Velikost videa: 1280 X 720853 X 480640 X 360
Zobrazit ovladače přehrávání
Automatické přehrávání
Přehrát
❤ පැහැදිලිව කියලා දෙනවා ඔයා, බොහොම ස්තුතියි ඔයාට
💙💙💜️💜️
හරිම ලස්සනයි..... ඔයා පැහැදිලිව කියලා දෙනවා.... ස්තුතියි miss ඔයාට....
🌻🌻💖💖
Akke yaan nuul ekka loku katten gotana ekada lesi nettam podi wool eken gotana ekada lesi..podi eka gotana purudu una..hebei pehedili ne gethunu tika
Me wage bag ekak nm wool walin amarui nangi.ewa t shirt yarn walin nattan null code warga thiyanawa.ewa try karanna
Miss මේ t shirt yarnවල එක එක sizes තියෙද,ඒවට ගැලපෙන කටුත් වෙනම ගන්න ඕනිද,පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
Ou dr.t shirt yarn oya gihin balala ganna.samahara yarn mahathai.samahara ewa podi.online gennanawa nam photos gennagena balala order karanna.katta wenas wenawa eke mahathath ekka.5mm idan 8mm wage t shirt yarn walata gannawa
මම ආසාවට ගොතන්න t shirt yarn ගෙන්න ගත්තා.ඒක පොඩි පොඩි කෑලි join කරලා තියෙන්නේ එහෙමද නූල් බෝලේ එන්නේ
Godak t shirt ehemai enne
Magnetic buttons allanna meshing ekakinda
Na.oya button ekata nm aduwak ganna puluwan
Eka nool bolekin bag kiyak hadanna puluwam da
Me t shirt yarn dr.me bag ekata t shirt yarn 500g athi
Miss me bag ekata magnet ilet eka allanne kohomda
Oke kali dekak enawa yata magnet ekata.a piyana kalla yatin thiyala uda koku tika pahalata namanna.piyanak nattan nikan namanna
❤️
Kurunagala nadda
Monawada?
T yarn bag eka tikak bara wedi neda
Oya bag eka bara na dr.ekai mn haduwe.dala thiyana bag dekama bara na.chain eka danna karata
Tshirt yarn ganna puluwan koheda
Bag accessory shop wala thiyanawa.naththan apple thread, handy kiyana page walin online order karanna
මිස් මේක බෑග් කෝඩ් එකකින් කරාට වෙනසක් වෙන්නේ නැතිද බෑග් කෝඩ් එකකින් ගෙතනකොට කටුව කොහෙමෙ සයිස් ගන්න ඕනද
කෝඩ් එකෙන් කෝඩ් එකට කටු size වෙනස් වෙනවා dr. ඒ වගේම බෑග් එකේ ප්‍රමාණයත් වෙනස් වෙනවා.ඕක කෝඩ් එකෙන් කරන්න.ගොඩක් ලස්සනයි 💜️
Thank you miss
gothana katu ganne kohenda
Onama shop ekaka thiyanawa dr.naththan bag accessory shop wala,fancy shop wala balanna
මිස් මේ බෑග් එකක් කීයකට විතර විකුණන්න පුලුවන්ද ?
ඒක බෑග් එකේ size එකත් එක්ක වෙනස් වෙනවා.බඩු වලට යන ගාන හදාගන්න.ඔයාගේ මහන්සිය එක්ක ගාන කියන්න dr 💜️
Thank you