බුද්ධිය වඩන ළමා කතන්දර | Bed time stories | Ape Miss - අපේ මිස් | Shyamalee Pathirage
Vložit
- čas přidán 3. 03. 2022
- අලුත උපන් දරුවාගේ බුද්ධි වර්දනයට කලයුතු දේවල් බොහොමයක් තිබේ. ඒ අතරින් වැදගත් වෙන දෙයක් කතන්දර පොත්. විවිද වයස් සිමා යටතේ මෙම කතන්දර පොත් තේරීම සිදු කල හැකි අතර බබාගේ බුද්ධි වර්දනයට ඍජුවම බලපාන කරුණු රැසක් එහි ඇත. ඉතින් අද මෙම වැඩසටහනෙන් අපේ මිස් ඔබට පැහැදිලි කරනුයේ මෙලෙස කතන්දර පොත් තෝරාගන්න නිවැරදි වයස් සිමා සහ එම වාසයට අදාල වන පොත් පිළිබදවය.
Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
#apemiss #shyamaleepathirage #ළමා කතන්දර
--------------------------------------------------
🛑අපේ මිස් CZcams Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ape.miss?igshid...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: vimeo.com/user132040168
මම රෑ නිදාගන්න යනකොට අපේ මිණිපිරියට කතන්දර කියනවා.හැබැයි මම කියන්නේ මට ඒ වෙලාවෙ හිතට එන විදියට , දැන් කාලෙට ගැලපෙන විදියට. හොඳ දේ මොකක්ද නරක දේ මොකක්ද කියන එක එයාට වැටහෙන විදිහට කියලා දෙනවා.එයා හරිම සතුටින් නින්දට යනවා 👸👸👸👸👸👸👸👸👸👸
මාත් ❤️
Godak ස්තුතිවන්ත වෙනවා මිස් ඔයාට. මට ඉන්නෙ අවුරුදු 1 මාස 11 ක නිව්න් දෝනිලා දෙන්නෙක් අද ඉදලාම බබාලා දෙන්නට කතා කියනවා❤️❤️❤️
Godak ස්තුතියි. මිස්. මමත් babata කතන්දර. කියලා. babata අවුරුදු 4e.මිස් අනේ මිස් බාබා komad.eke. හිටගෙන කාක්ක දන්නේ edagenn.නැ පිට තැන්වලට ගියත් දන්නේ නැ. මිස් උපදෙසක් දෙන්න
Thanks duwa . Very important . God bless you
Godak watina video ekak miss.thank you
මිස්ට ගොඩක් පිං. මේ වගේ දේවල් වලින් දෙනුවත් කරට.
Thank you for the video. . ❤️❤️
ඔබට ස්තුති මිස්. මට ලොකු පිලිතුරක් ලැබුනා
Aththatma hari shok video 1k.ahan innath asai therum karana widiyata... 🙏👌
Thank you miss❤️
Thank you mis.
Thank you miss.💯🙏
ස්තුතියි mis
Ane mis godak watinawa harima hodata kiyala denawa pahadiliwa
Godak watina adashas godak miss, thank you
ගොඩක් ගොඩක් ගොඩක්ම වටින video එකක් මිස්, දරුවන්ට පොත් කියවන එකේ වටිනාකම මම අත්දැකීමෙන් දන්නවා 😍❤😍❤, හැම දරුවෙක්ටම රස කතා වලින් පිරුණු ලස්සන ළමා කාලයක් ලබා දෙන්න කියලා මමත් හැම අම්මා කෙනෙක් ගෙන්ම ඉල්ලනවා 👍
කෝ බබාලට රෑට කතා කියාදෙන අම්මලා
ඉන්නවෝ
@@sanathwicky2827
ඇත්තමයි මිස් අපේ දෝණිට වයස 6යි.එයාටත් කතන්දර කියන්න ඕන.ඒ වගේම කතන්දර පොත් ඒවගෙ තියන විදියටම මතක තියාගෙන කියනවා මිස්.හරි සතුටුයි ,
ගොඩාක් ස්තූති මිස්...මමත් ලොකු බබාගේ අත්දැකීම් තියෙනවා ...ඒක ගොඩාක් වටිනවා මිස්.
Godak watinawa miss.mamath eyata kathandara kiyanawa eya asawen ahagena innawa
Mamath babata kathandara kiyala denawa mis hamawelawema.eya godak asai kathandara ahanna.eya godak punchi unath eyath dn kathandara gothala kiynawa.
Godddddddaaaaaaaak thnx mis 😘😘🥰🥰🥰 thawat visthara kiyanna hakiwewa..🙏
Thanks miss.hoda video ekak
Thank you mis
Thanks 👍
Aththatama mis mage daruwatath mama witharai inne.eya hamadama nida gaddi magen කතන්දර aha gannawa.❤️❤️❤️
Thank you miss
Thank you mis..gdk watinwa misge me wachana tika.bs
Ane godak watinawa me video eka miss thawath me wage watina videos genna.
Athamai lassanai mis vidiowa.a wagema harima wadagath
Thank u miss
Balagena innawa ape miss aluth deyak aran enaka awa gaman balanawa 💖adarei ape miss💞🥰
Bohoma sthuthi miss❤️❤️❤️
ස්තුතියි ඹබත් ලස්සනයි ඹබෙ වචනත් ලස්සනයි
Godak watinawa mis
ගොඩක් ස්තූතියි ම්ස් ගොඩක් වටිනා විඩියෝ එකක්.😍
Godak sthuthi miss
Harima watinawa
Godaak 🙏 mis,, mage puthalatat mn kathandara kiyala denawa nidaganna kalin. Hamadama bari unat puluwan welawata kiyadenawa. Mis gen lokuu idia akak gatta me vidio aken.
ලස්සන මාතුකාවක්
Very valuable advices miss. My baby is 1year and 9 months. Today I will start to read bed time story my doughurt. Thank you very much.
Godk isthuthi mis
Ape miss🥰🥰🥰🥰🥰
මිස් ගොඩාක් ස්තූතියි මේ වගේ නාලිකාවක් කරගෙන යනවාට. මම හැමදාම වීඩියෝවක් අනිවාර්යයෙන් ම බලනවා.ඒ වගේම මට ඒවා use වෙනවා.හැබැයි මිස් මට practically කරන්න පුලුවන් කමක් නැහැ. හේතුව මට බබාලා තුන්දෙනෙක් ඉන්න එක . මට මිස්ගෙ personal advice ගන්න පුලුවන් ද?. උදව් අවශ්‍යයි මිස්.
Miss lassana wela
Godak wadagath meis😴😴
😙😙😙😍😍😍
❤️❤️❤️
ape baba awurudu 5i hamadama katha kiyanna one.
Bohoma sthuthi ....ape miss 😘😘😍😍
😍😍😍😍😍
Miss maga puthata aurudu 3 maga putha school yanna kaktinaha putha bayai, adanwa. Miss man okomda babaga baya nati karanna. Mata miss ekka kata karanna puluwanda?
❤️❤️❤️❤️❤️❤️
Miss get pregnant fertility tea aka gn oba thumiyge adahasa mokdda.aka aththanma hoda tea akakda ape shariryta hodada.ane miss mt relpy akak aniwryn danna ples
Miss wayase hatiyata galapena katha poth list ekak hatiyata video ekak karannko
Mage duwata Aurudu 3i.eya kisima kathawaka adana ewa dukwena ewa thuwala wena ewa ahanna kamathima na adanawa.sathutin hitiya hinawela hitiya hodin hitiya ewa witharai ahanna kamathi.mata hari amarui eyata naraka dewal thiyanawa kiyala kiyala denna.eka loku gataluwakda.
Miss mata babata kema pothak ona , kohomada ganne
Mage duwata අවුරුදු dekai. Eyata nidiyana welawata කතන්දර kiyanna gaththama කොච්චර nidimatha unath nidaganne nam ne. Eli wenakal qwath eli wenakalma aharala idiy. E tharam asai. 😊😊😊
Miss mage baba nersury yanawa eya hamadama gate eka lagadi adanawa,matath dukai ,adana eka nathara karanna widiyak kiyannako plz
Godak thanks miss❤❤❤❤
Godak watina video ekak miss. Mata aurudu 4-5 athara babalata kiyana bed time storis book tikak kiyanawada miss plz..
Mis mata babata kema potha ganna one.kohomada eka ganna puluwan
Mis mata dwyak ahanna .baba awruddyi masa 5eya koiwelweth sathutuwenakota nikan eka eka welwata diwa paththata dala nikn bunawenne sellamatada
Miss podi babalata balu petau,puus petau allanna denna hodada.hodanethnam a ei kiyana eka gena vedio ekak dannako
Ms mage putha kiyanaw eyage awata dewal aya gena katha hadala kiyanna kiyala.ehema nethnam sadu kawi kiyala bodi wadina kawi kiyanna kiyanawa.ekata kamak nehe neda
Godak wedagat vido ekak
මගේ දරුවොට අවු7,4යි එයාල කැමති කෑම කන වෙලාවට කතන්දර අහන්න.ඒක අසාර්ථක ද?
මිස් මට සීනි තියෙනවා බබාට අවුරුදු එක හමාරයි එයා තවම කිරි බොනවා ඒක හොද නැද්ද
Miss mage babata aurudu ekahamarai.. story book ekak gaththama eya eka athata aragena iranna,kadanna balanawa kiyawaddi ahagena inne na daga karanawane.. mage baba puthek. Story ekak kiyawanna gaththath ahumkan denne na eya wena weda 😂
Ape baba ta avurudu 4 eya okkotame hari bayai.. kannadi issarahate yannath bayaylu.. idea monahari kiyannako mis me bayakame nethikaranne.. plz.. anith ayatath dannawanam kiyannako Thank you🙏
Miss mge husband bonawa.hamadama bonawa.ape gedara Randi hamadama.mata babala 2k innawa.eyala thatta bila Eddi bayai godak.ane miss MN loku manasika pidanayaka inne.mata daruwo 2t ekka hodin Inna mokak Hari advise ekak dennako
Ane madam mage babata den auruddai masa9k wenawa eya katha Karan na mokada karanne
♥️♥️♥️
Mage puthata aurudu 6k.thawama nida ganna kathandarayak onamai.mata mahansi samahara dawasata kathandare madadi ninda yanawa.eya mawa aharawala kathandare ahala thama nida ganne.😄
දැන් ඉන්න අපේ අම්මලා කියල දෙනවාද මන්දා
Plz reply ekak denna
Awurudu 03 pare pasal yawima hodaide mis
මිස් මගේ ලොකු බබා දැන් අවුරුදු 4.හමාරක් වෙනවා. එයා කතන්දරයක් අහන්නෙ නැතුව නිදාගන්නේ නෑ. ඒක චූටි කාලේ ඉදලා මම කියනවා. එහෙම හොදයිද
Ape babatath math hamadama bedtime storys kiyala denawa.eyata dan aurudu 7i
Danna kenek kiyannako anthima scan ekata yanna one sathi kiyenda kiyala..hospital eke nawathinna date ekak denne sathi kiyenda mata den me yanne sathi 36
Oyat me month eke clinic thiyanawanam oyata me sathiye naththam after 38 weeks dei e athulatha oyata amaruwak hadunoth oya ikmanatama hispital yanna
@@yushrairash4258 ❤ thank you
මිස් මගේ බබාට අවුරුදු 3මාස 4ක් වෙනවා එත් තවම කිරි බොනවා එයා කිරි බිබී නිදා ගන්න නිසා කතන්දර අහගන ඉන්න කැමති නෑ නේ mokada ඒකට කරන්නේ මිස්
Ane ou.mage babath a wayasa.a wagema tamae.
Same here
Ai mis lamai hinen baya wela kegahanne
මිස් මම මාස 7ක pregnant lady කෙනෙක්.. බබා බඩේ ඉද්දිත් කතන්දර කීම සුදුසු ද?? එහෙම සුදුසු නම් මොනවගේ කතන්දර ද හොද?? කතන්දර හෝ පොත් කියවීම....
Godak hodai
මිස් මගේ දුවගේ වයස අවූරුදු 4i.eya reta ninden hemadama wage ke gahanawa.dagalanawa.ekata api mokadda karanne.
Ehema wenne ei.
Normally I'm reading stories for my baby during my Brest feeding time! Miss please let me know whether it is good for her as she is not showing that much interest in story reading during the other times ☺️ 1.2 years
Miss.... Ane miss wa contact krgnn plwn number ekk dennko..
Miss bed time stories awurudu 1 masa 7 babekta kiwwata kamak nadda?therenawada eka eyalata
කුසේ ඉන්න කාලේ ඉඳලා අලුත උපන් දරුවන්ගෙ ඉඳලා හැමෝටම කියන්න පුළුවන් කතන්දර.
කතා කියා දෙනවිට ප්‍රශ්න අහන ක්‍රමය නිවැර්දිද ලමයාගෙන්
මිස් දවල් වෙලාවක කතන්දරයක් කියලා දුන්නොත් ඒක හිතට දැනෙන් නැතිවෙයිද?රෑට නිදියකොට විතරද කියලා දෙන්න ඕන.
කතන්දර කියන එක කොහොමත් හොඳයි.දවල්ට කිව්වට කමක් නෑ.
නමුත් බබා නිදියගන්න ඔන්න මෙන්න තියලා කියන කතන්දර හුඟක් බබාගෙ Innermind එකට බලපානවා .දරුවන්ට කතන්දර කියන එක ගැන අපේ තව youtube වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න
මමත් මගෙ දුවට මාස 6 ඉදන් තමයි කතන්දර පොත් කියවන්න ගත්තේ. දැන් දුවට වයස 6, පුස්තකාලට යන්නත් හරි ආසයි. මිස් කිව්වා වගේම දුව දැන් ආස අභිරහස් කතා වලට "නැන්සි ඩ්‍ර්ව්" ගේ. පුතාට මාස 5යි දැන් ,දුවට කියන කතා එයත් අහන් ඉන්නවා. බොහෝම ස්තුති මිස් තවත් දැනුවත් කලාට.
Thank u miss.🙏🙏🙏
Thank you miss 🥰🥰🥰
ස්තුතියි mis
Thank you miss
Thank u miss