How to use & beauty benifits of saffron Sinhala සැෆ්රන් (කුoකුම) නිවැරදිව පාවිච්චිය ඉතා වැදගත්
Vložit
- čas přidán 13. 09. 2024
- 💛 මගෙ channel එකට ඔයා අලුතින්ම එකතු වුණ කෙනෙක් නම්, ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම්, තවමත් මගෙ චැනල් එකට Subscribe වෙලා නැත්නම් දැන්ම උඩ තියෙන රතු පාට Subscribe බට්න් එක ඔබල බෙල් 🔔 සලකුණත් ඔබන්න.
💛Instagram, Facebook මාව follow කරන්න මේ ලින්ක් වලට යන්න.👇
◾Instagram : / uma_vlogger
◾Facebook: / kavindya.uma
🔸️වීඩියෝවෙහි කියවෙන ආලේපන වල අඩංගු වන ද්‍රව්‍ය වලට ඔබේ අසාත්මිකතා පෙන්නුම් කර ඇත්නම් ඒවා ඔබේ සිරුරේ ගැල්වීමෙන් වළකින්න.
🔸️අලුත් යමක් ආලේප කිරීමට පෙර ආසාත්මිකතා පරික්ෂණයක් සිදු කරන්න
🔸️ඔබ සම හෝ හිසකෙස් සම්බන්ධ යම් තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අයෙක් නම්, ගැබිණි මවක් නම් හෝ මවුකිරි ලබාදෙන අයෙක් නම් මෙහි සඳහන් ආලේපන ගැල්වීම හෝ ආහාරයට ගැනීම වෛද්‍ය උපදෙස් මත එය සිදු කරන්න
Saffron is the most expensive spice in the world because of its beauty and health benefits. But you have to be very careful with the dosage of this when you take it orally. This video gives you a quick and clear explanation how to use Saffron, who should not use saffron and benifits and many more things about the spice. Everything is well explained step by step in sinhala. One can have a clear idea about saffron after watching this video.
Akke saffron walin labena pata kochchara kalayak thiyeda ,kochchra kalayak thiya ganna puluwanda nathara kaloth hitaou patama eida
Nathara karala e pata e vidihatama thiyaganna vidihak kiyannako akkiyo
අම්මෝ මෙහේ තියනව ඕනි තරන් 😍😍😍
Original safron eka ganna puluwan kohenda
හරිම ශෝක් අක්කි ඔයාගේ වීඩියෝ මන් හැමදාම බලනවා ගොඩක් ප්‍රතිපලතියේ ඔයාගේ වීඩියෝ වලින්
💛
ගොඩක් හොද වීඩියෝ එකක් අදත් තියෙනවා ,,තෙරුවන් සරණයි නංගී ,,😍❤😘
💛
goodakka
👍🌹❤💯
Me patta ganna oi 1000
Hoda warge hoya ganna kohomd akke
Thank you so much for sharing these valuable facts with us akka ♥️
💛
Thank you. It's so clear .
ස්තූතියි දැනුවත් කලාට මිල කීයද බුදු සරණයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Akke mekata reply ekak danna aniwaryen.🙏 mn kettu kenek.badagini wenna beth ekak bonawa mn.athakota saffron eka පාවිච්චි kalata kamak nedda.mekata kettu wenawada
හරිම පැහැදිලිව හැමදේම කියලා දෙනවා.ස්තුතියි 💖🌷
💛
Mta oniiii
මං ඉන්නේ සෞදියේ මෙහේ සප්‍රන් තියෙනවා හැම ගෙදරම මාත් පාවිච්චි කරනවා ගොඩක් හොද ප්‍රතිපල තියෙනවා
💛
Ane matath denna baida mahe ne hoda ewa
කොහෙද තියෙන්නේ
ඔබ තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි
Most important vedio ekak akkiyo thanks manika,😍😍😍❤️
💛
Unu waturama danna oneda natnanm normal waturen hadala bonna puluwanda
ගොඩක් හොද විඩියෝ එකක් අදත් දාලා තියනවා ගොඩක් ස්තුතියි ඔයාට.... 🌹🌹🌹🌹🌹
Madaperadiga rasakawili walataththe walatath danawa danuwath karata godak sthuthiyi mama oman inne mehe nam godak durata pawichi karanawa
අක්කේ චන්දනාලේප ස්ටෝබෙරි ෆේස් වොශ් එක all skin ඒක හොදයිද? පොඩ්ඩක් කියන්න පුළුවන් ද
Oyaga.vidiyo .harima.පැහැදිලි
💛
Meken result enna kochchra kalayak yanaqada
Mata evanna puluvanda
Thank you so much for your valuable facts❤
Akki saffron digatama use karanna onida nawaththuwama hame pata ehema wenas wenawada
Akki hamadama hamadama gaththoth ප්‍රතිඵල ganna kochchara kal yanawada plz reply akki😍
හොද සැෆ්‍රන් ගෙන්න ගන්නේ කොහොමද?
වර්තමාන මිල කොහොමද
Akke mage ath yata konda kalui tikak..itin dr rashel eke alo jel ekata saffron renu tikak dala miz krl night ekata vitatak use karoth hodada akke..😍😍
Kiri dena ammalata use karannà hondq naddq dr .babata awruddai
Wathurata dala bonna ona mona welawatada.renuth ekkada bonne
Hot water walatada normal water walatada saffron danna ona?
Shampoo ekata danna puluwanda
මේ වීඩියෝ කරනවා හරිම ලස්සනයි ඔයා ❤️❤️
Super ...akki saffron bonna hodama time eka mkadda
Akke saffron daily drink ekk widiyata use karata prasnayak nedda.
Podi babalata denna hoda nedda
ගොඩක් වටිනවා ඔයාගේ වීඩියෝ නංගි බුදුසරණයි
💛
@@uma9764 රේනුත් බොනවද අක්කෙ
දවස ගානෙ බිව්වට ප්‍රශ්නයක් නැද්ද ? එහෙම saffron දාලා
Akki 15 years ayata saffron use karata kamak nadda 🤗
Akki e රේණු ain karalada bonne
Genna ganne kohomada
Good morning
Have a great and beautiful day
2023 Happy prosporous New year
Thankyou somuch
Budhusarsnai Teruwansaranai
Akke anga ushna hinda dawasak ara dawasak biwwata kamak nadda
Akke digatama bonna hodane neda. Saffron 1g k bila iwrawela masayak wage nawaththalada aye bonna patan ganna oni. Plz reply krnnko. ❤
Akki saffron bona ekenda ikmanata result ekak ganna puluwan..result ekak labenna kochchara kalayak yanawada akki..
Oyage video Hama ekakma balanawa.harima lassanai.anith ayage gatalu oyata oyata hodata danenawa me widihata hamoma lassana karana eka LOKU pinak.thawa video karanna wasana shaktiya labewa bs
මම සවුදි වල ඉන්නේ මම තේ බොනකොට දමනවා හොද පැහැදිලිකිරිමක් එ වගෙම මගෙ මුනේ දුබුරැ පට පැල්ලම් ඇති වෙලා තියනවා අනේ පිලිතුරක් දෙන්න මම සවුදි අවට පසු තමයි එයම පැල්ලම් අවේ👍👍👍👍👍👍❤❤❤🙏
කල්පැනලා දිනය බේත් කඩෙන් 280.00 ට ගත්තේ , දිනය බලපාන වද,
Saffron kuduth tynwane akke ewa hodaida
Komarika gel walata dala muna gawa tikak danawa pavichchi karata kamak nadda akki
oyaga vidiyo aka godak hodai pahdelei oya godak lassai bs
💛
අක්කි body lotion එකට හරි face cream එකට හරි සම්පූර්ණ බෝතලේට ද එකතු කරන්නේ එහෙම නැත්නම් ගාන වෙලාවට විතරද එකතු කරන්න please reply කරන්නකෝ මගේ ඇග උෂ්ණයි මම නමුත් මම දිනපතාම පාවිච්චි කරා දවසට එක පාරක් මගේ ඇග උෂ්න උනාට මම දිනපතාම පාවිච්චි කරලා දවසට එක පාරක් මගේ ඇග පාට නම් වුණා ටිකක් අනේ ප්ලීස් රිප්ලයි කරන්න හොඳද
Body lotion එකට රේනු 2 3 ක් දාලා පවිච්චි කරන්න පුලුවන් . සම්පුර්න බොතලෙට දාලා . ගාන වෙලාවට දාලා එහෙම කරන්න ඕන නැ.
I watched your vedio firstly.can I help me.saffron hot water walata dla neda bonne fresh milk bonne nethnam.hota water wlat dla beela can I mix the saffron with my face cream.
supliment ekak kiyannako
අක්කෙ ඔයා ඕවා ගත්තෙ කොහෙන්ද හොද ඒවා ගන්න තැනක් දන්නවද ?
Akki fresh milk eka unu karala neda saffron danna oni? Rata biuwata kaman nadda?
vayasa 16 vage lamayekta meka pavicchi keranna hodada
Athtma me video ek godak watinw...Akki mt aurudu 23 saffron gatht kmk nadd..e wagem poddk pahadili krna puluwnd aga ushani nm kohomd meka gnne...
Thank you akkiyooooo godak watina deyak pehadili kare
💛
Kohanda akki ganna. Gana kiyak wanawada ana mata kiyanna
ONAMA makeup badu vikunana then wala supermarket wala thyanawa. Mama gaththe gram 1k Rs.1250ta
අක්කේ mama saffron ekak ගත්තා badlee brand eken....... eke suwada දුංකොල suwadak anne අක්කේ e හැටිda
akke saffron walin labena pata digatama e kynne api pawichchiya nawaththuwath digatama tynwd nttm e pata tyenne use krnkl withrd akke
Godak sthuthi...me gana kiyala dunnata.......
💛
Saffron laba ganne kohomada ganan kohenda mudal gana kiyak wethara weyda අපට westhara kiyannako please
Ane kohenda ganna vishvasa thanak kiyannako
සැෆ් රන් වගේ කුංකුමත් කිරි එකට දාලා බොන්න පුළුවන් ද??
Wow saffron gana kiyaladunnata godak thanks wish you good luck ma kuweit nisha🌹🌹🌹
💛
තෑන්ක් යූ අක්කි.අනේ මමත් ගත්තා සැෆ්‍රන්.බඩී සැෆ්‍රන්.ඒත් ඒවා මී පැණි සුවද නෑ.සැර කහට සුවදක් එන්නේ.ඒවා හොද නැද්ද?
❤❤❤ harima Hoda deyak karanne oya
Akka api hemadama bona kiri ekata dala biwwata kamak nadda??
Teenagekata saffron bonna puluwanda
mn me හැමදේම කරනවා උමා .thank you 😍😍
💛
Oya lassana nane e unata
Parthipala thiyanawada
@@user-fo6wn1ky1s ඔයාගේ comment එක ඔයාගේ channel එකේ නමට ගැළපෙන්නෙ නෑනෙ ඒ උනාට 😂
@@purnaweer2102 😂
Thank you oyata honda video ekak oya godak lassanai budu saranai
💛
Akki hamdama adu mathrawakin biuwata kamak na neda???diyawadiyawa thiyn kenekut
Hoda saffron kohenda ganna thiyene...pita ratakin genna ganna puluwanda.
Ane akki fish oil gana vedio ekak karannako plz
Ok
Akki ඔයා ගොඩක් ලස්සනයි
BADIEE saffron hondaida? Dn oya pennuweth ekada?
Bleaching damage ekak thibuna mata den godak durata adui.mata safron bonna puluwan da akki.mn vit c vita e th bonawa
Akki oya godaaaaaak lassanai.❤️
Godak watina video ekak akke..thank you...
💛
Akki mta vayasa 19 , saffron biwwama homana wanas weemak wenne na ned
Aga ushna knek saffron use karata results labenne ndda?
Bahirawa pavichchi karanna
Akki aga ushnada kiyala danaganne kohomada please reply mata akki saffron pawichchi karanna oni e nisai danaganna oni
Mama anuradapura .anuradapura teyanawada hoda safran
Akke aga ushna ayata bonna hoda nadda.. Eka cream eka use karata kamak nadda akki
Uma kohenda ganna thiyenne.narammala hri kurunegala hri thiyenawada
Akke pregnancy kaledi saffron bonna hoda nadda
Akke api ganne kohomada
Akki lankawe original saffron ganna thanak kiyannko
thanks oyata godak harema pahadelee
අක්කෙ හොද night cream එකක් කියන්නකො
Nangi Saffron Naight Cream Ekata Dala Mune Gavata Kamak Nadda
Akkiyo hoda saffron gnne khenda kynnko hoda product ekk kynnko saffron thyena.akki oya gdk lasssnai
Akke ape Roma kupa gas wala mula skin ekata sambanda wela thiyena thena kalu dot ekak hitinne ai
Akki man inne kuwait wala kohomada safron use krnne mage pimpls thynwa
Akke olay cream eka hodaida? Plz akka kiyannko mata ganna.
Thnk you so much apiwa denuwath kalata
💛💛💛
Akki gulutathion 81, 600mg adangu cream ekak skin ekata sudusuda e pramanaya wadi nadda sharirayata?
Akki kettu kenek meka biuwoth thawath kettu weida..
Hi akki.safre use karana kota eke renu tikat drink ekath ekkama bonawada.hamadama bonna onida?
Hot water walatade danne
Akki hodama safron ganna puluvan kohenda.. kiyanna puluvandaa