Business Registration Sinhala (Step by Step 2021) | Sri Lanka
Vložit
- čas přidán 7. 09. 2024
- Hello Friends 😍
This video is about Business Registration Sinhala (Step by Step 2021) | Sri Lanka
Spark Academy නිල Facebook සමුහය 👉bit.ly/3zxdg40
ඔබගේ ස්වයංරැකියා දැන්වීම් මෙම සමුහයේ ඵලකරන්න 👉bit.ly/3ucaPCL
If you have already started or are about to start self-employment or a business, watch this video.
This video will make you aware of the problems you may face if you have not started and registered for self-employment.
You will also be informed about the cost of registering a business. It also explains very simply what documents are required for these registrations. Finally, it explains step by step how to fill out the form used to register a business name.
✅ This Video Includes
- How to register a business in Sinhala
- Why you should register a business
- What are the requirements for register a business
- Amount to be paid for registration
- How to fill the name registration form
✅ My other CZcams videos 👇
🔴 Export Business | (How to Find Foreign Buyers 2021) | Step by Step | In Sinhala | Sri Lanka
• Export Business | (How...
🔴 Business Ideas Sinhala ( Export Business Step by Step 2021) අපනයන ව්‍යාපාරය සරලව
• Business Ideas Sinhala...
🔴 Sri Lankan Export Process Step By Step | Export Procedure For Small Business Entrepreneur's
• Sri Lankan Export Proc...
🔴 Phone එකේ Data ඉවර උනාම සල්ලි කැපෙන එක නවත්තමු | How to Deactivate Pay As You Use Service
• Phone එකේ Data ඉවර උනා...
🔴 පරණ Notes විකුණලා සල්ලි හොයමු | How to Sell Your Study Notes in Sinlala Step by Step | New Business
• පරණ Notes විකුණලා සල්ල...
🔴 පිච්ච මල් විකුණමු | How to Sell Dried Jasmine Flowers | Swayan Rakiya at Home | Jasmine Business
• පිච්ච මල් විකුණමු | H...
🔴 පාපිසි මහමු | How to Make Door Mat in sinhala | Papisi Mahima Swyan Rakiya at Home | Papisi Nirmana
• පාපිසි මහමු | How to M...
🔴 Kohomba Kola Vikunamu | Swayan Rakiya in Sinhala | How to Sell Neem Leaves on eBay website
• Kohomba Kola Vikunamu ...
🔴 Top 05 Business Idea in the Pandemic Period In Sri Lanka | Swayan Rakiya 05 | Best New Business
• Top 05 Business Idea i...
✅ Social Media Links 👇
- My Whatsapp Group - bit.ly/2W0pm7u
- Facebook Group - bit.ly/3zxdg40
- Facebook Advertising Group: bit.ly/3ucaPCL
✅ If you like my channel
Like
Share
Comment
Subscribe
#BusinessRegistrationSinhala #BusinessRegister #BusinessRegistration
Thanks bro ...මේ වගේ වීඩියෝ එකක් හොය හොය හිටියේ හැම තැනම step by step විස්තර කරන ...අන්තිමට ඔයාගෙ චැනල් එකෙන් ඒක හම්බවුණා ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් දැම්මට ....ඉස්සරහටත් දිගටම වීඩියෝ දාන්න අපි බලනවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤
💐💐බොහොම ස්තුති ඔයාට මල්ලි බුදු සරනයි 🙏🙏🙏
ඉතා වැදගත් වටිනා වීඩියෝ එකක් .ස්තුතියි.
හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි
Supiriii hoya hoya hitiya vedio akak thank you 💜️💜️💜️💜️
❤❤
හොද පැහැදිලි කිරීමක්.ඒත් පොඩි දෙයක් දැන ගන්න ඕනි.ව්‍යාපාරය ස්වාභාවය දානකොට මං කරන්නෙ කේක්.ඒත් ඉස්සරහට කුලුබඩු වගේ දේවලුත් වෙලදපලට දාන්න ඉන්නවනම් කෝමද සදහන් කරන්න ඕනි සර්.පොඩ්ඩක් පැහැදිලි කරන්නකො
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
❤❤🙏
Kulubadu thoga aran pekat karanna ewata kohomada bag hadaganne kohenda
Aththtm wadagth , godak sthuthi
Thanks brother
Thanks video akata.🎉
Thankyou.helped a lot!
කුලුබඩු වයාපාරයක් ,වයාපාරය කරන පුද්ගලයගෙ නමින් කලොත් රෙජිස්ටර් කරන්න ඕනේ නෑ නේද පොඩ්ඩක් විස්තර කියන්න
Distribution business එකක් register කරන්න ඕන කරන ලියලියවිලි මොනවද?
උපකාරක පන්තියක් පවත්වන්නේ.. AG office එකේ ලියාපදිංචි කරලා තීයෙන්නෙ. ලෝන් ගන්න ගියාම තව ලියාපදිංචියක් ගැන අහනව. ඒ ගැන විස්තර දාන්න්න පුලුවන්නම් වටිනවා...
Mam Akkt kimthi
ස්තුතියි ඔබට..💐🙏
Godak wadagatwanawa❤❤❤❤❤❤ 🎉
ගොඩක් ස්තුතියි
Godak ස්තුතිය 👍🙏💐
මම ගෙදර හදලා පොඩි කඩයක් දාලා රෝල්ස්,පැටිස් ,මාලුපාන් හදලා බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නවා .ඒකටත් මේ විදියට ලියාපදිංචි කරන්න ඕනා ද ?
Mama mage namin podiyata bite paket karala kada walata danna hitan inne..et mama liyapadinci wenna ooned
මම වෙන තැනකින් chemical product අරගෙන විකුනනවා..මට එ කෙමිකල් එහෙම මගේ නමකින් බෝතල් වලට දාලා මගේම ලෙබල් එකක් ගහලා බිස්නස් කරන්න බැරිද..පොඩිඩක් කියන්නකො..එහෙම කරන්න පුලවන්ද.
Great . Thank you .
අපනයනය කරන්න ඉස්සෙලම දේශීය ආදායම් බදු එකෙයි custom එකයි rejister වෙන්න ඕනමද එහෙම නැතුව අපිට අපනයන කරන්න බැයිද
Thanks
Helpful ❤
Godak hoda vidiyo Akak thanks
Mama saban karanawa phi awa mata goda negilak hadannalu mama podiyata karagena yanne mata br aka ganna uadaw karanna mata apa uana wayaparaya phi br aka dunna nehe balanna awa duppath api ta rajayen uadaw nehe karana deyakata wath
Thanks👍❤️
සමාගම් register දෙපාර්තමේන්තුවේ register උනාට අවුලක් නැද්ද පිටරට බඩු යනකොට වැදගත් වේ ද
පැහැදිලි නෑ.
Karnna kalen leyapdnhi wanna barida
Podi yata karala thamai diyunu wenna oana aka para api ta godanegillak hadanna behe
Kalin rejestar karapu ekama ganawanam monada karana oni nama witharak wenas karala pahadili kirimak karana
ස්තූති
Wow.Great Brother 🤝
❤❤
Idamata,oppuwak balapathrayak nathnam kohomada e br eka ganne?
Gedara kama tikak hadala wikunannath rejester wenna onada
Godak watinawa
සර්, නිවසේදිම හදන බයිට්ස් වර්ග සදහා register නොවී ව්‍යාපාරය මගේ නමින්ම පවත්වාගෙන ගියත් ඒවා තොග කඩවලට අලෙවි කිරීමට අවසර තියෙනවද.
තේ කුඩු පැකට් කිරීම රෙජිස්ටර් කරන්න ඕනද
Great
කුළුබඩු ගෙදර ම හදල packet කරන business එක්ක ට වෙලඳ බලපත්‍රය ගන්න ඕනි ද අයියේ.. BR එක කියන්නේ ත‍් ඒක ම ද..
Reply
Br aka ganna oni AG office aka haraha,වෙලද බලපත්‍රය ගන්න ඕනි ප්‍ර්‍රාදේශීය සබාව හරහා
වෙලද බලපත්‍රය මුලින් ගන්න ඕනි
Very important 👏tks
❤❤
බුදුසරනයි මහත්මයාණෙනි බුදුසරනයි
කෙමිකල් බිස්නස් කරද්දී විශේෂ අවසරයක් ගන්න ඕනද
Niyamai
Padinchiya wenath palathaka nam business eka patan ganne wenath palathaka nam koi palathenda register wenna oni,
Hello i'm about to start a school is that also added to business ? Or another formats ? please reply
Sir, mama ice packet business ekak patan ganna hithagena innawa patan ganna kalin register karanna oneda
Bisnas aka patan ganna kalin rejester karanna barida ? ahama puluwan nam phi sahathikayak oni nadda aiye . pom tikath mama ganath thiyanna .
බොහෝම පිං
Rajaye rakiyawak karana kenekuge namata viyaparayak රෙජිස්ට්‍රාර් karanna puluwanda
Salon academy එකක් register කරගන්නේ කොහොමද
සබන්,සබන් කුඩු ආශ්‍රිත කුඩා කර්මාන්තයක් පටන් ගන්න නම් කොහොමද ඒක Register කරගන්නේ?
12:40 am
සමාවෙන්න දැන් වෙලාව 00:50am
Redi sodana saban walata danne kohomada visthara?
Mn Popcorn 🍿 Bissnus 1k patan gnn ynne.kadawal walta danna aniwarayenma liyapadinchi wenna onada?
Export business eka mage namin thiyanava nam register venna oneda
No space concept akata krana business akk register karanne kohomada
රජයෙ සෙවකයන්ට තමන්ගෙ නමින් ලියපදින්චි කරන්න පුලුවන්ද
Dry koskola walata kagenda certified Karanna one. Export karanna
AG office එකට යන්න. එතනින් සේරම විස්තර දැනගන්න පුලුවන්
Godak hodai,wiyapara dekak ekata registhar karanna puluwanda,
Thunapaha ,thekola pekat karala kadawal walata dannath kagen hari loyal ganna oneda
register කරපු එකක් ගන්නවානම් කොහොමද කරන්නෙ...
මොකද එකෙක් යට ලින්ක් එකක් දාලා තිනවා බලන්න
මොන ලින්ක් එකක් ද
Camet wala yatama tiyenne mokada boro
Thank u
Wena kenekgen badu thoga aragena repack karala wikunanawa nam e badu gana mokak hari liyawillak oneda?
export distributorship ekak ganne kohomd kiyandko
මම බස්නාහිර පලාතේ උනාට පදංචිය ප්‍රා.ලේ අත්තනගල්ල ව්‍යාපාරික ස්ථානය ප්‍රා,ලේ මීරිගම එතකොට ක්‍රියා කලයුත්තේ කෙසේද? ව්‍යාපාරය ලියාපදිංචි කලයුත්තේ කොයි ප්‍රා,ලේ කොටිිඨාශයේද.
ව්‍යාපාරය තියෙන ප්‍රදේශයේ ප්‍රා.ලේ එකේ
mata tiyenne podi geyak PHI t enawada
බිම්මල් හදල විකුනනවානම් මගේ නමින්ම ඒක රෙගිස්ටෙර් කරන්න ඕනමද
Axum nishpadanaya, alewiya, ha apanayanaya, wahana import kireema, medical instruments aleviya sandaha Thani pudgala BR ekakin Karan a puluwannda. Ehema BR eka Hanna puluwannda
හවුල් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරන්න. ඒක වඩාත් පහසුයි
Aiye man pol kudu pata karala kadawal walata danna inne ...eeka register karanna onada
Rajaye sewakayakuge naming business ekak register karanna pulwanda dan?
අලුත් නීතියක් ගෙනාවා නේද. දැන් පුලුවන් දන්න ව්දියට
brother website ekak register karanne kohomada
Food businesses register karanne kohomada
Aiyaaa mn t sart wage bisnas ekak karanwanm me wediyamada kaanna oni
හිතන්න කෙනෙක්ගෙ නමක් තියනව Amith Sachintha Silwa කියල එයා business එකක් පටන් ගන්න යනව එයාගෙ නමේ English මුල් අකුරු තුන යොදල. A S S කියල හැබැයි එයාට පොඩි ප්‍රශ්නයක් තියනව එ මොකක්ද එයාගෙ A S S කියන නමට සමානව වෙන රටක global oudit firm එකක් තියනව..කොහොම උනත් A S S කියන oudit firm එකෙයි A S S කියන Amith Sachintha Silwa කියන නම් දෙකේ දිග නම වෙනස්නෙ..අනික Amith Sachintha Silwa කරන්නෙ oudit කටයුත්තකුත් නෙවෙයි.. ඉතින් මෙන්න මේ වගේ අවස්තාවක අපිට Amith Sachintha Silwata තමන්ගෙ ව්‍යාපාර නාමය A S S කියල register කරන්න පුලුවන්ද ?
Ag office ekata gihin oin wistre kiyanna private limited company ekak widiyata register karanawa nam thamai oi prashne enne.
Edame aithi kena rata nam enne mokada karanna one
P.H.I balanna enawada suwayan rakiya karaddi kiyanna puluwan da?
Daily loan dena ekak, register karannama onida, nathiwa bada?.
Man කුළුබඩු viyaparayak aramba karanna hadanne...ethakota mulinma business eka liyapadinchi karala inna one needa ...natthan apita welada polata nikuth karanna baa needa...
ඔවු ඒක කරගන්න. ඉක්මනට ගන්න පුලුවන්
සල්ලි පොලී කරන කෙනෙක් කොහොමද ලියාපදිංචි කරන්නේ ඒ බිස්නස් එක..
ඔබගේ ප්‍රදේශයේ AG office එකට කෝල් එකක් දෙන්න
Medical centres kohomada register karaganne ?
මම online clothing business එකක් පටන් ගන්න හිතං ඉන්නවා.මම මගේ ගෙදරම ඇඳුම් මහලා තමයි sell කරන්නේ එතකොටත් BR එක ගන්න ඕනේද?බැංකු ණය ගන්න අවශ්‍යය නැ.
Oyage namin karanawa nm oni na register wenna
Pon kadayata br ganna monawada
කුළුබඩු වලටත් PHI සහතික කරන්න ඕනෙද
Oyata kohoma kiuwath oya liyapadinchiya etharam pahasuna Mama padinchi wela inne dumriya margaya kalinthibuna Dan eya dawanaya nowana pradeshayaka Mama waripanam gewanawa. light wathura bill gewanawa eyata yabada mage idamata magenaminma oppuwak thiyenawa mekotas dekatama ayath Wana vidiyatai mage niwasa pihita thibenne.mata UK walin Katya karawala Oudh ekak labuna mewelawedi Mama Nagar sabawata ayath nisa it's adalawa katauthu kala.phi baluwa nirdeshaya labuna 4500 wani mudalak gewa eyabaradimata Goya awasthawe meya baraganimata nohakibawa pawasuwa ma ayathwanne mage Gramasawaka wasama ayath palmadullatabawa pawasuwa
metharam wada kotasak.kalata pasuwada ownata mage gramasewa wasam dakinnata labune mewanavita masa dekak pamana gevi awasan nawata ma mulasitama esiyallama sakasagena ema karyalayatada God baradun namuth mage padinchiya pilibada gataluwa nisa mage registration eka 2019 mewanathuruth nohakiwa balactinawa mage weyaparayata awashsha samples.uk.yawa siyalla sudanam Kara hamaraya. .hodama lassanata deyathamai Mata obata.kiyannata thibena meya 1995 registration eka labagena mema.sthanayama mage mahathmaya sewakayan 60.adik pirisak wadakaranaweyaparayak.awrudu 25 karagena yanabawada
ඔවු
වියලි කොස් කොල , රම්පේ කොල අපනයන කරද්දීත් ලියාපදිංචි විය යුතුද?
ඊබේ වෙබ්සයිට් එකෙන් අලවි කරද්දී ඕන නෑ
Koskola rampa onda math puluwan denna
2017 දී මගේ husband automobile workshop එකක් ආරම්භ කළා, තාම BR එකක් නෑ.. දැන් REGISTER කළොත් 2017 ඉඳන් business එක පටන් ගත්තා කියලා BR එක register කරගන්න බැරිද
පුලුවන්. එහෙම උනොත් දඩ මුදල් ගෙවන්න වෙයි
@@sparkacademy2489 සර් මට දැන ගන්න පුළුවන් ද අවුරුදු 4 විතර පරණ BR නොමැති ව්‍යාපාරයක් දැන් ලියාපදිංචි කරද්දි කොපමණ දඩ මුදලක් ගෙවන්න ඕනද ?
Book shop registration karanna onida?
Mama pitarataka inne ethakota mage wiyaparaya lankawe thiyenne mata pulawannada mage namata BR eka ganna.
poddak AG office ekata call ekak denna. puluwan wei
Pathiru genna onida
mm hair oil business ekk krnn inne. ethkot ek register nokr krnn brid
Register Karanawa nm hodyi
Online karath register karanna onada
Mama mulin mage business eka gedara patanganna inne.ita passe wena thanakata yanna inne masa 4k giyama.kohomada karanna ona
Prashnyk na AG Office ekt gihin form eka arn liypadinchi karnna
වටිනවා
👍 😁
❤❤
Rajaye sewakayakuta ohuge namin business ekak register karanna puluwanda
👍👍
Online business akakadith mehema karama harida
Ali baba eken badu import karana hatith danna💖
video eka dala tiyenne
👍👍🙏