eka godak sartaka una... Dan mta illumata sarilana sapayuma digannat bari taram godaak thanks oyata.....
Thanks budusaranai
Me video eka aththatama hodayi, ape amma eke dala thiyena ekata wada….
Bohoma sthuthi mn meka kranwa ,kiyla hitha gaththa mg jeewitheta pihitak unta godak pin
Akke mama balan hitapu video ekak.👍 Thanks akke.🙏❤️
Mama hari asai akkige videos balanna 🥰🥰busaranai oyata
හිතේ කහටක් නැතිව හොදටම කියල දෙනව...❤️❤️❤️
ජයවේවා ❤
Jesu pihitai
❤❤තෙරුවන් සරණයි පුතේ
ස්තුති
Thank you so much
Bohomathma sthuthi oyata ❤
Akki mamat hetama hadanawa oyata tnq kiyaladunnata harima nihatamaniwa ❤❤❤❤❤
Thankyou nangi
Thank u so much❤️ 🙏🙏
Thanks nangi
ස්තුතියි.. ශෝක්....
Good thanks dear
Godak kamathie oyage recipes walata.ewagema oyage moona adai dekke.adarei akke.budusaranai
Thanks akki watinwa😊🥰❤
Superb❤❤❤ kiyanna wachana ne.❤❤❤❤❤ good luck 🔥🔥🔥🔥
❤️thank you so much miss ❤❤❤❤❤
Thanks 🌹❤️
හොද පැහැදිලි කිරිමක්❤
Thanks.
.
Thanks nange ❤❤❤
හරිම වටින video එකක් තව ඒවා දානවද 💞💞💞💞💞💞❤❤❤❤♥️♥️♥️♥️💖💖💖💖💖💖💖
🎉
අම්මෝ ඔයානම් නියමයි හොදට පැහැදිලි කරල කියල දුන්න තෑන්ක්ස් ඔයාට
Thank u🎉
ඇත්තටම තැන්කිවු maduve🌹
Thank u.mewage gedara idan karanna puluwan kemajathi hadala vikunanna,kalithiya ganna ,puluwan dewala gena apiwa denuwath karanna,oyage hema dema sarthaka wewa
Thank you akke oyata
Man hoyapu video 1k,thank you
For small entrepreneurs.
Poly poplin (P.P roll) has an airtight cup sealing machine for square and round cups. Machines can seal one or two cups at a time.
We make it to fit your cups.
මම හැදුව. හැමෝම රසයි කීවා.
Thanks toomach
Mr kichan kiyala wendata dannna oya madu rajapaksha kiyla tibuna nisa nuhuru gathiyk awa namuth kata hada පැහැදිලි karana අපූරුව nisa pase ape mr ne kiyala danuna niyamai mama oyage recipes hama ekamma balanawa jaya wewa
Thanks
👍👍
ජයවේවා 💗❤
Good.මේ cup 1ක් අලෙවි කළ යුතු මිලත් කියන්නකෝ..
Maka keyata aleve karanna puluvanda
Good 👍❤
සුපිරි 🎉🎉🎉🎉🎉🎉
👍
Mn godak kal balan idapu video akak mn swayan rakiyawak vidiyata godak deal try kara eth hari giye na dessert hadanna hitan hitiye me video aka godak vatinawa mata
Good recipe
great ..
Godak sthuthi karanawa.
❤ thanks miss
මේ වගේ ප්ලාස්ටික් කෝප්ප වල එන වටලප්පන් ආහාරයට ගන්න සුදුසු නෑ.100c වැඩි උෂ්ණත්වයකට රත්වෙද්දි තුනී ප්ලාස්ටික් කෝප්ප දියවෙනව. ඊටපස්සෙ වෙනදේ කියන්න ඕනෙ නෑනෙ.
Good. 🎉🎉🎉
Tanks ❤❤
Niyame🌹
ආශාවෙන් බැළුවා😂😂😂❤❤