හිත වාවන්නේම නෑ | Hitha Wawannema Na - Cover by

Sdílet
Vložit
  • čas přidán 30. 12. 2019
  • YAKKU Official Facebook | / yakkumusicsl
    YAKKU Official Instagram | / yakku.music
    Contact us : 077 329 0406 | 077 015 8231
    මනුෂ්‍ය සන්තානය තුළ හටගන්නා සොඳුරුතම හැගීම ප්‍රේමයයි.
    ජීවිතය ජීවත් කරවන ප්‍රේමය ලොව අන් කවර දේටත් පොදු අනිත්‍ය හමුවේ විරහව අප සිතට ලංකරයි.
    හිමිවීම් අහිමිවීම් මැද ගෙවන ජීවිතයේ විරහ රසය කවදත් අප සිත් පාරමින් සුවපත් කරයි.
    "හිත වාවන්නේම නෑ"
    ඇගේ අහිමිවීම වාවනු බැරි ඔහුගේ හැගීම් සමුදායයි.
    ඇය දමා ගිය ඔහුගේ නෝක්කාඩු ගොන්නයි. දෑස් පියාගෙන සිටිනා ඇයට කරනා ආයාචනයයි.
    හැම හමුවීමකටම වෙන්වීම උරුම මුත් මිනිස් සිත් නිතරම වෙන්වීම් හමුවේ හඩා වැටෙමින් මතකයන් ඔස්සේ පන්නරය ලබයි.
    අපේ පරම්පරාවේ නිතරම මුවඟ රැඳුණු ගීත ගොන්නක පද මැවූ සම්පත් ප්‍රනාන්දුපුල්ලේගේ පන්හිදෙන් ගෙතුනු "හිත වාවන්නේම නෑ"
    ආදරණිය පබැඳුම ගීතවත් වන්නේ මෑත කාලීන ලාංකික ගීත කලාව ජාත්‍යන්තර වේදිකාවට ඔසවා තැබූ
    සහශ්‍රයේ ලාංකේය සංගීත සලකුණ, භාතිය සංතුෂ් නොහොත් B&S සොදුරු හඩ මිත්‍රත්වය තුලිනි. වෙනම ලොවක අපව අතරමං කරවන සුලු සංගීත නිර්මාණය අමිල දිල්හාන්ගෙනි.
    භාතිය ජයකොඩි සහ සංතුෂ් වීරමන් ලබැඳි සහෘදයින් දෙදෙනාගේ සොදුරු නිර්මාණයක්
    තවත් සොදුරු සහෝදරත්වයක නව ශක්තිමත් ඇරඹුමක් වෙනුවෙන් මෙසේ ගයන්නෙමු.
  • Hudba

Komentáře • 279

  • @3dworld467
    @3dworld467 Před 3 lety +35

    නම විතරයි වෙනස් .. පරණ සෙට් එකමයි පරණ වවිදිහමයි. සිංදු පට්ට රහයි !!!

  • @rajithakaushalya8629
    @rajithakaushalya8629 Před 4 lety +99

    කවදාවත් දැකල කතා කරලා නෑ ..එත් ආයේ කට්ටිය දැක්කම ලොකු සතුටක් දැනුනා

  • @charithjayawardena6770
    @charithjayawardena6770 Před 4 lety +128

    පළවෙනියටම යක්කු සෙට් එකටම බොක්කෙන්ම සුභ පතනවා..
    උඹලා මාරම රහට සිංදු කියනවා දැකලා මුල ඉඳලම පස්සෙන් ආපු එකෙක් තමයි මාත්.විහාරමහාදේවී එකේ Green War show එක මම බැලුවේ අතේ සතේ නැති වෙලාවක.හැබැයි එදා ඒ ගත්ත ටිකට් එකට ගිය වියදමට කිසිම විදිහකින් අසාධාරණයක් නොවෙන්න උඹලා දුන්නා පට්ට ගේමක්...
    මාධව දෙයක් කරලා ඇති ඒත් මට නම් ඌ කෑ බත් පතේ පහරපු එකෙක්.උඹලට වෙච්ච අසාධාරණය කණින් කොනින් ඇහුනා දැනුනා.ඌ ඌගේ වෝල් එකේ උඹලට ගහනවා හිනා වෙනවා දැක්කා.හැබැයි උඹලා නැති *චං හෙන පීචං..උඹලාව උඩට ගෙනාවේ උඹලාගේ ටැලන්ට්ස් සහ උඹලා වටේ ඉන්න මහ සෙනඟ..ඒ නිසා මේ ගමන හාල්පාරුවොන්ට නවත්තන්න බෑ.නිකන්වත් සැලෙන්න එපා.මේ වීව්ස් එන්නේ ලයික් කමෙන්ට් වැටෙන්නේ නමට නෙමෙයි උඹලාගේ කටහඬට වශී වෙච්ච මිනිස්සුන්ගේ.ඉක්මනට ශෝ එකක් කරලා පෙරලියක් කරන්න ඕනේ.මට ඕනේ උඹලා ඉස්සර හිටියට වඩා ලොකුම තැනක ඉන්නවා දකින්න.මාස්ටර්ලට,විශාරදයන්ට වඩා උඹලා හෙන කලාත්මකයි,නිරහංකාරයි.උඹලාට ගොඩාක් මිනිස්සු ගරු කරනවා ආදරේ කරනවා.උඹලාගේ සිංදු අපි යූ ටියුබ් එකෙන් ඩවුන්ලෝඩ් කරලා කන්වර්ට් කරලා හැම මගුලේම දාලා දවල් රෑ අහනවා.
    මාර ගමනක් ආවා.ඉස්සරහටත් එහෙමයි
    හරියට DJ අරා නම හිරු හොරකම් කරාට අරවින්ද කියන පෞරුෂය ඉහලම වැජබෙනවා වගේ උඹලාත් කාටවත් හොරකම් කරන්න බැරි මනුස්ස ගංගාවක් හම්බු කරා.ඒ ඇති උඹලාට සන්තෝස වෙන්න හොඳටම.
    හදවතින්ම ආදරෙයි ❤ මචෝ යක්කු🤟

    • @YAKKUmusic
      @YAKKUmusic  Před 3 lety +21

      රිප්ලයි එකක් දාන්න පරක්කු වුණාට සමාවෙන්න. අපි වැටෙන හැම මොහොතකම මානසිකව ශක්තිමත් වෙන්නේ මේ කමෙන්ට් වලින්. බොහොම ස්තූතියි මේ අපිට දෙන ශක්තියට. ❤️❤️❤️

    • @kithminihansika9398
      @kithminihansika9398 Před 3 lety +2

      Well said

    • @sadevdulmina5122
      @sadevdulmina5122 Před 3 lety +2

      @@YAKKUmusic mn dn aasama band eka YAKKU💪

    • @indrajithsha4583
      @indrajithsha4583 Před 3 lety +4

      නියම කමෙන්ට් එක බ්‍රො.ඔයා කියන ටිකමයි මමත් කියන්නේ..

    • @theenukadhanuddhara6091
      @theenukadhanuddhara6091 Před 3 lety +2

      Dena eka Bokkemma deela thiyanawa bro... supirie bn

  • @ridmidulanjalee9923
    @ridmidulanjalee9923 Před 4 lety +21

    අපි මචං යක්කු🔥❤️
    නියමයි ඔයාල පරණ සින්දු කවර් වර්ශන් කරල අහන්න දීපු නිසා...පරන සින්දුවලට ආදරේ කරන්න ගත්තා....
    ඒ සින්දු වලට අලුත් වටිනකමක් දෙනව....
    හදවතින්ම සුභ පතනව අය්යල හැමෝටම...❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    හර්ශ අය්යවත් ඕනේ😔😔

  • @dr_demel
    @dr_demel Před 2 lety +6

    ඔයාලා හැමෝටම තියෙන්නේ නියම හඬක්. අපි යන එන මග තොටදීත් යක්කු තමයි අහන්නේ. ඇබ්බැහි වෙලා 👌ධනුෂ්ක එදිරිසිංහ (ජොරා )
    ඔයාගේ කටහඬ ඔයාටම අවේනිකයි. නියමයි. මම හරිම කැමතියි ඒ හඬට. නියමයි යක්කු.. ඔයාලට ජයවේවා 💪💪💪

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 Před 4 lety +22

    මිහිරි සංගීතයත් නැවුම් තාක්ෂණය ත් සමග මුසුකොට සිත් නිවෙන්නට නැවුම් රස ගෙනෙන ඔබ සැමට ජය

  • @VishwaNavodyea
    @VishwaNavodyea Před měsícem +1

    තනියෙන් ගේමක් ගහලා නැගිටින්න හදන සෙට් එකක්. Good luck 🙏❤❤❤

  • @ruu-og6jd
    @ruu-og6jd Před 3 lety +6

    හැමෝටම මෙහෙම cover song කරන්න බෑ....yakku 💪

  • @vajirakoongoda7470
    @vajirakoongoda7470 Před 3 lety +28

    නම වෙනස් උනාට හොයන්නේ මේ හඩ..සුබ පැතුම්!

  • @jamesshenuli6902
    @jamesshenuli6902 Před 4 lety +8

    ගොඩාරියක්ම ලස්සනයි.නිසල් අයියව ඇත්තටම නැතත් video එකකින් දකින්න පුදුම විදියට ඇබ්බැහි වෙලා තියෙන්නේ එකම සින්දුව අනන්තවත් බලන්න ඇති."YAKKU"ගැන දැන ගත්තෙත් අහම්බෙන්.ටීම් එකේ හැමෝටම ගොඩක් ආදරෙයි.නිසල් අයියට ගොඩ ගොඩ ගොඩාක්ම ආදරෙයි❤️❤️❤️❤️❤️බුදු සරණයි!!
    ජේසු පිහිටයි හැමෝටම.

  • @himashanimana3544
    @himashanimana3544 Před 2 měsíci +1

    Oba ayeth enne nee❤

  • @manushikaprabodhani4144
    @manushikaprabodhani4144 Před 2 lety +2

    ලෝකයක් 🥺🙏🌎

  • @manushikaprabodhani449
    @manushikaprabodhani449 Před 2 lety +4

    සුතී.....💖💕

  • @shasinihansika3463
    @shasinihansika3463 Před 3 lety +5

    ඔයාලා තෝර ගන්න සිංදු❤ඒ සිංදු කියන්න තෝර ගන්න තැන්❤ඒ වගේම ඔයාලගෙ කටහඬවල්❤මේ හැමදේම මාරයි❤ලස්සනයි❤❤❤GooD LucK YAKKU👍

  • @sangeethkarunarathne
    @sangeethkarunarathne Před 4 lety +9

    අලුත් ආරම්භයට සුභ පැතුම්... දිගටම ඉස්සර කරා වගේ ලස්සන මේ වගේ වැඩ කරන්න අපි ඉන්නවා ඔයාලත් එක්ක..අදරේයි ඔක්කොටම...❤️❤️

  • @sandunisaubhagya318
    @sandunisaubhagya318 Před 3 lety +3

    මේ කටහඬවල් නම් භාවනාවක්.එකම එක පාරක් ඇහුවොත් ඇබ්බැහි වෙන සුලුයි.ඒ තරම් මිහිරී.....ලස්සනයි .💞💞💞💞💞💞💞

  • @pramodwishmantha8100
    @pramodwishmantha8100 Před 2 lety +2

    පළවෙනි පියානෝ පාර🎼❤️

  • @dinukshanmalinda7669
    @dinukshanmalinda7669 Před 4 lety +6

    කොහෙද mechchara kal හිටියේ... Hamadama ඔයාලගෙ සින්දුවක් ahuwe naththan kawe na wage

  • @taptowooferbass7885
    @taptowooferbass7885 Před 4 lety +16

    නම වෙනස් වුනාට රසේ කිසිම වෙනසක් නැහැ.අර අමරදේව මහත්තය වගේ සිංදු කියන ලමයත් හිටිය නමි හොදම හොදයි යක්කුනේ.

  • @nimeshasandamali5809
    @nimeshasandamali5809 Před 4 lety +3

    ඇත්තටම ගොඩාක් ලස්සනයි.... බලන් හිටියේ යක්කු අලුත් සින්දුවකින් එනකල්... 😍😍😍😍😍😍

  • @OTKProductions
    @OTKProductions Před 4 lety +17

    උබල තමා යක්කු අලුත් වැඩ ගොඩක් බලන්න ආසයි Keep Going ජාත්‍යන්තරයට අපේ උන්🎶 one of the best group in mother🇱🇰

  • @shashinikavindya8438
    @shashinikavindya8438 Před 3 lety +2

    අහම්බෙන් දැක්කේ සිංදුව...මේ අපි මචං අයියල ටිකනේ 🤗🔥

  • @ravil2079
    @ravil2079 Před 3 lety +3

    ගිහින් අපි මචං හෙව්වා..මේන් බොල වෙන රැලක්...බැලුවා හොයල මොකද පරණ සෙට් එක නැත්තෙ කියලා...අපොයි මෙන්න යක්කු වෙලා... අවුලක් නෑ අපි මචං යක්කු වුණා...උබල සිරාම යක්කු අයියා....හොද ගමනක්... මිනිස්සු රැඳුණේ නමට නෙවේ කොල්ලොන්ගෙ ටැලන්ට් එකට ♥️

  • @wheretotravelholiday
    @wheretotravelholiday Před 3 lety +3

    ගීතයට දුන්න සාත්තුව බොහොම අපූරුයි

  • @ksamarafernando8582
    @ksamarafernando8582 Před 4 lety +8

    Wooooow. එ හඩ අහන්න ලැබුනාට thanks 🙏. ආදරේයි හැමෝටම ❤️. බුදු සරණයි!! 🙏😊❤️

  • @harshi7199
    @harshi7199 Před 4 lety +7

    කියන්න වචන නෑ.. ලස්සනයි.. I am so happy to see you guys back with good music.. all the best! Keep going..

  • @photohouse5375
    @photohouse5375 Před 2 lety +1

    යක්කු සෙට් එකටම බොක්කෙන්ම සුභ පතනවා.
    පරණ රහම අලුත් නමකින්

  • @suvinr
    @suvinr Před 3 lety +5

    Hena gemak dila ubla set eka hoyagtte. ❤❤😍

  • @bharathamadumadawa6444
    @bharathamadumadawa6444 Před 3 lety +2

    යන්තම් ඇති ආයිත් සෙට් එකේ සින්දුවක් ඇහුවා...❤️❤️❤️ good job bros.. keep it up. 🙏👌💪

  • @amalfernando1813
    @amalfernando1813 Před 19 dny

    අපි මචං, දැන් යක්කු හොඳේ 😊

  • @jeewajayarathna8910
    @jeewajayarathna8910 Před 4 lety +3

    ගොඩක් කාලෙකට පස්සේ ඔයාලගෙ සින්දුවක් ඇහුවේ....මාරම ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰

  • @nadeeraariyawansha9931
    @nadeeraariyawansha9931 Před 4 lety +3

    සුභ පැතුම් මචන්
    ‍යක්කු ටික 🤩🤩🤩♥️❤️😍♥️🍾🎊🎉☀️🎀🎉🤬🌈🎈

  • @bokkenmaadarei5940
    @bokkenmaadarei5940 Před 4 lety +4

    ආදරෙයි 💙💙💙

  • @ruu-og6jd
    @ruu-og6jd Před 2 lety +4

    අයියලා අලුත් එකක් ඔිනේ 😊🙏❤

  • @ruthfernando6168
    @ruthfernando6168 Před 2 lety +1

    Yakku ohoma na...adarei hamadama.

  • @lasithalakshan9121
    @lasithalakshan9121 Před 4 lety +7

    1 ever comment 💙 උබලට වරදින්නෙ නෑ යකුනේ❤️❤️❤️

    • @YAKKUmusic
      @YAKKUmusic  Před 4 lety +1

      බොහොම ස්තූති ලැසියා..❤️❤️❤️

  • @rangakumara4
    @rangakumara4 Před rokem +1

    Noman is lightening in the team 👏 good job 👏 keep it up 👍

  • @vimandihimarangika9534
    @vimandihimarangika9534 Před 3 lety +2

    ලස්සනම වැඩක් 👍👍👍❣️❤️🤛

  • @manushikaprabodhani449
    @manushikaprabodhani449 Před 3 lety +5

    Nisal ayyage katahada ❤️💚💛🧡💜️

  • @hansika5852
    @hansika5852 Před 9 měsíci +1

    Api machan neda meee😮😮😮😮🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janaloprasanna7217
    @janaloprasanna7217 Před 4 lety +2

    නියමයි නියමයි කියන්න වචන නැත

  • @BMevents
    @BMevents Před 4 lety +5

    adarei ubalaya.........

  • @smme9593
    @smme9593 Před 4 lety +11

    අප්පො අර මාධව අංකල්👴 ගෙන් නම් ගැලවුන1 හොඳයි.. එයා මාර කපටි පාටයි.. පොරව මට වැඩිය ඇල්ලුවෙ නෑ.. එයා කයිය ගැහුවට තාලෙකට විසිල් 1වත් ගහගන්න බෑ නේ..😊 අපේ❤️ යක්කු ❤️ අයියල 🤩trending උනාම .. මාධව අංකල් පැලෙයි...
    - මීට හොඳම රසිකාවී

  • @indrajithsha4583
    @indrajithsha4583 Před 3 lety +2

    උබලා තරම් ලස්සනට හිතට වදින විදියට මුල් ගායනයට අසාධාරණයක් නොවී cover එකක් කරන සෙට් එකක් වෙන ඇත්තෙම නෑ කොල්ලනේ.මම හිතන විදියට උබලාගේ සෝබනේ නෑ ගායනේ විතරයි..කවුරුත් කියනවා වගේ අර අමරදේව සර්ගේ සිංදු කියන කෙනත් ඔතන හිටියනම්..........❤️❤️❤️

  • @sahanganuwansara7496
    @sahanganuwansara7496 Před 4 lety +2

    යක්කු 🔥 ❤️

  • @forwardsrilanka8390
    @forwardsrilanka8390 Před 4 lety +3

    ඒක සුපිරියක් ඈ😍

  • @mike73527
    @mike73527 Před 4 lety +4

    Dakka gaman kaaa gassuna adarei appe

  • @nimhim5007
    @nimhim5007 Před 4 lety +1

    Godak adarei oyala hamotama budu saranai👍👍👍👍❤❤❤❤❤❤💐💐💐💐💐💐

  • @kanthathabrew3095
    @kanthathabrew3095 Před 4 lety +1

    ලස්සනයි sindu tika suba pathanwa තවත් අලුත් dewal කරන්නට

  • @ayomashakthi3369
    @ayomashakthi3369 Před 3 lety +1

    good luck i enjoyed very much

  • @vijayakumarglory915
    @vijayakumarglory915 Před 4 lety +3

    Good job brothers 👊 keep it up 👍 and God bless you 🙏

  • @Kavi_Gi_Rathnayake
    @Kavi_Gi_Rathnayake Před 3 lety +2

    Kalayak tisse hewwa ko me voice tika kiyala... love this voices very much & keep it up ❤

  • @gayanperera8088
    @gayanperera8088 Před 4 lety +2

    මරු.👍👍👍👍🎧🎧🎧 ගොඩක් ලස්සනයි ..අපි මචං ලාට මොකද උනේ..ජය වේවා ..

  • @papadan1053
    @papadan1053 Před 4 lety +2

    යක්කු 🤘🖤

  • @chandanaranasingha6285
    @chandanaranasingha6285 Před 4 lety +10

    Doesn't matter who u are, Api machan or yakku,it is the amazing performance u bring us guys.what a fine combination of a set of talented youth.it's tranquil n heart touching .keep it up.

  • @charithkwijerathna1741
    @charithkwijerathna1741 Před 4 lety +2

    සුපිරි මචං ❤❤❤

  • @AnojaPathmini-ug7lu
    @AnojaPathmini-ug7lu Před 23 dny

    ලස්සන ගීතයක්

  • @nethsara_Weragoda
    @nethsara_Weragoda Před 4 lety +7

    Perfect start..🔥️And never give up. My Congrats

  • @maleeshamadushani1396
    @maleeshamadushani1396 Před rokem +1

    කාලයක් නැතුව ඉද්දි පපුවට පුංචි දුකක් දැනුණා ඒත් ආයෙත් සතුටුයි ඔයාලා ආව එකට😜අව්ලෙන් ඉන්න වෙලාවට ඔයාලාගෙ සිංදුවක් ඇහුවාම හිතට පට්ටම ෆීලීන්ග් එකක් එන්නේ💖

  • @Kandyboy2008
    @Kandyboy2008 Před 4 lety +3

    සුභ පැතුම් යකුනේ...❤️❤️

  • @yvonnetissera1559
    @yvonnetissera1559 Před rokem +1

    ලස්සනයි ගොඩාක් .

  • @seneshcrejatans6945
    @seneshcrejatans6945 Před 3 lety +2

    All the best Kattiya......

  • @MalindaPerera85
    @MalindaPerera85 Před 4 lety +3

    Awesome. Niyamai

  • @wmepd
    @wmepd Před rokem +1

    කියන්න වචන නෑ.. Superb.. 👍✌

  • @zareenjalal5842
    @zareenjalal5842 Před 3 lety +4

    My favourite songs. when you guys singing , the song get more alive.

  • @tashmiwickramarathna8488
    @tashmiwickramarathna8488 Před 3 lety +2

    I'm very proud about YAKKU crew.keep it.too much happy to see you again.

  • @awindukdampahala8454
    @awindukdampahala8454 Před 4 lety +2

    යක්කුම තමා

  • @chandranihanwella8218
    @chandranihanwella8218 Před 11 měsíci

    හරිම ලස්සන යි❤

  • @ruthfernando6168
    @ruthfernando6168 Před 2 lety +1

    Kale maru unata kotiyage pulli wens wenne na kiyala oppu kalata sthuthi...adath ahanawa adaren...adarei hamadama....

  • @Nosyrup611
    @Nosyrup611 Před 4 lety +4

    Missed api machan.. Bt now😻 yakku!! Best of luck brothers! #Fanforever

  • @udenikadissanayaka1605
    @udenikadissanayaka1605 Před 3 lety +2

    A heart felt song...
    All the best..... !

  • @buddikasilva6026
    @buddikasilva6026 Před 4 lety +2

    නියමයි 💕

  • @sakuratotes
    @sakuratotes Před 4 lety +3

    Woooow eka maru..❤❤

  • @isuriupeksha5886
    @isuriupeksha5886 Před 4 lety +4

    Yakku...🖤
    Congratulations all of you....🖤

  • @kasunanushan2789
    @kasunanushan2789 Před 4 lety +3

    Awesome ,, jaya wewa yakkuma thamay oyala ❤️

  • @nuwasaki
    @nuwasaki Před 4 lety +2

    Jaya weewaa ❤❤

  • @CloudNine62
    @CloudNine62 Před rokem

    excellent Production

  • @hiranthaC
    @hiranthaC Před 3 lety +1

    පට්ට, welcome back,

  • @tharukafernando3960
    @tharukafernando3960 Před 3 lety +1

    Yakku yakkuma thamai patta brother ...niyamai...adarei

  • @Short_Cricket99
    @Short_Cricket99 Před rokem +1

    නියමයි යකුනේ දිගටම සින්දු කරමු ❤️❤️❤️

  • @NishaDammage
    @NishaDammage Před 5 měsíci

    අනේ මන්ද මේක නමි පිස්සුවක් yakku

  • @chanudnimesh9383
    @chanudnimesh9383 Před 3 lety +1

    Heart touching ,,,,,,,wish you all best

  • @niroshabg5049
    @niroshabg5049 Před 4 lety +1

    Shaaa lassanai sindu okkoma supirim niyamam set eka oyla withrai duraaa gamank ynna wish krnwa

  • @dilandilruksha2941
    @dilandilruksha2941 Před 4 lety +2

    Supiri bn ath arin na ublawa

  • @ajanthachulani7689
    @ajanthachulani7689 Před 3 lety +1

    Godaak lassani. Oyalage hemadenagema voices ekakata ekak paradi. Suba gaman

  • @rupikananayakkarawooow4390

    Woooow no words to say.....❤❤❤❤❤❤❤❤❤❤❣❣❣❣❣❣❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @youcantoopagelk
    @youcantoopagelk Před 4 lety +1

    Patta......set ekama inna nisa ela......issarahatama yanna lebewa.... !

  • @niharagamage4975
    @niharagamage4975 Před 2 lety +2

    So happy to see you guys again. Much love ❤️

  • @dinukshanmalindawijesinghe8002

    Great aiyala keep it up

  • @lahirusampathrathnayake8246

    ammo me set eka ayath dakka ekata ekama athi supiri suba wewa

  • @ksamarafernando8582
    @ksamarafernando8582 Před 3 lety +2

    සරා සිහින රහසේ song එක ත් කියන්නකෝ. අහන්න ආසයි ඔය කටහඩ වලින්. බුදු සරණයි! 🙏😊❤️

  • @roshaniseneviratne2678
    @roshaniseneviratne2678 Před 4 lety +3

    Superb!! Never heard this one before...same faces with a new name!!!! Well done and good luck!!

  • @rasalsilva171
    @rasalsilva171 Před 3 lety +3

    No words it song

  • @chapaperera9664
    @chapaperera9664 Před 3 lety +2

    No words and perfect ❤️🙂

  • @zonicproduction557
    @zonicproduction557 Před 2 lety +1

    අපි මචං අපි ❤️

  • @jotaff8070
    @jotaff8070 Před 2 lety +1

    Me sinduwa thaniyen palaweni kalla kiyana ekkenaama kiewanam thawath supiri.eyaage voice eka galapenawa

  • @Sehan_dilrr
    @Sehan_dilrr Před 2 lety +1

    ඔයාලා දිගටම වැඩේ කරගෙන යන්න අයියල සෙට් එක......💙
    අපි ඔයාලත් එක්ක හැමදාම..❤️

  • @shamiyasl5389
    @shamiyasl5389 Před 3 lety +2

    Love it

  • @madhawadasanayake1291
    @madhawadasanayake1291 Před 4 lety +1

    Ekh elhma aiyala ❤️😘

  • @nck83
    @nck83 Před 3 lety +1

    යක්කු..ආදරෙයි..