Velikost videa: 1280 X 720853 X 480640 X 360
Zobrazit ovladače přehrávání
Automatické přehrávání
Přehrát
නංගිගේ මහත්තයා නම් හරි හොඳ අවංක නිහතමානී ගති පැවැතුම් ඇති දරුවෙක් කියලා හිතන්න පුලුවන් එ වගේම නංගිගේ විවාහ ජීවිතය ලස්සන දවස ආලෝක මත් කරන්න අයියත් ආවා අපෙනුත් නව යුවළට සුභ පැතුම් සමඟින් දිගුකලක් යහතින් ජීවත් වීමට වාසනාව ලැබේවා සියලුම අපල උපද්‍රව න් දුරුකර දිනෙන් දින දියුණුවට පත් වේවා කියා ප්‍රාර්ථනා කරන අතර සහභාගි වූ සියලුම දෙනාට තුනුරුවන් ගෙ පිහිට ලැබේවා සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි
Mage aiyath oya wagema awa eda dawasa lassana karanna
Dennatam aiyatai theruwan saranai
v@@abinethjaniru7265
s
@@sagarapradeep7961 ද්ල්01
එ නංගිට හැම ආත්මෙම එ අයියවම ලැබෙන්න ඕනෙ හරිම පිංවන්ත නංගියෙක්
එ මස්සිනාලා දෙන්නා හරිම ආදරේයි වගෙයි...සහෝදර බැදිමක් ❤️😍
ඒක නම් මටත් හිතුනා
@@nimsaranimsara5288 ❤️
P
රත්තරං මස්සිනෙක් ලැබිලා ඉන්නේ .සතුටින් ඉන්න ලැබෙන්න ඕනී හැමදාමත්😍❤️
නංගිටත් වඩා නංගිගෙ මහත්තයා දුක් වෙනවනේ හරිම හොද අවංක කෙනෙක් සුබ මංගලම් ඔයාලට
අඩන්න එපෝ අයියෙක් කියන්නෙ නංගිට ගැම්මක් 😎🥰❤️ නියමයි ලස්සනයි ❤️🥰
ලස්සන බැදීමක්....දකින්න ලැබීමම සතුටුයි ....ආදරෙන් ආදරෙන් ජීවිතේ තියන කල් ආදරෙන් මේ බැදීම පවතීවා......❤
අනේ දෙයියනේ මාගේ ඇස් දෙකෙනුත් කදුලු අවා 😢❤❤
අනේ ඔව් මස්සිනා තමයි ඉස්සෙල්ලා ඇඩුවේ ..ඒ වගේම දුවලා ලගට ගියේ ආදරේයි ආදරේයි ඔයාලා හැමෝටම
නංගිට ඉස්සරවෙලා මස්සිනා තමයි දුවලා ගිහින් පිලිගත්තෙ අයියව ගොඩක් ආදරෙන්…. ඒ සංවේදීකම අපටත් දැනුනා…. ආදරෙයි…!
අපිත් ආදරේයී
@@nimsaranimsara52881:50 1:51 1:52 1:52 1:52 1:52 1:52 1:53 1:53 1:53 1:54 1:54 1:54 1:54 1:54 1:55 1:55 1:55 1:55 1:55 1:55 1:56 1:56 1:56 1:56 1:56 1:57 1:57 1:57 1:57 1:57 1:57 1:58 1:58 1:58 1:58 1:58 1:58 1:58 1:59 1:59 1:59 1:59 1:59 1:59 😊 1:59 1:59 2:28 2:50
මස්සිනාට තමයි ඇඩුනෙම..හරිම ආදරනීයයී
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔබ සියළු දෙනාට බුදුසරණයි
හරිම.අදරනියියයි.හොද.සහොදරයෙක්.
ඇත්තටම අපිත් ඇඩෙව්වා. ඒ සහෝදර බැදීම❤
මට හිතුණ මට විතරද අඩුණේ කියලා.. comment බලද්දී දැක්කා ගොඩක් අය මම වගේම සංවේදී වෙලා..සුබ මංගලම්
අන්න මස්සිනාලා..හරියට සහෝදරයෝ වගේ
Ane matath aeduna mage ekama aiyath me loken gihin masa atai me sahodara bedima pawatiwa kiyala patanawa
ඉතාම ලස්සනයි අගෙයි සොයුරු පෙම වාසනාවන් සුබ පතනවා ඔයාලට 🌟🌟🌟🌟🌟👍💖💖
😥❤️ සුභ මංගලම් තෙරුවන් සරනයි සියලු දේනාටම
ඇත්තටම මම ඇඩවා ආදරේයි ❤❤❤😢😢
AyomiKohomada oyata Yalu wa eten
Monawa unath manamalaya hitha unuwena kollek, congratulations 🎊 👏 god bless both of you 🙏 ❤ 🙌
manej aiye mama dakala thiyenava oya godak ayata udav karanava ane a vage marathon udavvak karannako oyata pin
❤❤❤Malli nangi dennatama magen subapathum manej aiye 👍👍👍❤❤❤❤
Me shodara badima hamadama deviphiten pawatiwa!!!🙏🙏🙏ea wagema paulata ekatu Una nangige mahattaya hodaguna garuka daruwek Nisha me hamadenatama satutin jivite hamadama ekata inna teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐obadevalata suba mangalam.
නංගි කෙනෙක් කිය්න්නෙම අයියගේ පන ටික ඉතින් ඒක ❤️🥺
ජය මංගලම් ❤️🥰🙏
ලස්සනයි ,හැමෝම හැමදාම ආදරෙන් ඉන්න ,දළදාසමිදු පිහිටයි හැමෝටම
Harima...lassanai...rata.idalah.giyaputha.nagi.massina..harima.samagi.paulak.suba.mangalam..devi.pihitai...
Ane manamalaya nam harima awanka ahinsaka kollek wage..ayyata baya nethiwa nangiwa denna puluwan..bs hemotama..adarei manej malli❤
සදෙව් ayiya, අක්කා, subaa nangi, massina okkatama suba pathum
Ane ethen asdekata kadulu peruna aadarei theruwan saranai suba mangalyak
Adarei manej aiy 😍😍
මනේජ් අයිය❤️😁🫶
අපෝ මට ඇඩුනා සුබ මංගලම් හැමදාම සතුටින් ඉන්න ලැබේවා
සුබ මංගලම් දෙන්නටම ජයමවෙිිවා
මම දැකපු ලස්සන ම සංවේදිම surprise eka thamayi.මංගල නැකතෙ එකම අක්කා මගේ වීඩියෝ එක .කොච්චර බැලුවත් ඇසුවත් එපා වෙන්නෙ නැහැ .
අනේ ඇඩෙනවා බලන්න බැ. හරිම ආදරණීය බැඳීමක් සතුටින් ඉන්න
❤❤❤harima adaraniya badim thiyana massina kenek
Teruwan saranai siyalu denata
Aa puthalaa hsrima avanka nihathamani daruvo suba mangalam ❤❤❤❤
Nangita wadiya Massina Adareine hodakenek nangitalabila thinne budusaranai
අමිමෝ අපි ඇඩුවා අනේ ❤️❤️❤️❤️
What a beautiful movemnt ❤️What a beautiful song 😘
Mewa dakinth pin karpu api❤❤❤🎉
Adarei hamadamath dennatama hamadama sathutin Inna🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Theruwan saranai
සදේවි ආදරේයි ඉතිං ❤️🇰🇷
Koriyan inna aiyawa contact karanna videhak kiyanna plz plz🙏🙏
Nangita wada brother in low dannage marama badima,,aken vishwasaii kawdwth a ganu lamayata dukak Dan ne keyala manamalaya☺️❤️♥️🥰
Hemadama sathutin Inna hemadama oya widihata jiwath wenna ❤❤❤
සදෙව් මල්ලි ,ඔයානම් මාර අයියෙක් 😘😘😘😘😘😘
Budusaranay
E sahodara badimata mama adarei.suba mangalam!!
ලස්සන කතාවඅයියා❤❤❤❤❤❤❤❤❤❤❤❤
Suba pathum Budusaranai oyalata❤
Suba mangalam ...a sahodara badimata adaraiii godak
Happy wish your marrege life
Happy married life
Ratharan aiya kenk ane me wage aiyala hema nangi kenkutama labenna oni nanagige duka sepa hamdema oni de hoyala balana aiya kenk budusaraii oyalage paulatama as wahak nm wasinaa epa deweyne
තෙරුවන් සරණයි
ධනු අයියා 👍🥰
❤❤❤❤❤❤ congratulations 🎉🎉🎉
සත්තයි සතුටින් ට්න්ම හැමදම
aiye lassanai oyawa salina oya gen sinduvak ahanna laga idan asai mage GF eth 😢
My congratulations.
Great 🤘🙏🙏
Wish All the best...
kollo dennanam maru. maara badeemak 🖒
අනෙ එ ආදරෙ ❤
ආදරෙයි ❤❤❤
budu sarane jesus phitae ❤❤❤
මගේම නොවුනත් මට ඉන්නව ඔය වගේම සහෝදරයෙක් 🥰🥰🥰🥰🥰🥺🥺🥺
A sahodara bademata kiyanna wachana na 💖💖💖💖💖💖
Subha mangalam anura aiye
Hari hoda mahaththek Adana widiha
Massinala denna patta..... sahodarayo wage....kadulak awa dakiddi
Aneee matath aduna.suba mangalan akke
Clear නැත්තෙ මොකද
mage aiya pana adarei godak mage aiyata😍😍
❤️
❤️❤️❤️
👍❤
Bs oyalata
අයියා හරි මල්ලි හරි පවුලේ ගෑනු ළමයෙක්ට ලොකු හයියක් කවදාවත් කඩන්න බැහැ ඒ බැදීම් සංසාරෙන් සංසාරෙට යනවා.
❤❤️❤️❤️❤️❤️🌹🌹💖
අපිට කොහෙන්ද මෙ වගෙ අයියලා💝
💞💞💞💞💞💞👍
මමත් ආදරෙයි මගෙ අයියාට පණ වාගේ
❤❤❤❤❤❤🇱🇰
👍👍👍❤❤❤❤
Good luck
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
👌👌👌👌
Massina niyama manussayek me wage sanwedi aya na ada
Nice
දනු අයියා ❤😊
❤
Maru ane
Ane matath e wage aiya kanak hitiyanam
❤🎉😢
නියමයි අැඩුනබං
Matat mage aiyala denna oyawagema adare matat aduna
❤❤❤❤❤❤
Adaryyyyyy mage manej aiye❤
🖤❤️
නංගිගේ මහත්තයා නම් හරි හොඳ අවංක නිහතමානී ගති පැවැතුම් ඇති දරුවෙක් කියලා හිතන්න පුලුවන් එ වගේම නංගිගේ විවාහ ජීවිතය ලස්සන දවස ආලෝක මත් කරන්න අයියත් ආවා අපෙනුත් නව යුවළට සුභ පැතුම් සමඟින් දිගුකලක් යහතින් ජීවත් වීමට වාසනාව ලැබේවා සියලුම අපල උපද්‍රව න් දුරුකර දිනෙන් දින දියුණුවට පත් වේවා කියා ප්‍රාර්ථනා කරන අතර සහභාගි වූ සියලුම දෙනාට තුනුරුවන් ගෙ පිහිට ලැබේවා සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි
Mage aiyath oya wagema awa eda dawasa lassana karanna
Dennatam aiyatai theruwan saranai
v
@@abinethjaniru7265
s
@@sagarapradeep7961 ද්ල්01
එ නංගිට හැම ආත්මෙම එ අයියවම ලැබෙන්න ඕනෙ හරිම පිංවන්ත නංගියෙක්
එ මස්සිනාලා දෙන්නා හරිම ආදරේයි වගෙයි...සහෝදර බැදිමක් ❤️😍
ඒක නම් මටත් හිතුනා
@@nimsaranimsara5288 ❤️
P
රත්තරං මස්සිනෙක් ලැබිලා ඉන්නේ .සතුටින් ඉන්න ලැබෙන්න ඕනී හැමදාමත්😍❤️
නංගිටත් වඩා නංගිගෙ මහත්තයා දුක් වෙනවනේ හරිම හොද අවංක කෙනෙක් සුබ මංගලම් ඔයාලට
අඩන්න එපෝ අයියෙක් කියන්නෙ නංගිට ගැම්මක් 😎🥰❤️ නියමයි ලස්සනයි ❤️🥰
ලස්සන බැදීමක්....දකින්න ලැබීමම සතුටුයි ....ආදරෙන් ආදරෙන් ජීවිතේ තියන කල් ආදරෙන් මේ බැදීම පවතීවා......❤
අනේ දෙයියනේ මාගේ ඇස් දෙකෙනුත් කදුලු අවා 😢❤❤
අනේ ඔව් මස්සිනා තමයි ඉස්සෙල්ලා ඇඩුවේ ..ඒ වගේම දුවලා ලගට ගියේ
ආදරේයි ආදරේයි ඔයාලා හැමෝටම
නංගිට ඉස්සරවෙලා මස්සිනා තමයි දුවලා ගිහින් පිලිගත්තෙ අයියව ගොඩක් ආදරෙන්…. ඒ සංවේදීකම අපටත් දැනුනා…. ආදරෙයි…!
අපිත් ආදරේයී
@@nimsaranimsara52881:50 1:51 1:52 1:52 1:52 1:52 1:52 1:53 1:53 1:53 1:54 1:54 1:54 1:54 1:54 1:55 1:55 1:55 1:55 1:55 1:55 1:56 1:56 1:56 1:56 1:56 1:57 1:57 1:57 1:57 1:57 1:57 1:58 1:58 1:58 1:58 1:58 1:58 1:58 1:59 1:59 1:59 1:59 1:59 1:59 😊 1:59 1:59 2:28 2:50
මස්සිනාට තමයි ඇඩුනෙම..හරිම ආදරනීයයී
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔබ සියළු දෙනාට බුදුසරණයි
හරිම.අදරනියියයි.හොද.සහොදරයෙක්.
ඇත්තටම අපිත් ඇඩෙව්වා. ඒ සහෝදර බැදීම❤
මට හිතුණ මට විතරද අඩුණේ කියලා.. comment බලද්දී දැක්කා ගොඩක් අය මම වගේම සංවේදී වෙලා..සුබ මංගලම්
අන්න මස්සිනාලා..හරියට සහෝදරයෝ වගේ
Ane matath aeduna mage ekama aiyath me loken gihin masa atai me sahodara bedima pawatiwa kiyala patanawa
ඉතාම ලස්සනයි අගෙයි සොයුරු පෙම වාසනාවන් සුබ පතනවා ඔයාලට 🌟🌟🌟🌟🌟👍💖💖
😥❤️ සුභ මංගලම් තෙරුවන් සරනයි සියලු දේනාටම
ඇත්තටම මම ඇඩවා ආදරේයි ❤❤❤😢😢
Ayomi
Kohomada oyata Yalu wa eten
Monawa unath manamalaya hitha unuwena kollek, congratulations 🎊 👏 god bless both of you 🙏 ❤ 🙌
manej aiye mama dakala thiyenava oya godak ayata udav karanava ane a vage marathon udavvak karannako oyata pin
❤❤❤Malli nangi dennatama magen subapathum manej aiye 👍👍👍❤❤❤❤
Me shodara badima hamadama deviphiten pawatiwa!!!🙏🙏🙏ea wagema paulata ekatu Una nangige mahattaya hodaguna garuka daruwek Nisha me hamadenatama satutin jivite hamadama ekata inna teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐obadevalata suba mangalam.
නංගි කෙනෙක් කිය්න්නෙම අයියගේ පන ටික ඉතින් ඒක ❤️🥺
ජය මංගලම් ❤️🥰🙏
ලස්සනයි ,හැමෝම හැමදාම ආදරෙන් ඉන්න ,දළදාසමිදු පිහිටයි හැමෝටම
Harima...lassanai...rata.idalah.giyaputha.nagi.massina..harima.samagi.paulak.suba.mangalam..devi.pihitai...
Ane manamalaya nam harima awanka ahinsaka kollek wage..ayyata baya nethiwa nangiwa denna puluwan..bs hemotama..adarei manej malli❤
සදෙව් ayiya, අක්කා, subaa nangi, massina okkatama suba pathum
Ane ethen asdekata kadulu peruna aadarei theruwan saranai suba mangalyak
Adarei manej aiy 😍😍
මනේජ් අයිය❤️😁🫶
අපෝ මට ඇඩුනා සුබ මංගලම් හැමදාම සතුටින් ඉන්න ලැබේවා
සුබ මංගලම් දෙන්නටම ජයමවෙිිවා
මම දැකපු ලස්සන ම සංවේදිම surprise eka thamayi.මංගල නැකතෙ එකම අක්කා මගේ වීඩියෝ එක .කොච්චර බැලුවත් ඇසුවත් එපා වෙන්නෙ නැහැ .
අනේ ඇඩෙනවා බලන්න බැ. හරිම ආදරණීය බැඳීමක් සතුටින් ඉන්න
❤❤❤harima adaraniya badim thiyana massina kenek
Teruwan saranai siyalu denata
Aa puthalaa hsrima avanka nihathamani daruvo suba mangalam ❤❤❤❤
Nangita wadiya Massina Adareine hodakenek nangitalabila thinne budusaranai
අමිමෝ අපි ඇඩුවා අනේ ❤️❤️❤️❤️
What a beautiful movemnt ❤️
What a beautiful song 😘