මේ විදියට වර්ග අඩි 1000ක slab එකක් දැම්මම Rs 250,000ක් ඉතිරියක්
Vložit
- čas přidán 2. 08. 2024
- අද මම මේ video එකෙන් කතා කරන්නේ precast slab එක ගැන. එහෙමත් නැත්තං කට්ටිය දන්න විදිහට sbs slab එක එහෙම නැත්තං icc precast slab කියලා හඳුන්වන්නේ අන්න ඒක ගැන තමයි මං මේ video එකෙන් කතා කරන්නේ.
for more info
contact
Mr Akalanka 0714328454
join us for more videos
youtube: bit.ly/31541bi
facebook: bit.ly/2IgDuyV
instagram :bit.ly/2Kj8S2q
#slconstruction
tag: #sbs_slab #precast_slab #icc_pre_cast_slab
kedella, home ,dream house house plans in sri lanka, low cost house , two story house construction, house plans in sri lanka with prices, my home,house builders in sri lanka,sinhala video, consteuction tips, home builders in sri lanka,your own home, low cost house, autocad 3d,builders in sri lanka, construction in sri lanka, house plans for sri lankan style,autocad,home build, concrete,srilanka,reinforcement
🔻
"Shahed - Indian Fusion" is free to use anywhere as long as you credit Shahed.
Music promoted by BreakingCopyright: • 🐯 Indian Music (No Cop...
🔺
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
Oya kiyana slab eka dana system eka athi sarthakai, mamath ape gedara slab eka demme oya kiyana akarayatamai, 100% successful, and we can save 35% of our money .namuth eka deyak mama kiyanna kemathi ape adaraniya janathawata, oyala slab eka oya kiyana wediyata dala aurudu 4k5k yanakam uda thattuwa hada ganna wediyak nathnam, eya sadaha kumak hoo waterproof system eka anugamanaya karanawanam wadath sudusui , mokada nathnam slab ekea thickness eka adu nisa wessa kaleta uda wathura ekathu wei , eya wathura tika dawasak eya wediya thibbaham ara slab ekea thickness adu nisa wathura pahalata leak wenna balanawa, athdekemen kiyanne , mata ehema deyak una ape gedara. Mama mage athdekima obahema siyalu dena samaga bedagatthe eya nisai. Theruwan saranai siyaluma denata.
Tnk u
Thankz
ඔබ තුමාට බොහෝ පිං අත්දැකීම් බෙදා ගත්තට
ලොකු Bath Room වල waterproofing වලට ප්‍රශ්ණයක් වුනේ නැත්ද ?
හොදට තෙමෙන Roof top එකකට මේ ක්‍රමය අව්ලක් නැත්ද ?
උඩ ඇවිදින කොට යටට සද්දේ එන්නේ නැත්ද ?
ටයිල් වලට ප්‍රශ්ණයක් නැද්ද් ?
Me wage slab danda warga adiyakata kochcharak wiyadam wunada?
ගොඩක් ස්තුති මහත්තයා
ගොඩාක් හොඳටම දෙයක්
Thank you
Great job👍👍👍
Valuable video.
Readymade compound wall genath video ekak karanna
Plz මට කියන්න පුලුවන් ද අඩි 50*50 ස්ලැබ් එකකට යන දල වියදම
Has one story house, need to add another story. Is it possible to use this method safely with same price ?
Godak prayojanawath samaja mehewarak ❤️sir ta pinsiddawenawa igana ganna lamainta karana me sewayata digatma karanna lesson tika budhusaranaiiii sir
is it suitable for hill country.
Good
.
super
godak hodae
Good
Aiya ade 12 USA palal ade 30 thiyena concert bammakata kiyak wethara yaida kiyanna puluwanda?
Rooftop ekak sadaha kisima prshnyk ndd me kramaya?
Me system ake purlins and block gnd puluwan places koheda gampaha awata
Meeka niyama salab karamayak mnissu athara prisida naa. Hama paththenma sarthakai. Apith karala thiyenawa warga adi 2500. Anika . Me wage salb ekkata yanawanam. Ema aayathanayath samaga kathakaragaththaama phasui anika daana dawasata nomileema inginiyaer mhathmayakuth laba denawa.... me wage danumak apita nomileema laba dena obata pin. Nathnam wada karanakota basunnyata ona widiyata thama karanne. Kawadawath kiyana widiyata karanna.
බුදු සරණයි
How much money will cost to 10 perches to put slab???
Purches 9k Silab foundation okkotama keeyak veyda badu, kuliyaththekka
mage gedera tatto 2 kata tamai plan eke thiyenne mama yata tattuwa hadala iwarai uda tattuwa wahale tamai planeke thiyenne mata ekata slab ekak danna puluwan da wahale wnuwata ...pleesh adahasak denna
Varga adi 1300 la slab ekàkata keeyak vitarak yanawada?cost?
Meke avididdi vibration eka wadi nadda?
Meke wash room ekai condiute bata dana vidiya gana video ekk denna barida
කනු වලින් වහලෙ ගහල තියන ගෙයක කුලියටදිමට අඩු වියදමකින් බර අඩු දෙයකින් කාමර වෙන් කරන විදිහක් කියල දෙනවද
Shakthya kohomada
Mata oya bath room case eka awa
Water gali danna bari una bata damma gali kata badala water leak karanwa
Thanks.. balagena hitiye me video eka enakam. bathroom eka hadaddi me kramaya bawitha karanna baha neda,(waterproofing wage prashna nisa) . SBS ekedi slab soffit eke finiishin eka ganna potty adinna puluwan neda kaparadu karan nathuwa?.
waterproof walata getalu ne,poti adinna puluwan
Shakthimath bawin samanya slab ekakatawada adu nadda? Load bearing capacity eka sapekshawa adu nadda samanya slab ekakata sapekshawa
shakthimath bawe getaluwak ne
varge adi 1200 slab ekaketa kiyak yanawade
Slab ake weight aka kochchara adu wenawada
Slab dhekak akauda aka dhanna puluwandha
Mantap 💪💪🤔🤔👍👍🇮🇩🇮🇩🇮🇩🇮🇩
බිත්ති පුපුරන එකට මොකද කරන්නේ කියන්න
වැදගත් ඒත් පැහැදිලි කිරිම මදි
මේ පර්ලින් මීටරයක බර කියන්න පුලුවන් ද?
Wraga adi 1000,slab eakak danna kiyak yavida
Adiyakata kiyak yanawada
Matale අවට කොහෙන්ද ගන්න තියෙනේ
Kandy koheda tiyenne p, n danna
Slab එකක් දාපු නිවසක අනවශ්‍ය බිත්ති කඩා ඉවත් කර ගැනීමට පුළුවන් ද ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් හොඳයි බුදු සරණයි
Double house ekakata vitharada mehema danna puluwan? Building ekakata wage danna getaluwak nedda?
thattu 3,4tath puluwan
1000 ka slab ekak danne kiyak yanawada
Bathroom eke kotasa pahath karanne kohomada ?
Slab eka uda one thanaka biththi badinna puluwanda ?
Wisthara dana ganna contact number ekak one.
Tnx ....ai bathroom ekak hadanna amaaru...poddak pahadili karannako
bathroom eka hadanakota ethana column athara yana beam tika poddak pahath karala daganna oni.eka gena awadanayen inna oni,netinam bath riim eka poddak ussanna wenawa. haraiata awadanayen hitiyoth getaluwak ne
Beam udin nikanma perlin tiyanna plwanda.. kisima suport ekk natwa
ow
Warga adi gana adu unat apita meka karaganna puluwanda ,mm alutin sale hadanne,sale vitarai tattu dekata hadanne,ekai
Can
Obava contact kara ganne kohomada? Desply thiyena number eka veda karanne ne.
Anuradhapura thiyenawada .
Mtath me widihata slab1k dagnna onea sambanda karagnnapuluwan no1k denna puluwanda pls
description එක බලන්න
NEGOMBO walata thiyanawada
Collum dala slab eka dala paase bithhi bendat aulak neddaa
Ne
Warga adi 350 slab ekakata gaana kiyada... beem kanu 6 k enawa...okkoma gaana
May I know the cost for the 400 sq ft ?
Call the number in description
මෙවා හදන වැඩපලක් විඩියො එකක් දාන්න
Colmom and beam oyala dalada karanna.nattam api danna oneda
kamati widiyata karanna puluwan
Mama ibbagamuwa home aka hadanna.contact no awanna
Shakthiya athin kohomada....,
hodai.call mr akalanka for more info
Oyala karala danne nadda
Hadagena yana gedaraka biththiya adi 4k withara ussala thibunoth slab eka danna barida. Mukuth piliyamak nadda slab eka danna
Wede complex . Scaffolding ගහලා yatata support deela can
Gannq tqnqk kiyqnnq puluwanda
Meka dannawa ara karame tharam 100.100.yakma na
මාතර නැද්ද
Mewa kranawada oyala?
matara me wage slab ekak daganna puluwan knek contact karala denna puluwanda?
Mesh ekak danne moktada?
load ek beam walata genna
Normal slab ekak danna වර්ග adi 950 kta kiyak යනවාද
warga adiyata 750k
Perch 2/half ta slab dhanda cost kiyadha?
PAHADILI MADI
Sinhalen liyanna
මගේ ගෙදර ස්ලැබ් එක වර්ග වර්ග අඩි දාහක් පහක් පමණ තියෙනවා.මේකේ ශක්තිමත් භාවය කොහොමද උඩට බිත්ති බැඳෙන කොට තියෙන ශක්තිය කොහොමද.මම කැමති සම්බන්ධ වෙන්න.ඔයාලගේ ආයතනය කොහෙද තියෙන්නේ .මේ ස්ලැබ් එකට ඕ කට්ටිය යම් මොකක් හරි වගකීමක් දෙනවද .මට මේ සම්බන්ධව තව විස්තර දැනගන්න පුළුවන් කොහොමද කියලා කියන්න පුළුවන්ද
Normal slab ekata wada May slab eke bara aduda
ow
Warga adi 1000 ta me widiya karanawanag cost eka kiyyak wenawa sir.
5lak wei
Kiyakda wenne
Mata meka karaganna one.
Kawda arana aya inne trinco awata
වර්ග අඩි1350 වියදම කියකද
අඩි1350කට කියක්වියදම යයිද
Slab එකක් දාන්න තිබෙනව කර ගන්නේ කොහොමද දුරකථන අංකය ක් දාන්න
Matath kiyanna
Matale me block ganna thiyanawada
mr akalanka 0714328454 yard @ homagama
අයියේ එතකොට දෙවැනි තට්ටුව හදන්න ප්‍රශ්නයක් වෙන්න ඇත්ද සවි සතියෙ ඇත්ද
හයිය ඇති
දැන් වර්ග අඩි 1000 කීයක් යනවද
1500/slab ekata kiyak yanawada
1500*500
වර්ග අඩි 1000ට කීයක්ද දැන් වියදම
කල් පැවැත්ම සහ සක්තිය කොහොමද එ් වගේම මෙි ස්ලැබි එක උඩට එන වහලයට ඔරොත්තු දෙනවද
ow.adi deken dekata pre strees karapu beam gihin tiywnwa.eka hodatama pramanawath. roof eke load eka kohomath yanne slab eka haraha nemei column walin
Dome house video ikak dannko thattu 2 hadapuwa
කල් පැවැත්ම කොහොමද.. අනිත් ස්ලැබ් එක වගේම සවිමත් බව තියනවද...
ow.adi deken dekata pre strees karapu beam gihin tiywnwa.eka hodatama pramanawath
Salab aken udata aya hadan nathnam kochchara durakin dammahama athida
මේ විදියට දානවනම් කොලම් දෙකක් අතර ගන්න පුලුවන් උපරිම පරතරය කීයද???
adi 12k ganna puluwan agal 4 perlin walin.adi ganana wedi wenakota perlin wala usa wedi wenawa.agal5,6 7 widiyata. hugak usa wedi wunama yatin kethai
perlin අතර යට පැත්තෙන් බලද්දි ලඟලඟ පරාල වගේ කැතයි මේකට විසඳුමක් නැතිද..
How to contact u .ur number is not active how many perchers
Meka awrudu 15 vitara paran itam 1
ඔහු ඊටත් වඩා පරණයි .
මේ ක්‍රමයට දැම්මාම wiring කරනේ කොහොමද? 2" කොන්ක්‍රීට් නිසා බට දාන්න පුලුවන්ද?
agal 1/2 bate danna puluwan.
මේ slab එක උඩින් 2000L ජල ටැංකිය ක් ස්ථාපනය ශක්තිය ඇති වෙයිද?
Awashya paridi nirmanaya karagatha hakiya
සාමන්‍ය ස්ලැබ් එකක් දාන්න වර්ග අඩියකට කියක් ගන්නවද
750
@@SLCONSTRUCTION කුළිය විතරද 750? නැත්තං බඩුත් දාලද?
@@shazindahlan1016 badu dala . dennam 800k wei
දැනට තියෙන වහලයක් ගලවලා අලුත් තට්ටුවක් හදනකොට මේ ක්‍රමේ හොදද ? 1200 වර්ග අඩි නිවසක මේ ක්‍රමේට ස්ලැබ් එකක් දානකොට සම්පූර්ණ වියදම කීයක් වෙයිද ?
Hoda column danna oni
වර්ග අඩි 1400ක normal slab එකක් දාන්න කීයක් යනවද?
warga adiya 500-550 wage wenne
@@SLCONSTRUCTION ekthakota meke widihata yanne Rs 300 i da per SQF
@@SLCONSTRUCTION අම්මෝ වැඩි game වර්ග අඩියකට ගන්නේ danata අවුරුද්දකට කලින් 65_ 70 athara, දැන් යන්නේ 165 vithara යන්නේ, ඔයාල මිනිස්සු මරණ kanava, රට පාලකයෝ වගේ ඔයාලා 😡
@@dinudinesha9541 material , kambi baduth dala 165 ta dan karala denawanam ,e wage thankin karaganna matath number ekak ewanna please
@@SLCONSTRUCTION badu අපි අරන් දීලා
මේක රූෆ් ටොප් එකට දාන එකේ වාසි අවාසි මොනද
samanya widiyama thama,
Kisima balapamak ndd rooftop sadaha me kramaya?
මට මගෙ පරන ගෙයක් තියනවා ම්ගමුවෙ එය අඵත් වැඩියා කිරීමට අවශයයි .ඔබ තුමාගෙ m.no එක එවන්න පුඵවන්ද?
මේ සේවාව විශ්වාස වන්තව ලබාගන්න පුලුවන් ආයතන මොනාද
eco builders 0714328454
වැලිමඩ මේවා ගන්න නැනේ
Kandy වල මේ සම්බන්ධව කරන කට්ටිය ඉන්නවද ..?
මෙවා කරන කෙන්ක්ගෙ නම්බෙර් නැද්ද සම්බන්ද කරග්
mr akalanka 0714328454
ඔයාලා කර දෙනවාද plz
No
මෙ විදියට වර්ග අඩි 1450ක slab එකක් දාන්න කියක් විතර යනවද??
7.5 to 8
@@SLCONSTRUCTION does this include beams cost as well...I spent 14 lacks for 1000ft 6 inch slab and 12 inch columns
Number pls