වෝටබේස් ස්ටේන් ඕනම පාටක් අඩු වියදමින් ගෙදරදි හදමු..
Vložit
- čas přidán 29. 08. 2024
- MD Furnitute
Waterbase stain
වොටබේස් ස්ටේන් කැමතිම පාට මොකද්ද කියල අපිට වට්ස්ඇප් කරන්න.. 0713874018 -
මාව සම්බන්ද කරගැනීමට පහත සබැදියෙන් MD Furniture ෆේස්බුක් පිටුවට පැමිණෙන්න
මගේ එෆ් බී පේජ් එකත් ලයික් කරන්න
www.facebook.c...
යාළුවන්ට බලන්න ශෙයා කරන්න
ස්තුති, ඔයාගේ විඩියෝ වල infusion දාලයි, කිරිගම් දාලා හද ක්‍රමයකුයි, ක්‍රම දෙකක් කියලා දුන්නා වැඩි සාර්ථක ක්‍රමය මොකකද ???
Infision..
Thank you so much Brother, Please pita kiyanna PU or Clear cort eka spray karanna Monawage Gun Ekak pavicci karanna oneda
Niyamai
Brother api polawata lali alluwa, mahogany li, ekata hariyana water based karaganna ona, monawada thiyenne hoda brand eka
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
ඔයාට අවශ්‍ය ඕනෙම ප්‍රොජෙක්ට් එකකට දැව සඳහා මේ ස්ටේන් එක යූස් කරන්න පුළුවන්..
පොලිෂ් කරපු ලීය, waterbase කරාට කමක් නැද්ද?
නැත්තම් කලින් ගාපු පොලිෂ් එක වැලිකඩදාසියෙන් අයින්කරල ඉන්න ඕනෙද?
Polish yawala watrrbase karanna one
Sten eka ganne kohanda
අයියේ ඩාර්ක් වෝල් නට් හදා ගන්න හැටි කියන්නකෝ ලොකු උදව්වක් අයියේ
Dark walnut thiyenawa 0713874018
Eco board teak colour kohamada dhanne
Oya langa top coat ekath thiyenawada?
Gana keeyada?
Top coat 1L - 2500/=
Me pennana anam manam pata waterbass walata ganna epa meyala kiuwata mewage sisima wagakeemak na. Mama aurudu 16 experience eken kiyanne jat walata gahanna thawama kisima products ekak na wagakeemen kiyanawa akina me laba wadawalata rawatenna epa hodata megana hoyala balanna mama kiyanawata.
ඔයා MD නිශ්පාදන පාවිච්චි කරල තියෙනවද?
එක පාරක් හරි MD Products පාවිච්චි කරල මේ කමන්ට් එක දැම්මනම් මම ඔබතුමාව අගය කරනවා.. එහෙත් කනගාටුයි... වෙලඳ පොලේ ඔනෑම වොට බේස් කලර් එකකට වඩා මේක ලබයි පහසුයි කල්පැවැත්ම ඉහලයි..
ගන්නෝ දනිති...දන්නෝ ගනිති...
Supiriii
thannks
Mahogane 3l walat kalwan karan hoda patak kiyana
Please oya gapu colour eke nama kiyannako
@@user-jp9ez1zj7j burmer teak
මෙ විදිහට කලර් කලාට පස්සෙ වාර්නිශ් එකක් ගාන්න පුලුවන්ද කොහොමද ස්ටෙයින් එකක් ගන්නෙ.
Puluwan cl me 0713874018
wessata dorawal hirai, ekata wisadumak nadda, themenne na,
Dore yata ulahatai.. Uda ulahatai.. hodata wayer base ho dawa alepanayak..gaanna
පරන ලිවල මෙවගෙ පුලුවන්ද
@@samanjanaka1214 පුළුවන්
Pata wenas we n nedda kohomada kal pewethma
Pata wenas wenne na.. kalpewethma hodatama hodai
Abani kudu walin hadan sten. Akata wada hodaida aiya.
Ow.. pata jathi godak thiyenawa
මේක කල් පවතින ස්ටේන් එකක
පුස් හැදෙන්නෙ ඇයි නැවත වෝට බේස් දිලි සෙන විදිහට ගාන්න පුලූවන්ද ස්තූතියි
ගාන්න පුළුවන්.. වොටබේස් ගෑවම පුස් හැදෙන්නෙ නෑ..
මේක දැව ආරක්ෂකයක දිය කරන්න පුලුවන්ද??
බෑ
පරණ දොර ජනේල් නැවත කර ගන්න පිලිවෙල දාන්නකෝ
ලගදිම වීඩියෝ එකක් දෙන්නම්
@@mdfurniture9866 මමම කර ගන්න ඉන්නේ..ලොකු උදව්වක්.ස්තුතියි
මේක ටොප් කෝට් එකට කවලම් කරල එක පාර ගාන්න පුලුවන්ද
Puluwan
Ganna pluwanda
Puluwan
Meka ganna thiyenne koheda ? Kiyak wenada?hardwere wala thiyede
071 83 74 018 call me
සීලර් කරන්න ඕනි නැද්ද
නෑ.. ඕන නෑ
අයියෙ ජනෙල් වීදුරැවල වොටර් ඛෙස් ගැවුනාම යවන්නෙ කොහොමද..
Meken coot kiyak ganda oneda???
1යි
එතකොට dawa ආරක්ෂක gala, sealer coot 2k gala, meken coot 1k gawama athida? Nattan sealer gan nathuwath gawakida????
දැව ආරක්සක ගාලා වේළුනාම මෙක ගාන්න