ඇත්ත කතාව මේ හහෝදරයන් කියපුවා ඇත්තම කිව්වා මේ තුන්දෙනා ගුඩ්ලක් ❤❤..මල්ලී ඉදිරිපත් කිරීම සුපිරි ගුඩ්ලක් තෙරුවන් සරණයි ...
Aurudu 11k koriyawe hitiya nam Dan lankawata Enna Ayye.apitath koriyawata Yanna ona
තුන් වෙනියට කතා කරපු අයියා නම් මරු පට්ටම අහිංසක මනුස්සකම තියෙන අයියා කෙනෙක් බුදුසරණයි පව්ලේ අය එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා.
නියමයි අන්න තාත්තලා.මොන රටේ හිටියත් දෙමවුපියො අමතක කරන්න එපා තමන් මැරෙනකන් දෙමවුපියො න්ට සලකහන් වුන්ට කවදාවත් වරදින්නැ .ගොඩක් යලුවො.නැදැයො සහොදර සහොදරියො ඉන්නෙ වාසියට විතරයි හැමදාම දුකෙදි සැපේදි ඉන්නෙ අපිට දෙමවුපියො විතරමයි.10000000000%විස්වාසයි.කියානිමකරන්න බැ මාත් කොහොම හරි ගෙම ගහනො.මගෙ හීනෙත් ඔය තාත්තලා කියපු හීන තමයි.ආදරෙ සහොදරියො ❤❤
❤❤❤❤❤ ලස්සන වීඩියෝ එකක් අපේ සියලුම යාලුවන්ට සම්මා සම්බුදු සරණයි මතක ඇතිව හෙට සෙට් වෙමු
Niyamai kollo ohoma kiyala dena kuruth ne koreyawe godak sathutui good luck budu saranai
මෙහෙමයි video බැලුවම හිතන්නේ අපිට කරන්න පුලුවන් කියලා ..
බෑ හැමෝටම බෑ ඒක කරන්න ඉතින් හදිස්සි වෙල යන්න එපා ඊලගට ගිහින් කරන්න බැරි වෙල ජීවිතේ නාස්ති කරගන්න තමයි වෙන්නෙ.එක එක කෙනට එක එක රස්සාව ...සුදුසුකම් හදාගන්න ඉස්සෙල්ලා එතකොට යන්න පාරක් තියෙනවා
Kauruth weda denagena koriyawata enne ne broo. Apu hemoma weda purudu wenne masa deka thunak gihin. Ape lankawe kollo kelle godak ikmanata weda alla gannawa. Baya wenna epa koriyawata enna. Goda yannanam kattak kannama wenawa.🥰❤💪
E kiyanne aiyaa aurudu 11ta wada innna puluwanda diwara wala ..
Maru uncle ❤ poluwe paya gahala inna supiri adaraneeya thaththek❤
ඔය මහන්සියේ ප්‍රථිපල අනිවාරයෙන්ම දවසක උබව රජෙක් කරනවා ඒක නිසා බය වෙන්න එපා! හැම ඉඩෝරයක් පස්සේම වසන්ත කාලයක් එනවා හීන වෙනුවෙන් කැප වෙන මගේ උන් ඔක්කෝටම උතුරන්න හරියන්න ඕනේ.. එච්චරයි.රත්තරන් කොරියාව❤❤❤❤ ,,,රැගෙන යාවි නිකමේක් වගේ ගෙනත් දාවි රජෙක් වගේ..,,🇰🇷.사랑해요 한국❤
Aniwaren brooo. Lassana heena hebe karanna sundara koreyawa 😍🇰🇷hemogema heena hebe wewa🥰🇰🇷
ඇත්තtama watina video ekak diwara gana dannathuwa hitiye dan mm tikak danagaththa mm enneth diwara aniwaren ❤
ඉන්ටවු කරන කේනා නම්....දකුණු පලාතේ අම්බලන්ගොඩ පැතේ පොරක් වගේ කතාබහේන් තේරේනවා මචං......මත් ධිවරයේක් මිගමුවවේ.... අවුරුදු 25 ක් පලපුරැද්ද ....කොරියන් විභාගය ලිවෙි 2014 එත් තාම ලංකාවේ 😢 වසනාව තමා ඉතින් ❤
සිත........හිම වැටේන්නේ නැති වුනාට දියබ මුහුද නම් සිතලයි බොහො දුරට.. ....... පරිස්සමෙන් සතුටින් ඉදහල්ලා........ජේසු පිහිටයි ❤
Ou aiye mama mama .galle rathgama . Parissamen job eka karanna . Budu saranai. Aye exam eka karanna. ❤
ධීවර online clz එකක් සම්බන්ධ කරලා දෙන්න plz
මාරම කට්ටක් නේ.. දැකපු සුපිරිම වීඩියෝ එකක්.. නිස්පාදන තරම් සැපක් නෑ නේ..
Oyata wasanawantha dawasak wenna kiyala prarthana karanawa ape lankawe Aya koriyawe mona tharam dukak widinawada kiyala apata penwanawata godak stutiyi.ayiye ooyatath lankika siyalu denatamath saktiya dairyaya wadiyen labila karana wada katayuthu siyallakma sartaka wenna kiyala prarthana karanawa.
Oyalage hena siyallakma saba wewa
Apatath oyalata wage godak hena tibba eth ewa sartaka Kara ganna Bari Una mokada ayiye API godak asaranai .API godak duk winoda me thanata Enna .mage husband pasal gihin na .e nisa eyata hoda rakiyawakata yanna sudusukam na ithin eya rubber factry ekaka wada karanne .masekata ru.30000 wage labenne .apita godak hena tibbath ewa haba kara ganna bari taramatama duppat kama badawak una .eth daruwan wenuwen kohoma hari jiwwth wenna ona
Dan tiyena ekakma hinaya tamai daruwan dennata hodata uganwana eka .eth eyalata wiyadam karanna harima amarui mokada ganna padiya wiyadamata madi .mokada. Ayiye podi puthage ath deke operation dekak karanna thiyenawa dakunu athe fingers wala operation eka Kala eth sartthaka na satiyakata dawasak therapy karanna yanna ona masakata dawasak clinic ekata yanna ona ithin eyata loku wiyadamak yanawa.
2024 di putha eka wasarata danna ona .loku duwa hatha wasarata yanawa..ithin eyalata uwamana Pasal upakarana tika ganna tharam apata hakiyawak na mage thaththata ansabage hadila inne eyata beheth karanna mudal nati nisa gedara oppuwa ugasata tiyala tamai beheth kale ithin ugas tiyapu thanata Hama masema ru 10000 denna ona ithin husbange padiyen bohoma amaruwen jiwath wenne .samahara dawaswala kanna dewal na tiyena widiyata daruwanta dila mama badaginne inna wara ganna anantai.monawa karannada jiwithe hati ehema tamai kiyala hitha hada gannawa.
Husband rata rakiyawakata yanna passport eka haduwa.eth eyata qualifications nati nisa harima amarui cleaning walata yannath laksha hayak illanawa apata e tharam mudalak Hoya ganna amarui .apata bank loan denne na .pawule. Aya udawu karanneth na.
Ane oyala mage comment eka. Karadarayak kiyala hitanna EPA ane puluwan nam mage daru patawu dennata pihitak wenna API gana waradawa hitanna EPA ape Duka kiyanna kawuruwath na puluwan welawata mehema hari video ekak balala hari oluwe thiyena pressure eka nathi Kara ganne.ane oyalata jathi jathith pin sidda wenawa. Mage daru patawu dennata pihitak wenna.karadarayak Unanam Sama wenna .oyalata niduk Niirogi suwaya labewa .hamotama theruwan saranai .API kegall wala
Macho math wada kera korea wela auruddak 5 hitiya .dan innen germany. Hari sathutui oyawage kavima .budu saranai sathutin inna hamadama
Mama maseta dawas 24 ,25 wada kara.
Mama 2012 koren company awa 4/10k iwarawela lankawatha ghin diwara ekxam 1k tibila eka karala ayath diwara visa ekakin koren awa dan malupaam ekaka wada monewa unath company job tama hodama
Mchan mamath 2011 korean x am eka paas una.eth mata yanna awe nane bn lakunu 152.eth hebei sathutui ubala weda karanawa dakiddi
දීවර කියන්නේ පට්ට කට්ට සීතලට සැප ඹ තමා මල්ලි අහිංසකයි වගේ අයියා මාතර වගේ
Duk vindoth sapa vidinna puluwan siyalu denata theruwan saranai devi rakawaranai
අනේ මගෙ පුතා කොරියන් විබහගේ ලියලා ඉන්නෙ .තාම ආවෙ නෑ යන්න .පුලුවන් නම් ඔයාලගෙ තැනට ගන්න උදවු කරන්න පුලුවන්ද .
ධීවර online clz කරන sir කෙනෙක් සම්බන්ධ කරලා දෙන්න.ලොකු උදව්වක්
kristo අයියා නම් මාරම අවංක චරිතයක් . ඇත්ත තිත්ත වුනත් ඇත්තම කිව්වා . අයියට ඉක්මනින්ම ලංකාවට ඇවිල්ලා පවුලෙ අයත් එක්ක සතුටින් ඉන්න ❤❤❤❤❤🎉
Korean exam krnna puluwnda online mama inne kuwait
Thamanam online karanna be. Koriyawe aurudu 5 idala gihin newatha enayata nam puluwan. 🥰😍💓💗
Aiye aluthinma diwara ena kenekuta වැටුප kiyak vithara hamba wenawada
2100000 won. Tikak weda wedi boat ekak set unoth oyage agreement eke thiyena padiyata wada wediyen denawa sajannim hoda nam. Masa dekak.3 yanakota padia wedi karanawa.
mata exam jaunvary 4 ,,,deewara liyanne koma hari pass wela enwa math
Genu ayatath diwara agrimant anawada
Wediya enne ne . Ennema nethi tharam. Deewara tikak amarui girls lata. Company exam try karana eka thamai hodama girls kenekta❤
Diwara නිවාඩු දවසට arabite කරන්න පුළුවන්ද
ඔව් මල්ලි පුළුවන් උඹ මුලින්ම කොරියාවට වරෙන්කෝ ධීවර මුහුදු ගිහිල්ලා ඇවිල්ලා උඹට පණ කෙන්දත් තියෙයිද දන්නෑ අර බයිට් කරන්න (මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩේ ගහන්න එපා බං )
Koriyawe deewara Hithana tharam lesi ne brooo. Oyata karanna puluwannam. Aulak ne. Karanna puluwan. Evith balannakoo.
E okkoma ekama room ekeda inne wenama room hanbenawada? Ewata padiyen kapanawada
Wena wena room thiyei. Ekama room wala inna ayath innawa. Deewara nam padiyen kapanne ne . Bohodurata. 🥰❤
අයියේ දිවර එකේ ෆාම් වලට දන්වනම් කියෙන්ද බලන්නේ ලකුණු ❤️❤️🇰🇷
Deewara mepara 120, 150 athara yavi. Mepara 88,300 exam karanawa loku lakunu ganakin balavi🥰😍💗❤💪
Aiye ganu lamaita diwara agrimant enene nadda plz reply
Reply me mama me para admishan diwara valin danna hadanne ekai ahanne aiye
Enawa adui. Ennema nethi tharamata. Tikak mahansi wela company exam godadagamu 🌼🌻
අය්යේ දිවර යන එකද හොද නිශ්පාදන කරලා කම්පැනි වැඩද හොද අය්යේ
@@SLLangaya එයා දැන් රස්සාවේ යන කෙනෙක් එකයි අහන්නේ දිවර යන එක හොදද කියලා 😊
දීවර එනව නම් මුහුදෙ යන්නෙම නැතුව ගොඩ තියෙන වැඩ වලට යන්න පුලුවන්ද 🙂
Ou ehema puluwan exam karanakota. Deewara farm thoraganna one.hebei malu kotu samahara ewa muhude thamai thiyenne😊
Godak Aya kiynawa Diwara Danna epa marenna wenw kiyla. නිෂ්පාදන walata wadiya diwara godak amaruda ayya?
ඒ මචන් මට 19 වයස දිවර සජාලා අඩුවයසෙන් ගන්නවද වයස ප්‍රශ්න යක් වෙනවද සිරාම කියපන් බන්
19 gannawa brooo. Wayasa wedi unoth thamai aula. Niyama wayasa geemak gahanna koriyawata evith. Bs. 😍
අවුරුදු 33න් විභාගේ ලියලා තේරුමක් නැද්ද..??
39 wenakam koriyawata gannawa. Exam karanna broo wayasa thiye. Gemak gahathehek😍
මන් 97 අවුරුදු 18ය් මාස ගනෙන් කොරියාවට අවෙ.දිවර අවේ 2015exem කලෙ.දැනට අවුරුදු 8ක් වෙනවා තාම මට 26 වයස.කොරියාවට පින්සිද්ද වෙන්න ගෙමක් ගහලා ඉවරය්.දිවර තරම් මට මොකුත් සෙට් වෙන්නෙ නැ.
Adarei brooo. Lankawe ape kollo gemmak gamu. Geemak gahanna😍🥰❤
Mokda kranne oya
Diwara job wala PADI kohomada gewanne
@@shehanmadushanka4196නිස්පාදන දිවර කියලා වෙනසක් නැ,දිවර ඔටි නැ..බේසික් එකට වඩා දෙනවා
mama ol igena gena neha vayasa 29i mata oheta yanna puluvandha