සුළුදේටත් කෝපයට පත්වන සැමියන් සමඟ ජීවත් වන කාන්තාවන් නැරඹිය යුතුම කතාවක්..

Sdílet
Vložit
  • čas přidán 16. 06. 2024
  • සුළුදේටත් කෝපයට පත්වන සැමියන් සමඟ ජීවත් වන කාන්තාවන් නැරඹිය යුතුම කතාවක්..
    Visit our website : smartlady.lk/
    Official Facebook Page : SmartLady.lk
    #Smartlady #SamithaEthuldorarachchi #Kathabaha #HasiniEkanayaka

Komentáře • 8

  • @Melka246
    @Melka246 Před 18 dny +13

    Mage mahaththayatath godak kenthi yanwa kunuharapenuth baninawa.samaharak welawata matath kenthi yanawa kunuharpa kiyala baniddi .eth mn den godak iwasanwa mama den hemadema sehelluwen hithanawa.apita kauruth balen hadanna be

  • @nkbandara
    @nkbandara Před 14 dny +6

    ඔය වයසක මිනිස්සු හදන්න බැ.බොරුවට සිල් රකින බූරු වසංගතත් ඉන්නව වයසට ගියාම කුහක වෙනවද මන්දා මේ මිනිස්සු

  • @imashafernando2507
    @imashafernando2507 Před 7 dny +5

    minissu okkoma ohoma thama.okun wa wiswasa karalaya owunwa kasada badina ganuntayi pissu

  • @user-yz6mu7je3q
    @user-yz6mu7je3q Před 15 hodinami

    මගෙ මහත්තයා ත් ඉක්මනට කෙන්ති යන කෙනෙක්..මගෙ අම්මා,තාත්තාටත්.අපහාස කරලා කතා කරනවා😢දරුවන් තුන් දෙනෙක් බලාගෙන ගෙදර වැඩ කරලා .අවසානේට උබ මොනවාද කලේ ලමයි බලාගෙන වැඩ කරන එක මහා ලොකු වැඩක් ද කියනවා😢 එක වෙලාවකට එයා හොදටම බීලා නින්දේ ඉන්න මාව ඇහරවනවා.ඉට පස්සෙ පරන දෙවල් අල්ලගෙන බනිනවා කුනුහරප වලින්.උයලා තියෙන එවාටත් ඇද කුද කියනවා.ගොඩාක්ම මගෙ දෙමාපියන් ට බනිනවා.දරුවන්ට ටත් බනිනවා වෙලාවකට.

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 Před 19 dny +3

    ❤❤❤❤

  • @ChenuRajapaksha
    @ChenuRajapaksha Před dnem

    Godak watina v.ekak

  • @Sumudunimasha
    @Sumudunimasha Před 11 dny

    Mama badala awrudu 13k thama mage mahaththaya mawa saka karanawa meka mata manasika wedanawak welawakata mama adala adala wedanawa adu kara gannawa mama iwasanawa puluwan tharam mae miss mama kohomada mekata muna denne mage hitha haiya na dan mata dula thun denek innawa mata wisadumak denna

  • @geethapriyangani8993
    @geethapriyangani8993 Před 15 dny +6

    මොනාද මේ බූරැ දොස්තර
    කියන්නෙ