Video není dostupné.
Omlouváme se.

ගීතා ලගදිම පොහොට්ටුවෙන් යාවිද ?දේශපාලනයෙන් මට සැමියත් දුවත් දෙන්නම නැති උනා Truth with Chamuditha

Sdílet
Vložit
  • čas přidán 19. 08. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් CZcams Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other CZcams Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    CZcams: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #geethakumarasinghe #slpp

Komentáře • 652

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 Před 3 lety +6

    චමුදිත ගොඩක්ම ස්තිතියි ගීතා කුමාරසිංහ මහත්මිය මෙවැනි වැඩසටශනකට සම්බංධ කර අපට ඒපිලිබදව දෑනුවත් කිරීම සම්බන්ධයෙන් මේ ටික ඇහුවට පසූව හරිම දුකක් ඇති වුණා. මෙතුමියගේ හිත හූද කම නිසා ඒකාලයේ ද කටකතා කොතෙක් ගියත් නොසලි නොඹියව ඉදිරියට එනවා තෙරුවන් සරනින් සියලු පැතුම් ඉටුවන සතුට පිරි කාලයක් උදාවේවා තෙරුවන් සරණින් සියලදෙවි පිහිට ආරක්ෂාව ලැබ දිගුකල් බැබලේවා.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Před 3 lety +55

    මෙයාට නැත්තේ මොනවාද මෙයාට ඕනා කලේ බලය සියල්ල අහිමි කර ගත්තා ඒ වෙනුවෙන් .

  • @titusdayarathne8876
    @titusdayarathne8876 Před 3 lety +54

    ගිතා කුමරසීන්හ අතී දක්ෂ නීලියක් නමුත් දෙසපාලණයට සූදු සූ නැ

  • @sipbandara8032
    @sipbandara8032 Před 3 lety +19

    හොද වැඩේ....පස්ස උඩ දාගෙන නැටුවෙ මේ රට විනාශ කරන්න....

    • @ranjanperera8636
      @ranjanperera8636 Před 2 lety

      චමුදිත අන්න දුමින්ද සිල්වා මාධ්‍යයට බලපෑම් කරලා උබට ඒවා පේන්නේ නැද්ද. ඌව අත් අඩංගුවට තාම ගතේ නැහැ කියලා පුලුවන්නම් කොන්ද කෙලින් තියාගෙන කියපන්. පියුමිගේ ජංගියයි , පුශ්පිකාගේ සාරියයි, ගීතාගේ අදෝනාවයි අපිට වැඩක් නැහැ .උබලවගේ උන්ට ගූ ගහලත් මදි.

  • @7205chinthaka
    @7205chinthaka Před 3 lety +45

    මෝඩ ගෑනි මහින්දගේ ලෙව කන්න ගියාම ඔහොම තමයි.

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 Před 3 lety +6

    පලමුව, වැදගත්, නිර්භය ,උගත් ,නිහතමානී ,ගෞරවණීය, කාන්තාවක් ,මවක්,අතිශය ඡනප්‍රිය නිලියක් වන “ගීතා”ඔබට සුභ පතනවා චමුදිත ලේසියෙන් කතාකරලා බේරෙන්න බැරි බව සහ පරාඡය නොවු ඡනප්‍රිය මන්ත්‍රීවරියක් බවත් අද පිලිගන්න .ගොන් “රනඡන් “ ගේ ගනයට නොවැටෙන ජනතා හද ගැස්ම දන්න පින්බර කාන්තා රත්නයක් සමග කල මේ වැදගත් පිලිසදරට බොහෙම ස්තුතියි!❤️ චමුදිත ඔබ දෙපලටම ඡයවේවා 👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @NJay380
    @NJay380 Před 3 lety +58

    තරැණ කාලේ ගොඩාක් මිනිස්සු එක්ක ගියාම අන්තිමට වෙන්නෙ වයසට යද්දි කාගෙවත් ආදරයක් නැතුව තනි වෙන්න...
    ගීතා කියන්නෙ හිත හොඳ මෝඩ ගැහැනියක්...

    • @NJay380
      @NJay380 Před 3 lety +1

      @Totaminel Baum-Rolf man Ehema kiwwa da ?

    • @stanleycordon4303
      @stanleycordon4303 Před 3 lety

      Too.pissu.wesiyak

    • @umeshakannagara8847
      @umeshakannagara8847 Před 2 lety

      Halo

    • @nilanilawickaramasinghe8795
      @nilanilawickaramasinghe8795 Před 2 lety

      Geta kiyanne amu gonek

    • @ranjanperera8636
      @ranjanperera8636 Před 2 lety

      චමුදිත අන්න දුමින්ද සිල්වා මාධ්‍යයට බලපෑම් කරලා උබට ඒවා පේන්නේ නැද්ද. ඌව අත් අඩංගුවට තාම ගතේ නැහැ කියලා පුලුවන්නම් කොන්ද කෙලින් තියාගෙන කියපන්. පියුමිගේ ජංගියයි , පුශ්පිකාගේ සාරියයි, ගීතාගේ අදෝනාවයි අපිට වැඩක් නැහැ .උබලවගේ උන්ට ගූ ගහලත් මදි.

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Před 2 lety +6

    දේශපාලනයෙන් තොරව ඔබට දීර්ඝායුෂ ලැබේවා කලාකාරිනියක් හැටියට හැමදාම ඔබට අපි ආදරෙයි

  • @indumathiindumathi4139
    @indumathiindumathi4139 Před 2 lety +12

    ඇත්තටම රටට ආදරේ කලානම් මෙයා දේශපාලනය කරන්න ඕන නෑ .තමුන්ගෙ තත්වෙ ඉහළ නංව ගන්නයි මෙයාලා ඔතන්ට ගියෙ.දැන් පස්ස බිම ඇනගෙන තවත් ලැජ්ජා නැති හැටි.😥😥😥😥😥😥

    • @ranjanperera8636
      @ranjanperera8636 Před 2 lety

      චමුදිත අන්න දුමින්ද සිල්වා මාධ්‍යයට බලපෑම් කරලා උබට ඒවා පේන්නේ නැද්ද. ඌව අත් අඩංගුවට තාම ගතේ නැහැ කියලා පුලුවන්නම් කොන්ද කෙලින් තියාගෙන කියපන්. පියුමිගේ ජංගියයි , පුශ්පිකාගේ සාරියයි, ගීතාගේ අදෝනාවයි අපිට වැඩක් නැහැ .උබලවගේ උන්ට ගූ ගහලත් මදි.

  • @nuwanherath8987
    @nuwanherath8987 Před 3 lety +138

    ගීතා කුමාරසිංහ කියන්නේ ඉතාමත් රූමත් මෙන්ම අති දක්ෂ සම්මානනීය නිළියක් නමුත් දේශපාලනයට ඇවිත් නිකං සවුත්තු උනා

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Před 2 lety +2

    මෙි වගේ දේශපාලන දැනුමක් නැති කාන්තාවන් පාර්ලිමෙින්තුවට තෝරා ගන්න කොට මහජනතාව ටිකක් කල්පනා කාරි විය යුතුයි.

  • @user-hk7iq9ck3x
    @user-hk7iq9ck3x Před 3 lety +157

    ලංකාව .ඉන්දියාව රටවල දේශපාලනය පිරිහි අැත්තේ නලු නිලියන් පාර්ලිමෙින්ත යාමයි

    • @sudeerawijetunga1525
      @sudeerawijetunga1525 Před 3 lety +1

      aththa mahinda lokkath ranga pawane

    • @akramsheriff5208
      @akramsheriff5208 Před 3 lety

      A

    • @pradeepshan4198
      @pradeepshan4198 Před 3 lety

      U are correct

    • @jayanthakamani3833
      @jayanthakamani3833 Před 3 lety +2

      අනේ ගෑනියෙ උබ ගෑනියෙක් නොවෙයි ගෑනියෙක් ගැන දන්නෙ නැති අවලන් වේශියක් මොකද උබෙ මිනිහා රටභින්දද ගීතා කියන්නෙ ගැහැනුන්ගෙ දුක දන්නෙ නැති රාජපක්ශලට පුක දෙන ගෑනියෙන් තොපිට චන්දෙ දුන්න උන්ට ගහන්න ඕනෙ

    • @wimalawathi8005
      @wimalawathi8005 Před 3 lety

      ++8

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 Před 3 lety +13

    ලංකාවේ මෝඩ ඡන්ද දායකයෝ අල්ලගන්න මේවගේ පිස්සු maragatha දාන්නේ

  • @unibrawahini9770
    @unibrawahini9770 Před 3 lety +14

    මෙයා කියන්නෙ ඇත්ත ගොඩක් දේවල් නැති කර ගත්ත කෙනෙක් දේශපාලනේ නිසා ලන්කාවම පිලිගත්ත නිළියක්.

  • @FashionHouse1017
    @FashionHouse1017 Před 3 lety +6

    මෙයා ගොඩක් කල් ඉදලනේ මහත්තයාගෙන් අයින් වෙලා හිටියේ
    දේශපාලනඥයෙක් එක්ක සම්බන්ධ කමක් තිබුනනේ ගොඩක් කල් ඉදල(නම මතක නෑ මට)
    ඒක මම හොදටම දන්නවා, ගීතගෙ ගෙදර වැඩ කරපු ගෑණු කෙනෙක්ව මම දන්නව
    ඒ මිනිහ ආවම මහ රෑටත් ඉදි ආප්ප එහෙම හදන්න කියනවලු

  • @Vishwae1967
    @Vishwae1967 Před 3 lety +13

    අපි තමයි "කරුමක්කාරයෝ""

  • @WISEMARTIAL
    @WISEMARTIAL Před 3 lety +11

    දේශපාපාලනය නිසා සිය සැමියා/දුව සහ පවුල් ජීවිතය නැතිවුන චරිත වලින් එකක් තමයි මේ. දන්නෝ දන්නවා මෙයාගේ කෙරුවාව. මිල මුදල් යාන වාහන කොච්චර තිබ්බක් මොටද පවුල් සම්පතක් නැත්තම්.ེ
    චමුදිත මල්ලී විවේකයක් නැතුව මේ කරන ආවරනයට සහ අනාවරනයට ස්තූතියි! ඔබට සැමදා අපෙන් සුබපැතුම්!

  • @shk8812
    @shk8812 Před 3 lety +54

    බලන්න අනේ මෙියාලා දරැවාට මිනිහාට වැඩිය අාදෙර්යිනේ අපට පවි නේද ?

    • @magicgirl217
      @magicgirl217 Před 3 lety +2

      රග පමනන් සුපිරි

  • @krikrisg5881
    @krikrisg5881 Před 3 lety +15

    ආදරේට කියන්නේ දේශපාලනයට වඩා ලස්සනයි රංගනයට එන්න තවත් හරිම ලස්සනයි ඔයා ලංකාවට වටිනවා බුදු සරණයි

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 Před 3 lety +76

    රසිකයන් ගේ ආදරේ මදිවෙලා දේශපාලුවෝන්ගේ ආදරෙ හොයාගන ආවා මදැයි " පවුල් සංස්ථාවත්‍ නැහැ අන්තිමට

  • @igLakke
    @igLakke Před 3 lety +41

    රාජපක්ෂල එක්ක ගේම්ගහන්න ගීතා ඉගෙනගෙන නෑ.

    • @malkaali3709
      @malkaali3709 Před 3 lety

      🐒🐒🐒🐒

    • @11uthika
      @11uthika Před 3 lety +1

      හරියට හරි

    • @tribelife7650
      @tribelife7650 Před 3 lety

      Desadrohi wedata kade gihinn 69 bokaraupu aparadayata patisan vindinna wenawa ''Stone up sanddyata''

  • @backup2196
    @backup2196 Před 3 lety +58

    කට අරින්නැති තරමට හොඳයි. රටම ගඳගහනවා

    • @tribelife7650
      @tribelife7650 Před 3 lety +1

      Pohttuwa parauna dunganda iwasagena innako siedevi tharaha nethiwa.

  • @landhipathina2310
    @landhipathina2310 Před 3 lety +16

    Dhesa පාලනයෙන් අකමැති චරිතයක් ජනතාවට කල දෙයක් නැ

  • @deepanidammika7891
    @deepanidammika7891 Před 3 lety +5

    බුද්ධ දේශනව අනුව නම් තමන්ට තමන්ව අවබෝධ කර ගන්න බැරි වුනාම ඔහොම තමා . ඒකයි ලෝක ස්වබාවය.

  • @sithumgamage3643
    @sithumgamage3643 Před 3 lety +9

    පව් ඉතින් ඇත්ත වහන්න රටේ නැති බොරු කියනවා.
    වලේ පයයි ගොඩ පයයි තියාන බලයට තන්හාවෙ හැමදේම නැති කරගත්ත තනිවුන අවාසනාවන්ත ගෑනියෙක්

    • @ranjanperera8636
      @ranjanperera8636 Před 2 lety

      චමුදිත අන්න දුමින්ද සිල්වා මාධ්‍යයට බලපෑම් කරලා උබට ඒවා පේන්නේ නැද්ද. ඌව අත් අඩංගුවට තාම ගතේ නැහැ කියලා පුලුවන්නම් කොන්ද කෙලින් තියාගෙන කියපන්. පියුමිගේ ජංගියයි , පුශ්පිකාගේ සාරියයි, ගීතාගේ අදෝනාවයි අපිට වැඩක් නැහැ .උබලවගේ උන්ට ගූ ගහලත් මදි.

  • @sirilee139
    @sirilee139 Před 3 lety +5

    නිහතමානී ඔබතුමියට වරද්දන්න කිසිම කෙනෙකුට බැරිය. කවදා හෝ ජය නියතයි. තෙරැවන් සරනින් යහපතක්ම වෙවා.

    • @ganganipremaratne5306
      @ganganipremaratne5306 Před 2 lety

      High hh)77y)7 by

    • @wrrtsfgh6863
      @wrrtsfgh6863 Před 2 lety

      අපොමටනම්කැමතිමනැතිචරිතයක්එ්මොකදදේෂ,පාලනයටගියා,බොරැකිවා
      ,පාගන්ගියා,කොත්තමල්බිවදවයිපයිදුන්නද,බටකොලඅාච්චිපවිතිුඑහෙගියාමතකද,දැනන්උබලට,එිවාපල,දිලාහොදමවැඩේඋබලටමම,නමිඔයකතා,අහන්න,කැමතිනැබොර,අහනවට වඩාහොදාවැඩක් බලාගන්නවා අටකැවමනයඋබලා ෂැමියා දැවාමැරිලදබොරැනොකියාඉදපන්අයිවෙලාලුයාලුයිලුමෙවාකටකියනබොරැද

    • @nuwandanushkabandarajayasu4506
      @nuwandanushkabandarajayasu4506 Před 2 lety

      ට හිකේ කිව්වලු 😡

  • @samithsami5332
    @samithsami5332 Před 3 lety +7

    චමුදිත අයියෙ මුලදි මං අකමැතිම කෙනෙක් ඔයා,ඒත් දැම් මං කැමතිම මං ආසම මාධ්‍යවේදීයා 😍 ඔයාගෙ වැඩසටහන් අනිවාර්යයෙන් බලනවා,තව තවත් මේ වගේ වැඩසටහන් දිගටම කරන්න ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @sathyajith1
    @sathyajith1 Před 3 lety +16

    පව් නෙහ් , දුක හිතෙනවා 🤦🏽‍♂️
    මේ වගෙ අයට චන්දෙ දීපු අය නම් මාරම තමා.

  • @AM-be7ck
    @AM-be7ck Před 3 lety +40

    නළු නිලියෝ පඩුවේ රග පැවනම් නරකද

    • @world7450
      @world7450 Před 3 lety +1

      මෙයා රගපෑවේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට දැන් වයස නිසා බෑනේ 😆😆😆

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 Před 3 lety +9

    කලාකරයෙක් වශයෙන් නිහතමානී කාන්තාවක් වශයෙන් ඔබට ආදරෙයි ගොඩාක් ...ඒත්...දේශපාලනය කරනඋන් ගැන මගේ විශේශ කැමැත්තක් නෑ...බුදුසරණයි

  • @namaligunasekara3757
    @namaligunasekara3757 Před 2 lety +1

    කවුරුත් දේශපාලනයට ආවේ අතදිග
    හැර වියදම් කර පාර්ලිමේන්තුවට රිංග ගැනිමට දැන් හරිනේ

  • @user-ls2qi3tx3h
    @user-ls2qi3tx3h Před 3 lety +42

    රටේ ජනතාව වෙනුවෙන් නෙමෙයි පාර්ලිමේන්තු ගිහින් තියෙන්නෙ පක්ෂය ආරක්ෂා කරන්න

    • @ranjanperera8636
      @ranjanperera8636 Před 2 lety

      චමුදිත අන්න දුමින්ද සිල්වා මාධ්‍යයට බලපෑම් කරලා උබට ඒවා පේන්නේ නැද්ද. ඌව අත් අඩංගුවට තාම ගතේ නැහැ කියලා පුලුවන්නම් කොන්ද කෙලින් තියාගෙන කියපන්. පියුමිගේ ජංගියයි , පුශ්පිකාගේ සාරියයි, ගීතාගේ අදෝනාවයි අපිට වැඩක් නැහැ .උබලවගේ උන්ට ගූ ගහලත් මදි.

  • @loganberi2816
    @loganberi2816 Před 3 lety +11

    චිත්තවේගි, සංවේදනීය මනසක් අැති කලා කරුවන් සහ බලකාමි, උපක්‍රමශීලී, කපටි, වෘත්තීය දේශපාලනය කරන්නන් අතර තියෙන්නෙ ලොකු පරතරයක්. මේ නිසා කලාකරුවන්ගේ දේශපාලනය ජීවිත ඉතාමත් අසාර්ථකයි.

  • @danushkaanuhas5024
    @danushkaanuhas5024 Před 3 lety +19

    අනිවර්‍යෙන් ගීතා කුමරසින්හ මහත්මිය නිහතමානී, මිනිසුන්ට ගොඩාක් උදව් කරපු,කරන කෙනෙක්. ❤️❤️❤️❤️❤️

  • @microjagath
    @microjagath Před 3 lety +18

    බල පෙරේත කම......

  • @SLMusicSeries
    @SLMusicSeries Před 3 lety +9

    කරපු දේශපාලනයකුත් නෑ ⁣කෙහෙල් මල් කියවනව

  • @galapitagedera2486
    @galapitagedera2486 Před 3 lety

    ගීතා අක්කේ ඔයාට සමහර අය බැනලා දලා තියෙනවා
    එත් ඔබ ගොඩක් ශක්තිමත් කාන්තාවක් ඔබට යෝධ බල ශක්තිය ලැබෙිවා අකුරු දැනගත් පලියට මිනිස්සුන්ට අපහාස වෙන
    විදියට ලියන්න එපා වෙසි කියලා මම සමහර ලියලා තියෙන එවා බැලුවා හරිම හිරිගිතයි ගීතා අක්කේ ඔබට බුදු සරණයි මොකද ඔබට මුදල් අතින් හිගයක් නැහැ
    එත් ජනතාව වෙනුවෙන් මෙි සටහන් කරන්නේ 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @2dreamliner89
    @2dreamliner89 Před 2 lety +1

    මන්ත්‍රී වරියක් වසයෙන් හරි දුකයි කලා කාරියක් වසයෙන් සිටියානම් කොච්චර දෙයක්ද මිනිස්සු ගැන හිතනවානම් මිනිසුන්ගේ පැත්තේ දැන්වත් සිටගන්න

  • @gayankaushalya7627
    @gayankaushalya7627 Před 3 lety +26

    මෙතුමිය කියන්නේ 100% ඇත්ත .. කුරුණෑගල දිස්තික්යෙත් තියෙන්නෙත් මේ මාෆියාව තමා..

  • @psadhu2038
    @psadhu2038 Před 3 lety +3

    විවාහක කාන්තාවක් උනාම ,මවක් උනාම ,මුල්තැන දෙන්න ඕනා සැමියාට,දරුවන්ට, ඉන්පසුව අනෙක් දේවල් වලට..මොනතරම් දේවල් ලැබුනත් මොකටද වටිනාම දේවල් නැතිකරගෙන..
    මෙයා ඉස්සර මම ගොඩාක් ආස නිලියක්...දේශපාලනයට ඇවිල්ල ව්නාස උනා..රංජන් රාමනායකත් එහෙමයි...ඉස්සරහාට උද්දික පේමරත්නටත් වෙන්නෙ ඒකමයි..

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 Před 3 lety +6

    අම්මෝ මේ පිස්සු හුටන් ල.එල්ලෙන්න වැලක් නැතිඋනාම දේසපාලනයට එන්න හදනව.

  • @uthpalagodakanda705
    @uthpalagodakanda705 Před 3 lety +42

    ලංකාවෙ දේශපාලනය ඇවිලෙන ගින්නක් වගේ.වටිනා ජීවිත ගොන්නක් මේකෙන් විනාස වුනා.

  • @senalekanayaka9134
    @senalekanayaka9134 Před 3 lety +14

    චමුදිත අමිත් වීරසිංහගේ වීඩියෝ එකක් දෙන්න please

  • @chathushalu4604
    @chathushalu4604 Před 3 lety +46

    Gu කාපියව් පවුල් ජීවිතය ne.den බොරුවට පුක dena කතා කියනවා

  • @wpsilva2762
    @wpsilva2762 Před 3 lety +23

    ගීතක්කේ ඔයාට පලදුන්නේ දිට්ඨකම්ම වේදනීය කර්මය බව දැනගෙන දැන්වත් ජීවත්වෙන්න.සැමියා සහ දරුවාට කල අපරාදය සුළු පටු නොවේ.
    බලලෝභිකම නිසා

  • @changuruz4688
    @changuruz4688 Před 3 lety +4

    සිතාට දිලා ගිතා ට දුන්නේ නැහැ

  • @nandanirodrigo5457
    @nandanirodrigo5457 Před 3 lety +5

    Happy to learn she has realized the correct side of the life

  • @namaligunasekara3757
    @namaligunasekara3757 Před 2 lety +1

    පාලමයට චිත්‍රපටයෙදි ආපු ව්වේචන
    ගැහැනියක් හැටියට නිරැවතට බය
    පිරිමි ගානකගේ භාර්යාව ලෙස රගපා සමාජයට පණිවිඩයක් දුන්නා
    එක මිනියා නොවෙයි ඕන තරම්
    මිනිස්සු එක්ක ඉන්න පුලුවන් බව
    මහජනතාවගේ ලැජ්ජා බය දෙක
    නැති කලා

  • @diltv5079
    @diltv5079 Před 2 lety +1

    අපරාදේ මේ ජරා දේශපාලනය වෙනුවෙන් ස්විට්සර්ලන්ත පුරවැභාවය නැතිකරගත්තා

  • @dushan123123
    @dushan123123 Před 3 lety +7

    නොදකින්, channel එකේ වටිනාකම නැති වුණා . හරවත් මිනිස්සු අරගෙන එන්න .

  • @shifanisulaiman7775
    @shifanisulaiman7775 Před 3 lety +29

    I feel sorry for her. A lady should run with her family. That's her real success. This is a good lesson for others.
    Mr Charm you are doing a great job!!!!👍

    • @SiyaniHadori
      @SiyaniHadori Před 3 lety +2

      Sorri...for...har

    • @jackvp3989
      @jackvp3989 Před 3 lety +3

      Am not agree ur point.🙄🙄

    • @handleofmm
      @handleofmm Před 3 lety +4

      That's a sexist statement. Shifani - Geetha may have been unsuccessful but that doesn't mean all women will be. It's wrong to make a judgement on the entire gender based on one person. I suggest you read this when you have time, don't feel oppressed. exhibitions.globalfundforwomen.org/exhibitions/women-power-and-politics/elections/quran

    • @jackvp3989
      @jackvp3989 Před 3 lety +1

      @@handleofmm don't bring everything dependent on religion.

    • @handleofmm
      @handleofmm Před 3 lety

      @@jackvp3989 her point is based on the context of some of our societies...hence I felt it's relevant!

  • @Caldeira198
    @Caldeira198 Před 3 lety +17

    1:10 දේශපාලනයට ඇවිත් අහිමි කර ගත්තේ නැත්තේ පෙට්ටිය විතරයි.

    • @world7450
      @world7450 Před 3 lety +1

      ඔව් ඒක ඒවෙනකොටත් නැතිවෙලා තිබුනනිසා

  • @denisanthoney6785
    @denisanthoney6785 Před 3 lety +29

    අනේ පලයන් පට්ට.....
    උඹ මිනිහගෙන් වෙන්වුනේ දේශපාලනය නිසාද..කට ඇරියොත් ගද වේ....ක්

  • @shashikaudani8287
    @shashikaudani8287 Před 3 lety +27

    අයියෝ මේ වගේ අය උස්සලා තියලා රට විනාස කරන්න එපා

  • @shantinim274
    @shantinim274 Před 3 lety +4

    පක්ශය පැත්තකට දාන්න. සාදාරන අසාදාරනය වෙනුවෙන් රට වෙනුවෙන් සටන් කරන්න. ඔයාට අපි ආදරෙයි නිළියක් විදියට.

  • @mymohiruthat3633
    @mymohiruthat3633 Před 2 lety +1

    ඔයා දේශපාලනයට වියදම් කරපු කෝටි ගණන් වලින් දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදල දුන්නනම් හද ඔයාට ඒක පිනක් දේශපාලනය නිසා ඔයාගෙ ජීවිතේ දැන් අවුලක් ආදරේ

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 Před 2 lety +1

    නුගත් කිසිම වැඩකට නැති අය අද දේශපාලනයට අා නිසයි ,මෙි රට වල පල්ලට ගියර්,අාණ්ඩුක්‍රම ව්‍යවස්ඵාව පිළිබදව සුර පුශ්ණ කිපයක් අහන්න,පුඑවන්ද ,මොනවද අැවිත් කළේ,

  • @ahinsacosta6557
    @ahinsacosta6557 Před 3 lety +4

    She has been better in her thoughts,words and responds👍🏻
    Cheers for the Women in Leadership!!!

  • @TheTrippleGem
    @TheTrippleGem Před 3 lety +4

    මෝඩකමයි තණ්හාවයි එකතු වුණහම ඕක තමයි.

  • @dalaspriyadarshana70
    @dalaspriyadarshana70 Před 3 lety +3

    මේ අයව දේසපාලනයට ගෙන්නේ මොන අරමුණකින්ද මොවුන් මොනවාගේ දෙවල්ගැනද හොදින්ම දන්නේ. අන්න ඒ කාර්ය මොවුන් ලවා හොදින්ම ඉටු කරගැනීමට වයොවුර්ද කපටි දෙසපාලකයෝ. තරුණ නිලියන් බා ගැනීමට මේ වගේ අච්චිලාව පර්ලිමේන්තුවට ගන්න කැමතියි අච්චී පස්සේ මිනිබිරියෝ අවට කවුරුත් සැකකරන්නේ. නෑ. නොවේ නම් මොන කෙහෙල් මලටද. මේ හැල්බැරක්ක නේද චමුදිත ????

  • @chemlab9873
    @chemlab9873 Před 3 lety +3

    ගීතා ඇත්ත කරනවානමි මෙි පක්ෂයේ ඉන්නේ නැහැ
    කරන තරමක් කියන තරමක් බොරැම තමයි. ඒකටම ගැලපෙනවා. බලයට කෑදරයි. පෑඩි බද්දට පක්ෂව කථාකරන අවස්ථාවෙි වැදගත් දේ කාන්තා ආරක්ෂාව බවයි.එය ඉටුකර ද තිබෙන බවයි. පසුදිනම රඡයේ RDA නිලධාරියෙකු කාන්තාවකට අමානුෂික ලෙස පහර දුන්නා. ඉතින් ඇත්තද කිවිවෙි.

  • @lionman1761
    @lionman1761 Před 3 lety +6

    4:25 චමුදිත මාරම අන්ඩ පාලයෙක්...😂

  • @thusaravsr1730
    @thusaravsr1730 Před 3 lety +7

    සිංහලයන්ට කවදාවත් කරන්න යන්න එපා. සැමදා පසුතැවිල්ලෙන් ඉන්න වේවි

  • @mahendranmanoj5805
    @mahendranmanoj5805 Před 2 lety +2

    Great women, I salute her honest

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Před 2 lety +3

    අම්මෝ ලොකු දෙයක් මෙයා ඉවත් වුනොත් හොදයි ..... සිනමාවට ඒ කාලෙ දක්ෂ වුනාට දේශපාලනය හරියන් නෑ
    උද්දච්ච කතා කියකිය ඕක කරන්න බෑ .....
    ජනතාවට දැන් මොලේ තියෙනවා .... මේ වගේ චරිත නොයවන්න .....

  • @gavinrajapaksha3165
    @gavinrajapaksha3165 Před 3 lety +40

    මෝඩ මිනිස්සු ඉන්නකන් මුන් ගොඩ

  • @padhmalpeiris8416
    @padhmalpeiris8416 Před 2 lety +2

    What a beautiful, enjoyable honest discussion from a person we dearly love. She is an honest person and not suitable to b a politician. God bless you.

  • @marasinghenelum1030
    @marasinghenelum1030 Před 3 lety +6

    ඔයාට ඔකවෙලා තියෙන්නෙ යූරොප රටක කෙනෙක් එක්ක ජිවත් වූන නිසා මොකද ඔවූන් අවංකයි.ඔබත් ඒ පූරුද්ද ලැබූවන නිසයි.ඔබට මොනා නැතිවූනත් තමූන්ගෙ හිතට අවංක ඉන්න.නමූත් ඔබත් රටට සෙවයක් කරන්න නෙමෙ ඇවිත් තියෙන්නෙ ඔබෙ ආසාව නිසා.එ නිසා

  • @rumeshpersra2413
    @rumeshpersra2413 Před 3 lety +3

    සිනමා ජිවිත නෙවෙ සැබැ ජිවිතය හැමොටම තේරැමි ගන්න අමාරැයි ඔබ කලේ නරි නැවිල්ලක්

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Před 3 lety +2

    ඇ දේශපාලන වශයෙන් කැමති නෑ ඒත් ඇගේ සියල්ල නැතිකරගෙන පුද්ගලික මුදල් පවා මිනිස්සුන් වෙනුවෙන් දීල අද ලොකු අසාධාරනයට ලක්වෙලා හැබැයි ඔබව පාවිච්චි උනා කියල දැන්වත් තේරෙනවද දේශපාලුවො ඔහොම තමයි,පව්ලට යුතුකන් නොකර ලෝකෙටම කලත් වැඩක් නෑ ඒවගෙ ප්‍රතිථල ඔබ අත්විදිනව...

  • @upuliwijewardene444
    @upuliwijewardene444 Před 3 lety +5

    Genuine heart, open minded, honest and strong... Good luck to you, don't expect anything from anyone, just honestly serve the country, you can do it.

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 Před 3 lety +2

    බලය ගත්තාම සැමටම මුල අමතකයි වගේ

  • @pereravlogsl3333
    @pereravlogsl3333 Před 3 lety +17

    ගීතා නෝනා පෑඩ් එක තියාගෙන තියෙන්නෙ වැරදි තැනට එනිසා දැන් බලු කෙඳිරි ගාන

  • @anurakumara4574
    @anurakumara4574 Před 3 lety

    obha tumiyage dhairayata teruvan saranai..janatavak venuven katha karanna obha tumiyata thava thavath shaktiya dhairyia labeeva...budusaranai....jesu phitai

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 Před 3 lety

    Geetha mahathmiya kiyana kathawa sahathika aththa.gotabaya mahathma athulu hamoma Akka kochchara rasweem walata anawada?Hama raswemakadima geetha hitiya.puduma kapaweemak kale.obata Jaya wewa.

  • @samanmalioshada6091
    @samanmalioshada6091 Před 2 lety +1

    කලාකරුවන් කලාවෙන් ලබපු අාදරය නැතිකරගත්තා දේශපාලන නිසා සමහරවිට ජීවිතපවා නැතිවුනා..අපරාදෙ

  • @sriyanilmini5163
    @sriyanilmini5163 Před 3 lety +1

    Madam Geetha sorry to say you are fail in politics. But in cinema you are excellent.. Love you Pls leave politics. Budu saranay madam.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Před 2 lety +2

    හරිම සුන්දර ලස්සන කතා ලස්සන නිලියක් ගොඩක් ආදරෙයි .සතුටන් ඉන්න හැමදාම .2න්ට තෙරැවන්සරණයි .

    • @wrrtsfgh6863
      @wrrtsfgh6863 Před 2 lety

      නිලියන්ටචන්දයදුන්නුෂේරමඋබටනියමහරක්හරක් හොදවැඩේ

  • @chamindajagath2321
    @chamindajagath2321 Před 3 lety +5

    පව් යකෝ මේකි. ඇත්තටම

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 Před 2 lety

    චමුදිත ගෙ වැඩ සටහන් තමයි ආසාවෙන්ම බලන්නෙ

  • @user-qn5zq7ln3o
    @user-qn5zq7ln3o Před 3 lety +8

    ඔබතුම්යට කොයි දවසේ හරි හරියයි අවංකයි 💕

  • @beautifulkuwaitkuwait5014

    Thank you sir

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 Před 2 lety +1

    As I know she worked hard for people.

  • @user-jh6lu7kv8i
    @user-jh6lu7kv8i Před 3 lety +17

    අප්‍රසන්නයි🙉🧐🤔

  • @Kango200
    @Kango200 Před 3 lety +1

    ආතතියක්,.

  • @nalinjayathissa9376
    @nalinjayathissa9376 Před 3 lety +1

    ඇත්තටම චමුදිත මම හිතන් හිටියේ බොහොම වෘත්තීයමය ගරුත්වයක් සහිත වගකිව යුතු මාධ්‍ය වේදියෙක් කියලා බලං යනකොට උඹ තුට්ටුවට විකිණෙන වීදි ගණිකාවක් වගේ. තොගේ චැනල් එක අද ඉදල මම රිපෝට් කරනවා උඹට මම දවස් ගාණක් කිව්වා කෑරි පොන්නයා ඇහුවේ නෑ වැඩකට නැති කාලකන්නි ගෙන්නලා අපේ ඩෙට කන්න එපා පොන්නයො රටට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ ඕපදූප ජනප්‍රිය කරලා. සක්කිලි පොන්න හැත්ත ගෙන්නලා උන්ව බයිට් කරලා ඉන්ටවිව් කරල බඩගෝස්තරය පුරෝගෙන ප්‍රසිද්ධ වෙන්න හදන්න එපා පකො. බලපං කිසිම එකෙක් එක කමෙන්ට් එක කින්වත් තොට හොඳක් කියලා තියෙනවද කියලා. තෝ පටන් ගත්ත ගමන පලයන් නිකන් රටට ආතල් දෙන්නැතුව. රැල්ලක් හදල රිපෝට් ගස්සල චැනල් එක වනසනව දැනගනින් චමුදිත කාලකන්නියා. රටට වැඩක් ඇති දෙයක් දෙයක් කරපන්.

  • @prasanthaperera3529
    @prasanthaperera3529 Před 3 lety +24

    ලඟදීම ඔය 225 දෙනාටම යන්ඩ තැනක් ඉක්මනින්ම ලැබෙයි

    • @tribelife7650
      @tribelife7650 Před 3 lety

      2021 invicible nightmare or curse of innocent painful voters.

  • @Dhammissara-ps8rg
    @Dhammissara-ps8rg Před 2 lety

    තවමත් descrition තියෙනවා ,දිගටම ප්‍රතිකාර කරන්න ,හැඩ වලින් ඉවත් වෙන්න ඕනේ උපරිම විවේකය ගන්න .තෙරුවන් සරණයි

  • @chathuradissanayake3021
    @chathuradissanayake3021 Před 3 lety +4

    මොනා උනත් ගීතා හොරා කාලා නෑ ඒකයි මිනිස්සු තාමත් එයාට චන්දෙ දුන්නේ

  • @kokilabharathipeiris5723

    Geetha akkathaamath lassanayi Aya tharuna kaale kopamana lassanadha mama dhAnuth geeta akkata harima aadhareyi harima hondhayii ratataa obee seevaya vatinawaa

  • @gardihewageivan3320
    @gardihewageivan3320 Před 3 lety +2

    දේශපාලනයට ඇයි මෙතරමි වියදමි කලේ...රටවෙනුවෙන් වියදමි කලානමි මීට වඩා ඔබතුමියට ගෞවුරවයක් රටෙි තියෙයි.

    • @sanjayperera5915
      @sanjayperera5915 Před 3 lety +1

      Ivan, Have u ever spent ur money on the country. Lol

  • @selvinhalaldeen7038
    @selvinhalaldeen7038 Před 3 lety

    Niyamai Chamuditha

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Před 2 lety +1

    ඇයි එහෙම කරගත්තේ. දරැ පවුලට නේ මුල්තැන දිය යුත්තේ.

  • @kshaamjoseph5061
    @kshaamjoseph5061 Před 3 lety +2

    Chamuditha meyagen saranayak hetiyata sarala prashna ahanawa wage denenne....chamudithata uwamanayak thibuna nam meyagen prashna ahala antha asarana thathwayakata path karanna boho ida thibuna....

  • @lakshmanchandrakirthi5144

    ජනතාවත්ඔබගේතීරණය.අරගන.ඉන්නේ

  • @johnappuhamy4848
    @johnappuhamy4848 Před 3 lety +3

    DEAR SISTER GEETHA.
    LEAVE FROM THIS DIRTY POLITICS.
    IF YOU REALY WANTS TO HELP TO THE PEOPLE DO IT WITH OUT POLITICS FROM YOUR OWN WEALTH.
    MY REQUEST & ADVICE IS......
    STAY SAFE AND LEAVE DIRTY POLITICS
    IF YOU DON'T THIS,
    YOU ARE ALSO A GREEDY WOMAN.

  • @sehacaldera1932
    @sehacaldera1932 Před 3 lety +2

    ලංකාවේ දේශපාලනේ ඉන්න පක්ෂ විපක්ෂ දෙපැත්තෙන්ම ජරාම දේසපාලුවෙක් මේ කතා කරන්න දන්නේ නෑ හැසිරෙන්න දන්නේ නෑ වැදගත් විදියට මුන්ට මැඩම්/මන්ත්‍රීතුමිය කියන උන්ට ගහන්න ඕනි. රටට වැඩක් නැති බලයට කෑදර චාරයක් නැති ගොන් ගෑණියෙක් සරලම කියවීම ගීතා ගැන

  • @nimalsamaraweera9883
    @nimalsamaraweera9883 Před 3 lety +2

    තුට්ටු දෙකෙ ගනිකා නිලියන් , පාර්ලිමේන්තුවට යවලා, උන් හිතන්නෙ උන් නැත්නම් රට පාලනය කරන්න බැහෙ කියල, නලුවන් . නිලියන් ; චීවරධාරින් පාර්ලිමෙන්තුවට යැවීම පාර්ලිමෙන්තුවට යැවීම නැවතිය යුතුය; නූගත් චන්ද දායකයන් මෙවා ගැන දෙනුවත් විය යුතුය; ගීතා වැනි අයව පාර්ලිමෙන්තු යැවීම රන්ජන් වාගෙම නුසුදුසු දෙයක්

  • @wimadehi8116
    @wimadehi8116 Před 2 lety +1

    මෙයා හරි මහාලුයි

  • @t.kbulathsinhala4792
    @t.kbulathsinhala4792 Před 2 lety

    attha thamai