Aswasuma 2024 New Gazette Issued | Aswasuma 2024 Latest Update | Aswasuma 2024

Sdílet
Vložit
  • čas přidán 6. 09. 2024
  • Aswasuma 2024 New Gazette Issued | Aswasuma 2024 Latest Update | Aswasuma 2024
    Download the New Gazette,
    documents.gov.l...
    Welfare Benefit Board Web Site
    wbb.gov.lk/
    Aswesuma Welfare Benefit Payment Scheme - 2024
    Special Gazette has been released on Aswesuma Welfare Benefit payment Scheme for the Year 2024.
    Details of Categories, Payment Period, Amount and Families ate included.

Komentáře • 161

  • @user-ow5fv8il1x
    @user-ow5fv8il1x Před 3 měsíci +5

    දැනුවත් කලාට බොහොම ස්තූතියි ගොඩක් ප්‍රතිලාභීන් මෙ ගැන දැනුවත් නැහැ අසරණ ගොඩක් අය බැංකු වල රස්තියාදු වෙනවා සමහර අයට ආපහු බස් එකෙ යන්නවත් සල්ලි නැහැ 😢😢😢

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Před 3 měsíci +15

    දුප්පත්ම එකාට මොනවත් නෑ.කුළිය කරන එකාට 2500.
    කාර් තියෙන පුත්තු රජයේ රැකියා කරනව.තේ වතු තියෙනවා.ඒ අයට 15000 දෙනව.

  • @user-ie2jn1ut7x
    @user-ie2jn1ut7x Před 2 měsíci +4

    අස්වැසුම ලැබුනෙ නැති ලැබීමට සුදුසු අහිංසක ජනතාව කොච්චර හිටියද?එයාලට දෙනව කිවිවට ලැබුනෙනෑනෙ.ඒවට අවධානය යොමු කරන්නැතිද

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj Před 3 měsíci +5

    බොහොම pin ස්තුති theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @DmAjith-fy2wv
    @DmAjith-fy2wv Před 2 měsíci +1

    අපිට අස්වැසුම අාවා 2024 මාරතු වලින් පසුව නතර කරලා මගේ මහත්තයා කුලි වැඩ කරන්නේ එත් කුලි තිබුනොත් තමයි.අනේ ලොකු හයියක් උනා රජයෙන් දුන්න 5000ට අපිට පාසල් යන ලමයකුත් ඉන්නවාඅනේ අස්වැසුම දිර්ග කරානමි ජනාදිපතිට ගොඩක් පිං.

  • @IsharaDilrukshi-vw5yn
    @IsharaDilrukshi-vw5yn Před 3 měsíci +20

    2500 labunu ayata ayemat labenne nadda.apita janawari idala awe nahane.

    • @ireshageethanjali4249
      @ireshageethanjali4249 Před 3 měsíci +6

      Apith 2500. Gathta aya. den lebenne nea

    • @Chanudi-xh3bv
      @Chanudi-xh3bv Před 3 měsíci +1

      E ayata natilu dan

    • @anomihettige8519
      @anomihettige8519 Před 3 měsíci

      එකතු කරලා ලබන මාසෙ 15000ක් ලැබෙනවා

    • @nilukapriyadarshani4667
      @nilukapriyadarshani4667 Před 3 měsíci

      2500 කියන්නෙ සංක්‍රාන්ති නේද.? එහෙම උනොත් එයාලටත් ලැබෙනව මේ කියන හැටියට

    • @srimaweerakoon3709
      @srimaweerakoon3709 Před 3 měsíci

      අවසානයට පිරවු පොර්මයට කවරදා ද? සලකා බලන්නේ

  • @user-ee3ux3ps6m
    @user-ee3ux3ps6m Před 3 měsíci +3

    අන්න දි ලුදු කියන්නෙ අංග සම්පූර්ණ ගෙවල් හදල වාහන තේ රබර් පොල් තියෙන අයද අපේ වසමෙනම් ඒහෙම තමයි තෝරලා තියෙන්නෙ අපිට ආබාධිත ලමයෙක් එක තැන් උන වැඩිහිටියෙක් පුන්චි කඩයක් කරගෙන ජීවත් වෙන හින්දා වෙන්න ඇති අපිට 2500ක් දීල දැන් ඒකත් නැ

  • @DissanaykeDissanyake
    @DissanaykeDissanyake Před 2 měsíci +1

    අපට සමෘද්ධියක් නෑ අස්වැසුමත් නෑ රුපියල් 5000ක් දුන්නා ඒකත් දැන් මාස තුනක් ලැබුණේ නෑ

  • @AyeshaSadamali-ux8cy
    @AyeshaSadamali-ux8cy Před 2 měsíci +1

    මන් අන්ත දිළිඳු උනත් මට ලැබුනෙ 2500ඉ.tiyena untama dipalla.mona samikshanaya karat duppath ekata kawadawat sudusu thana denna ne.karunakarala meka ayemat sameekshanaya karala hari hadala denna

  • @lakshmigaladeniya13
    @lakshmigaladeniya13 Před 3 měsíci +3

    අපි වගේ අසාධාරණය යට ලක්‌ වෙලා තියන අයගේ නැවත සමීක්ෂණය කරනව කිව නේද ඒගැන දැනගනිමට සලස්වන්න

  • @Rishmi690
    @Rishmi690 Před 3 měsíci +1

    ගියවර 2500 ලිස්ට් එකේ හිටියෙ.නමුත් එක පාරක්වත් ලැබුනේ නෑ ආයෙම ඉල්ලුම කරන්න ඕනි නෑ කිව්වා. අපිට මේ පාර වත් ලැබෙයිද?

  • @wasanthipathirana2733
    @wasanthipathirana2733 Před 3 měsíci +9

    ඉන්න ගෙයක් නැති, වැන්දඹු,ඒ වගේම පදිංචිය නැති මම වගේ අයට සහනාධාර ඉල්ලා සිටින්නට පුලුවන්ද

  • @w.a.nandawathi
    @w.a.nandawathi Před 3 měsíci +2

    රජයෙ රැකියා වක් කරන පුත්තු ඉන්න අම්මලාට 15000හම්බවෙනව . සහනාධාර සහල් හම්බ වෙනවා..මෙගැන විමර්ශන කරන් නැති ද.

  • @nadeekadamayanthi3567
    @nadeekadamayanthi3567 Před 3 měsíci +6

    එතකොට ලබන මාසයේ ඉදන් මේ ආධාර ලබන අය නැවත සමීක්ෂණ කරනවා කිව්වා ඒක කරන්නෙ නැද්ද .???

  • @user-lf7pv2yp9i
    @user-lf7pv2yp9i Před 2 měsíci

    ගොඩක් ස්තුතිය .මහතාගේ වචනය ට.....නමුත් ..මෙමාසයට..ලැබුන ට..ඔබ තුමා ටමා..නැවතත් ....ස්තුතිය කර නවා

  • @SUJEEWALAKMALI-vy3hq
    @SUJEEWALAKMALI-vy3hq Před 3 měsíci

    ගිණුමක් ආරම්භ කරන්න කියලා msg එකක් ආවා 2023 නොවැම්බර් මස 30 ඕපන් කලා ඒත් තවමත් ගිණුමට මුදල් වැටිලා නැහැ

  • @NimalaWathi
    @NimalaWathi Před 2 měsíci

    පල්වෙනි,අයටපනස්දාහක්,දිල,දෙවනිඅයට,අටදහසපන්සියක්,දෙනඑක,අසාධාරණයක්

  • @ireshayatanwala5967
    @ireshayatanwala5967 Před 3 měsíci +2

    5000/= labunu apita march wala indan salli nawaththala..eyalata mokuth nadda

  • @thamarakumari9705
    @thamarakumari9705 Před 2 měsíci

    අස්වෑසූම සාධාරණ ද..හිමිවිය යුතු කෙනා ඉවත් කර පෝසතාට ද දීමද හරි

  • @thamarakumari9705
    @thamarakumari9705 Před 2 měsíci

    දිලිදු පවුල් කියන්නේ 15000/- දිය යුත්තේ වතු.. ඉඩම්.වාහන.කුඹුරු..පොළී කාරයින්ට ද.. ඇයි කුළී කරන සායන වලට යන ඉඩම් නැති පවුල් වලට දෙන්න බැරි

  • @wmrangana4432
    @wmrangana4432 Před 3 měsíci +1

    අපිට aswesumata terunu welave රුපියල් 8000 කියලා කිව්වා itapase විරෝධී tha පෙත්සම ta ahuwela ඉන්නේ කියලා කිව්වා itapase sally ලැබුණේ නැහැ ගිය මාසේ රුපියල් 2500 masa 6ka sally කියලා රුපියල් 15000 k hambauna api 5s දෙනාට aye ahema sally අඩුවෙන් ලැබුණේ මේකට pilethurak ලබා දෙන්න

  • @taranga3573
    @taranga3573 Před 3 měsíci +2

    මෙවා ඔක්කොම බොරු එයාලා හොයලා බලන්න රුපියල් පහලොස් දහසක් තියන්නෙ හෙදටම තියෙන්නෙ මිනිසුන්ට නැති මිනිසුන් ට මොනවාන් නැති මිනිසුන් පවි මෙවා හොයලා බලන්න සදරණ විදිහට බලන්න

  • @krishiakarsha1678
    @krishiakarsha1678 Před 3 měsíci +2

    5000 ලැබෙන්නෙ මාර්තු වෙනකන් ව්තරයි ආයිත් ලැබෙන්නෙ නැද්ද

  • @RanhotiGedara
    @RanhotiGedara Před 3 měsíci

    මගේ දුවගේ නම මුල ඉඳලම තියෙනවා එයාගේ මහත්තයා නෑ එයාට රස්සාවක් නෑ එතකොට කොහොමද එයාගේ මුදල් එයාට ලැබෙන්නේ නැත්තේ නම් ලිස්ට් එකේ හැම මාසෙම නම තියෙනවා එයාගේ මුදල් එයාට ලැබෙන්නේ නෑ එයට හේතුව මොකක්ද

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw Před 3 měsíci

    අති විසිස්ටයි සුපිරිමයි🎫️️🎐🎈✨️🎏️️🎟️🎗️🎎🧨🎇🎍🎁🎀🎋🎆🎄🎊️🧧🎑️🎉️🎃 2024,ජූනි මාසය🍆🍓🍍🥑🍒🍌🥥🍑🍋🫒🍐🍊🍅🍏🍉🥝🍎🍈🫐🥭🍇සතුටුම සතුටුයි 🚭🛄🚹🚳🛃♿🚫🛂🚰⛔🚾🚮🚸🚼🏧⚠️️🚻🪪🛅️🚺🪧

  • @charithdilshan3714
    @charithdilshan3714 Před 3 měsíci

    මට බාබල 3 දෙනෙක් ඉන්නවා. වැස්සොත් මහත්තයාට කුලී වැඩ නෑ.මට 8500 ක් ලැබෙන්නේ.එක වෙනස් කරන්න බැරිද

  • @ewaadhikari1227
    @ewaadhikari1227 Před 3 měsíci

    දෙවන.වටයද.දෙන්නෙ.අපට.නම්.මුකුත්ම.ලැබිලා.නැහෑ.මෙ.පෝන්.එකට.ඩේටකාඩි.එක.දාගන්නෙත්.හරිම.අමාරුවෙන්.ඒනිසා.තමයි.පෝන්.එකෙක්.මොනව.හරි.දෙයක්.බලා.ගන්නෙ

  • @SwarnaPadmaseeli
    @SwarnaPadmaseeli Před měsícem

    Horu

  • @AmilaMadhusha
    @AmilaMadhusha Před 2 měsíci

    ජුනි මසයෙ මුදල් කවදා ද ගෙවන්නෙ

  • @user-re5yj8sj2o
    @user-re5yj8sj2o Před 3 měsíci +4

    Samurdi ayata mokuthma nadda

  • @RanhotiGedara
    @RanhotiGedara Před 3 měsíci

    මගේ දුවට ළමයෙක් ඉන්නවා එයා ඉස්කෝලෙ යනවා එයාට රස්සාවක් නෑ එයාගෙ මහත්තයා නෑ මුල ඉඳලම නං ලිස්ට් එකේ එයාගේ නම තියෙනවා ඇයි එයාට සල්ලි ලැබෙන්නේ නැත්තේ

  • @aslammuhammad-ei6go
    @aslammuhammad-ei6go Před 2 měsíci

    අප්රෙල් මාසයෙන් පස්සෙ අපට ප්‍රතිලාභ ලැබෙන්නෙ නැ

  • @ChandaniNiranjala-er3bw
    @ChandaniNiranjala-er3bw Před 3 měsíci

    දුප්පත් ජනතාව සඳහා දෙන දීමනාව 8500 ක් වෙනුවට ලැබෙන්නේ එකෙන් භාගයක් පමණයි එනම් 4500 ක් පමණයි. එයට හේතුව?

  • @KanchanaHemamali-vl1po
    @KanchanaHemamali-vl1po Před 3 měsíci

    අපෙ අමිමාට 5000ගනෙ මාස 6 ගත්තා දැන් එයාට අපේල් ඉදලා එයාට නැ අනත් ඔක්කටම ලැබුනා 8000,,අයයි 15000අයටයි අපි දැනුවත්ව ලැබුනා අපෙ අමිමට නැැ ඇයි ඒ සර්

  • @user-km1it4sw7n
    @user-km1it4sw7n Před 3 měsíci

    Ape paule 4 deneki eninawa.apeta 2500 gane 2023 December wenakan lebuna. Kawadada Aya salile alba Denine.

  • @indrachandrakanthi1541
    @indrachandrakanthi1541 Před 3 měsíci

    RS 5000 දුන්නේ මාර්තු වෙනකල් විතරයි නැවත දෙන්නේ නැද්ද මොනරැවටිමක්ද මේක මාස හයක් විතරයි මේවා තමයි එැවටිලාි නියන්නේ😢

  • @AnomaPriyadarshani-rq7bc
    @AnomaPriyadarshani-rq7bc Před 2 měsíci

    A pita aswesume nama tibunath me Wena thru kisimamudalak lebinometha ayatahetuwa kumakda

  • @SandayaN-nm3xf
    @SandayaN-nm3xf Před 3 měsíci +1

    Mage samurdiyath kapuwa.inna gekuth na bodin welai inne mata athwasuma ganna hadala denawada

  • @nalinisilva9871
    @nalinisilva9871 Před 3 měsíci

    Obala sihalu danata dodak istitie😊🎗🏆

  • @PushpaPushpabandumathi
    @PushpaPushpabandumathi Před 2 měsíci

    2 mase application dapu ayata kohomada pethilaba lebenne thama niwasa walata balannawath ewith ne ne sar

  • @user-mf2ck1zl3n
    @user-mf2ck1zl3n Před 3 měsíci +2

    අනේ ඔය මොන ගැසට් ගැහුවත් මුන් කරන්නේ උන් ගේ අයට විතරයි. අඩු තරමේ හොයා බැලුවේ වත් නෑ. දෙන්න තියා. පුටුවේ ඉදන් කොළ කෑලි ගහල ගැසට් කියලා කියන්න විතරයි පුළුවන්.

  • @Dammikakumara-yi9ki
    @Dammikakumara-yi9ki Před 3 měsíci +8

    8500 අයට වැඩි වෙනවාද

  • @user-qo4yr3hn4j
    @user-qo4yr3hn4j Před 3 měsíci

    Mama vauniya we mata ලබා dunne 2500k dimanawa mage පවුලේ ඔක්කොම 5denai අපිට aswesuma dimanawa ලබා දෙන්නේ නැද්ද api bohama අමාරුවෙන් tamai ජීවත් වෙන්නේ

  • @nadeekarathnayaka2535
    @nadeekarathnayaka2535 Před 3 měsíci

    මටත් ජනවාරි ඉදන් අස්වැසුම ලැබුනේ නෑ අපිට ලැබේද

  • @Dilu-yz3vy
    @Dilu-yz3vy Před 2 měsíci

    Mage aswasuma warika2k ekanut ekak close Una nisa lbune na.ama mudala retan Una nisa.aye ganne kohomada

  • @ajithrohan6785
    @ajithrohan6785 Před 2 měsíci

    Ane sir කරුණා kara මට sha nayak කරලා දෙන්නෙ මොකද කිසිදු වැඩක් කරලා ජීවිත ba කකුල් දෙක ඇවිද ganna ba කිසිදු ආදායම් na ආණමඩුව හොඳම viyapara කරනවා වාහන tiyan hodta දෙනවා අවුරුදු ගන්නේ l මට කිසිදු දීම na

  • @sunithamanimendra7322
    @sunithamanimendra7322 Před 2 měsíci

    අනේ ඔයා කොතරම් කිවත් අස්වැසුම වැඩ සටහනට ග්‍රාමසේවක සහ සමුර්දි නියාමක මැදිහත්ව සිටිනකල් සුදුසුකම් ඇති අයට නොලැබේ එයාලගේ හිතවත් කම් වලට ලබාදෙන්නේ පොඩ්ඩක් මේවා ගැන කොලොන්නාවට ඇවිත් ඇවිත් ඔබතුමන්ලා ගෙයින් ගෙට ඇවිත් බලන්න ඔයා කියනවිදියට තියෙනවුන් ම තමයි ගන්නේ ලබාදෙන සහල් කිලෝ 10 ඒ අන්දමටමයි බෙදන්නේ මෙහෙමත් රටක් 🤔🤔🤔🤔🤔

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js Před 3 měsíci

    Thanku ❤

  • @user-eq9jo2fl6w
    @user-eq9jo2fl6w Před 2 měsíci

    අපිත් අස්වැසුම හදලා දෙන්න ඔයාලට පින් අත් වෙනවා

  • @PriyanthiAlwis-uh8yq
    @PriyanthiAlwis-uh8yq Před 2 měsíci

    4250/=ට කීයක් ලැබෙනවද

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q Před 3 měsíci

    ඉතින් දුප්පත් කියන නිර්නායකයට තමයි මාව අයත් වෙන්නේ නමුත් මේ වෙද්දි අසරණ අපි වෙනුවෙන් ලබා දුන්නේ රු 5000 දාහක් විතරයි අන්ත අසරණ ලෙඩෙක් කුලී ගෙදරක ජීවත් වෙන්නේ මෙයට කල යුත්තේ කුමක්ද කියන්නකෝ මට😢😢😢😢😢😢😢😢

  • @user-yo2ke9rn7x
    @user-yo2ke9rn7x Před 3 měsíci

    Minissu wathu piti gewal rekiya thiyena adayam labana ayata tamai duppath antha duppath kiyanne minissu merila dukeidan daruwo rakina enna thenakwath nethi api wage genunta thibune samurdiye pihita eitharai ekath nethi karala thiyena unta thawa wedikara godakma hodai

  • @HappyPipeOrgan-rr3wk
    @HappyPipeOrgan-rr3wk Před 3 měsíci

    5000 ලැබුනේ මාර්තු වෙනකන් විතරයි ඊට පස්සෙ ඒවත් දෙනවද

  • @user-yv7br4vu1e
    @user-yv7br4vu1e Před 2 měsíci

    Wadakpalak karaganna bari wayasaka aya saha abaditha ayata pamanak dena dimanawak denna.anith unta dila un dan kammaliyo wela pinata kanna puruduwela inne.hariyata baluwath gamaka inne eawage aya 10denek vithara.ai megana hamoma hithannaththe.

  • @samankumara1792
    @samankumara1792 Před 3 měsíci

    අස්වැසුම ලැබෙන්නේ රඹ රක්කරයක් තේ අක්කර බාගයක් වාහනයක් තියෙන්න ඕනි

  • @Sathsarakaveesha-yz1yw
    @Sathsarakaveesha-yz1yw Před 2 měsíci

    ස‍‍ංක්‍රාන්තික පවුල් කියන්නේ කටද දැනට කියක් ගන්න අයඩ

  • @chathukanthi50
    @chathukanthi50 Před 2 měsíci

    Mata nam kisima deyak na.

  • @Chanakakumara-ik7yz
    @Chanakakumara-ik7yz Před 3 měsíci

    3:43

    • @Chanakakumara-ik7yz
      @Chanakakumara-ik7yz Před 3 měsíci

      Mage Paule daruwan thunDenai mamai mahathtayai inne APA ta ma as ha hayak😢

  • @KasunKasun-sr3ho
    @KasunKasun-sr3ho Před 3 měsíci

    මුලින්ම ආදාර ලැබී තිබුණු අයට නැවත ලැබෙන්නේ නැද්ද්.

  • @AmaniBalage
    @AmaniBalage Před 3 měsíci

    Ketaya pamanai Banku ginumArabanna praLehke Liyumak dunne na game Leiytuwe mage nama na kiyala.

  • @ThiliniNadeesha-pf3gj
    @ThiliniNadeesha-pf3gj Před 2 měsíci

    Aswasuma Dena nam list eka Dana ganne kohomada

  • @angelarmbro4859
    @angelarmbro4859 Před 3 měsíci

    8500 ලැබුනු අයට ජූනි මාසෙ මුදල වැඩි වෙන්නෙ නැද්ද

  • @NimsaraSuresh
    @NimsaraSuresh Před 2 měsíci

    Apita salli labenna kannawath bari sahal witharai denne apita labena salli mun matiya gahala kanna bari sahal denawa

  • @NilanthiJayasingha-fb2cx
    @NilanthiJayasingha-fb2cx Před 3 měsíci

    Mage mahatthaya ne mata iskole yana babala thun Derek innawa mata aswesuma thiya rajayen dunnu hal rikawath lebune ne

  • @NilanthiAbeywikrama
    @NilanthiAbeywikrama Před 3 měsíci +1

    5000 dipu ayata ayeth salli denawada

  • @sandyakumudini-qd1xw
    @sandyakumudini-qd1xw Před 3 měsíci

    Abiyachana walin theruna ayata higa mudal lebenne nethida masa10lebenna ona mawa abiyachanawalin theruna may made withrai lebunne

  • @NimalaWathi
    @NimalaWathi Před 3 měsíci

    අසනිපෙනෛන්නමගේ,අස්වz,සුමතවමාස,හයකින්,කපනවානේදමේ,මොනාඅපරාදයක්ද,සුදුස්සාටනz,වඩකරන්ටපුලුවන්,කෙනාටතමයි,රz,පියල්පහලොස්දාහදෙන්නේ,අහෝ,දුකකි,අසාදාරනයකි

  • @Namal111Namal
    @Namal111Namal Před měsícem

    Mama. Wandabu. Listeke. Sar. Matat. 5000i. At. Mam.
    ,,
    ,.a. Ksrnnet.
    වෙනත්.. Podi. Duwata. Godak. Yiiyadam.

  • @user-ic4dr6rk8q
    @user-ic4dr6rk8q Před 3 měsíci +1

    🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @susilchaminda7277
    @susilchaminda7277 Před měsícem

    Apith ahemai mata lamai 2nek innawa amma leda wela aka thana mahatthaya kuli weda karanna ath apita hamba una 2500i ita passe masa 6ka salli dala thibuna atthata godak pin aka hari lebunu akata.api garama sewakata kiuwa kiuwa api 2500ye kandeta therila thiyanna kiuwa ita passa kiuwa ayala nemaine visthara yeuwe kiyala ayala yeuwanam apita 8500yakwth hadala denawa kiuwa.akata kamak ne me dipu mudata hari oyalata gdak pin ammage behet walata ganna puluwan eyata masekata 10k vithara yanawa beheth ganna apita kalinuth awa 20000 dimanawa aka masa 3k dunna.garama sewaka mis hadala dunna api innath watthaka aethi idamaka monawa karannada pulawn vidihakata jiwath wenawa oyalata gadak pin mehema hari udaw karanawata😢😢

  • @දිනුෂ්-වාසුල

    අනේ යකෝ කොහොමත් මේ ගනන් තමයි හම්බ උනේ මෙච්චර කල් අපිට

  • @RupaIrangani-mc9tg
    @RupaIrangani-mc9tg Před 3 měsíci

    Hama paulakatama sMana mudalak labena vidihata hadanna . Mata 1250 thibbe dan janavari idan ekath ne 1250 ayta vadi karala navatha dennavada harima asadaranai neda nathnam rajayen den deemana maha janayata poduve beda denna

  • @thusharirasangika3055
    @thusharirasangika3055 Před 3 měsíci

    Wirodatha dapu kattiyata mokada wenne....

  • @Gaminijayth
    @Gaminijayth Před 2 měsíci

    Dodangaslanda 528 adapola wasame aswesu ma rata gihilla inna paul ganakata labadila thiyanawa lebena salliwalata minihala kasippu gahanawa riyaduru urthi karana apita ainodenne measadaranakam apikata kiyannada garmasewakatath kiwa ridigama pradesiya lekamtah kiwa thama apita akaparakwath lebune nehe megena kiyanna lebimata isthuthi

  • @user-nx4gs1xt5f
    @user-nx4gs1xt5f Před 3 měsíci

    Sir.2o23aya
    Alutin..samajeka.wenna.onada

  • @DiliniShashikala-gw1zh
    @DiliniShashikala-gw1zh Před 2 měsíci

    2500 labunu ayata ayemat denne nadda

  • @surekaperera5347
    @surekaperera5347 Před 2 měsíci

    2500/ labunu atata kawadada labbenne

  • @MadushaDm
    @MadushaDm Před 3 měsíci

    Den 8500 lebena ayatath denawada 2026.06.30 wenakam denawada

  • @user-kw4hz6rr9u
    @user-kw4hz6rr9u Před 3 měsíci

    සර් මට පුළුවන්නම් මේ සම්බන්ධව කතා කරන්න පුළුවන් ඉහල ඉන්න කෙනෙකුගෙ නම්බර් එකක් දෙන්න පුළුවන් ද.🙏

  • @senujithilhara..7757
    @senujithilhara..7757 Před 3 měsíci

    Labena kenata serama .labenawa..nolabena minissunta mokuth na .owa sadarana na....

  • @user-ee3ux3ps6m
    @user-ee3ux3ps6m Před 3 měsíci

    මම නම් කියන්නෙ නැවත සමීක්ෂණයක් කරල මේ වැරදි නිවැරදි කරන්න

  • @user-zb8nf8qk7s
    @user-zb8nf8qk7s Před 3 měsíci

    Maka maha rawatiimak duppath kiyala 15000k danawa un tanikara horunta kudu karainta kisima akak hareyata hoyala balala danna apa gamanam okkoma tiyana unta deela tiyanna gon hattak awai sameeksana karanna un awet tiyanna as kata dagana kisema sadaranayak na mawaga

  • @ranjanikusumalatha9512
    @ranjanikusumalatha9512 Před 3 měsíci

    Kuli gewalwala inne minissunta me kisimadeyak labenne naththe ai meparath.thiyana.minissuntami aswasuma dila thiyenne ai mewa.kawruwath.hoyala blnnae naththe.

  • @DiliniShashikala-gw1zh
    @DiliniShashikala-gw1zh Před 3 měsíci

    2500 labunu ayata ayet danne nadda apite mukutma naha ane

  • @sandyakumudini-qd1xw
    @sandyakumudini-qd1xw Před 3 měsíci

    Higa mudl lebanawa kiwwa lebune aka maseka witharai mokakda juli Wala idan mass 10 lebenna anasar

  • @sandarakaweerasinghe5008
    @sandarakaweerasinghe5008 Před 3 měsíci

    Wadihiti ayaga hadunumpath nathi ayata hadunumpath haduwa thama naha ethi ayalata aswasuma prathilBa natbara karala akata wesaxumak nathida

  • @NalanisriyalathaNalanisriyalat

    Apitath 5000k hambuna April wala idan ekath kapala

  • @user-qx2tk4be8l
    @user-qx2tk4be8l Před 2 měsíci

    ඇනෙ අපිට්න්ම් කිසිවාක් ලාබෙන්නෙ නා අබියගහන නාවත් අත්ව්සසුම් ල්බ ගානිමට් අබියහා දන්න් බරිද.. අපි අබියහන ද්ස්ම්මටා නොල්බන හෙතුව වාදිටි හදුනු ම් ප්ත .නිස කිය්ල් දානගන්න ලබුනි අනෙ අපට මෙය් හද දෙන්න් කන්න ලුනුවාත් නා අපි වගෙ දුප්පත් .අපඔට් කන්ම් ලුනුවත් .ම්ස්ස් අන්තා අස්‍ර්නයො

  • @isurumuthumala7654
    @isurumuthumala7654 Před 3 měsíci

    Sankranthika paul kiyane

  • @DiliniShashikala-gw1zh
    @DiliniShashikala-gw1zh Před 3 měsíci

    Apita maukut naha tibuna2500t kapuwe

  • @user-qt4bd1ep3l
    @user-qt4bd1ep3l Před 3 měsíci

    Aka gdara paul dekak ennawa nam degollatama labenawada

  • @SashiniNadeishika
    @SashiniNadeishika Před 3 měsíci

    සමීක්ෂණය කරන්නේ නැද්ද

  • @RashmiPahandi-lj2dn
    @RashmiPahandi-lj2dn Před 3 měsíci +1

    ai bole hamba karan kapallako nikan kanna balan enne

  • @kumudiniabeysinghe1806
    @kumudiniabeysinghe1806 Před 3 měsíci

    Abiyachana demma.diwurum prakasath demma. Tama mokuth ne.

  • @SaduniBaghya-fk7js
    @SaduniBaghya-fk7js Před 3 měsíci

    8500 den ayatth wedi wenwada

  • @madushaniakka4017
    @madushaniakka4017 Před 3 měsíci +1

    5000 aye denawada

  • @DeepaShayamali
    @DeepaShayamali Před 3 měsíci

    7500ඇයට වැඩි කරන්න වද

  • @nimesha2madushani263
    @nimesha2madushani263 Před 3 měsíci

    8500 ganna ayata wedi wenwa da?

  • @PiyumiNishidika
    @PiyumiNishidika Před 3 měsíci

    Asadrana vidihta me as wasuma denne ape gdra ayata samurdiya thibna . Passe pethsam ghnna tharan wath km ne apta .amma gdra thaththa gdra eyala asanipen . eth ita wada wath km thyena minissu aswasuma gnnwa ... CBE eke wada krana ayatath denna sudusu nethi minisunta dila. pethsam ghpu minissu gewal wala kasippu vikunwa aswasuma muda walin .me arnyka arama gme kumari kiyna sawardna miss nisi pridi samiksha krla nemei aswasuma minisunta denna ktayuthu krala thyenne .. samikshna ktyuth walta sambanda novi hithu mnpeta thorthuru alulth krala thyenne .. abiyachna dalath samikshana kranna awe ne ... eka gdrakin garmt yana denna inna niwes walata aswam hamna wenwa ..

  • @apsaraherath472
    @apsaraherath472 Před 3 měsíci

    kisima padanamak nethi dimanawak..meken venne nikan kana pirisa vedi vena aka.mewa denna prathipatthi hadapu aya mole kaladak nethi moda gonnu tikak