you all probably dont give a damn but does anyone know of a trick to log back into an instagram account..? I stupidly lost the account password. I would appreciate any tips you can offer me!
Anoj kiyanne deviyek mage ammata tibuna pilikava honda kara man danna gidak aya etuma honda kara e nisa man atumata godak hari karanava e vagema man hamadamat atumata nayai
Gon program ekak . Budun wiswasha karanawanan Unwahansege Suthra wala ananthawath ewani dewal thiyenawa.. pissu yakku.. hende wede nam vidyathmaka sansiddiyak thama but Adi manasika bala athi aya one tharam innawa..
Wade tiyenne me hora kapuwo okkoma dewale hadagena inne pansala athulema nisai. Me hama kapuwekma thamange rajakariya karange budun issarakaragena kiyala eyala kiyanawa .me hama dewaleka ma budu pilimath tiyenawa.
විද්‍යාකුලපතිතූමනි ඔය හොර වැඩ කරන පූසාරියලයි හොර කපුවලයි පර කට්ටඩිරාළයි කරනහොරවැඩ ඵලි කරල ඕකුන්ව නන්නත්තාර කරලම දාන්න ඕනේ තවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්නේ නම් හරිම වටිනව හොර වැඩ ඵලිකරන ඔබට බුදුසරණ දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔය කපුවන් ට හැන්ද නවන එකයි බිත්තරය කඩන එක නොවෙයි තියෙන්නෙ, රටට සමාජයට යහපත් දෙයක් කරන්න කියන්න රට අගාධයට වැටිල තියෙන වෙලාවෙ, අන්න එයා තමයි නියම කපුවා .නිකං හොර කපුවො වෙන්නෙ නැතුව.
Obatumata pin
කුලපති සර් ඇත්තටම නියම වැඩකාරයෙක්..බොරුව බිමටම දාල පාගනව..
සෙව්වන්දිගෙන් රූපවාහිනිය විතරක් නෙමේ දෙරණත් ගොඩ යනවා වගේ පරණ ඒවා උඩට ඇවිත්
Yes, now these types of programmes have become very famous after Rupavahini Sewandi issue.
ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා! පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක් වෙනුවෙන් අවධි කරත්වා, දෙව්සුව-දේශය නරඹන්න. . . . . !
අරුන් දෙන්න නිකන් අයිසේජ් එකේ ඉන්න මීයො දෙන්න වගේ බලම් ඉන්නෙ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
දොරට තිබ්බා දොර වැහුවා 😂😂😂 ඉවරයි සීන් එක
ද්වී ලෝහ පටිය (bi metalic strip) නම් උවාරණයෙහි, තාපය අඩු වැඩි කම ට අනුව දෙපැත්ත ට නැවෙයි. විදුලිය ඉස්තිරික්කයේ ද ද්වී ලෝහ පටිය භාවිත වේ. අසමාන ප්රසාරණය නිසා වීදුරු කැඩී- බිඳී යයි. සන්නයනය මනා ව සිදු වන ශුද්ධ ලෝහයක ප්රතිවිරුද්ධ පෘෂ්ට වල අසමාන ප්රසාරණයක් හට ගැන්වීම බෙහෙවින් ම අපහසු වනු ඇත. හැන්ද තැනීම ට මිශ්ර ලෝහ යොදා ගෙන තිබේ නම් ද, ඒවා යොදා ගෙන ඇති ආකාරයේ වෙනස්කම් මත ද ප්රසාරණ අසමානතාවක් හටගන්වනවා වියැ හැක. ඝන කමින් අඩු බාල මිශ්ර ලෝහ හැඳි ඉහත නැමීම්, කැඩීම් සඳහා උචිත වනු ඇත. තඹ හෝ රිදී හෝ, හැඳි මෙලෙස නො කැඩියැ හැකි වනු ඇත!!
😂.මොකෝ මෙ
@@prasannakasun2110 ගොන් පොන්න වේසිගෙ පුතෙක් උනාට කමක් නෑ. දෙයක් කිව්වම අහගනින්
බුදු පිලියමක් ලග තියාගන ඇත්තටම මේ මෝඩ රැල මොකද මේ කරන්නේ මුන් අමුකලාද කොහොමත් නැත්තම් අපිට පිස්සුද
සත්‍ය අවබෝධ කරන එකනෙ උන් කරන්නෙ
2023 මේක බල බල කාලෙ කන මන් වගේ උන් මේ කොනට.
😂
} ppp/
😅Is n mm mmnm., k😝
එක eththatama හොඳයි ...මිනිස්සු හරි දේ ඉගෙන ගන්නවා ...මේ වගේ දේවල් කියලා දෙන එක හොඳයි ...
සෙව්වන්දි නිසා ඔලුව පැහැදුනා... 🙏🙏
Seuwandi kare thanikara borune
Sewandi maniyooo boru kariyek 😂😂😂😂😂😂
Sevvandi kiyanne sastare danna kenek nemei
@@suriyaranaweera5162 Oya sasthare danagatta kiyala karanna puluwan deyak thiyeda
දියුණු වෙන දේවල් උඩට අරන් පැරණි දේවල් යට කරන්න කරන දෙයක්....
Hoya hoya hitiya ekk❤️🔥
Thank you සෙවුවන්දි 🙏😁
රේකිය ප්‍රසාරනය පරිමා වර්ගපල ප්‍රසාරන පාඩම ලංකාවට එන්න කලින් මිනිස්සු😂
😂😂
I have met Uri gelller about 20yrs back in UK.
Yes, this is how he does this.
But He did without touching it too.
Uri was exposed so bad by James Randi close to 20 years ago, that he has given up all pretence of being a psychic, he now goes as an illusionist,
නියම අධි මානසික බලයක් ඇති පුද්ගලයන් මෙවැනි දේවල් වලට පිළිතුරු දීමට කටයුතු නොකරති. කවුරු කොහොම කිව්වත් එවන් පුද්ගලයන් ලෝකයේ ජීවත් වේ. ඔව්න් මේ වැනි තර්ක විතර්ක වලට සහභාගී නොවී ඔවුන් ගේ අරමුණ සාක්ෂාත් කරගන්නට උත්සාහ ගනී.
එක ඇත්ත..
True
එයාල සමාජෙ නෑ.හුදෙකලා වෙලා
නෑ ඉන්නව . ඔය ප්‍රෝග්‍රෑම් වලට ගෙන්නන්නෙ කනෙක්ශන් වලට එහෙම නැත්නම් සල්ලි දීල ඔයාලට ඕව ගැන බලන්න ඕනෙමනම් kali films කියල යූ ටියුබ් චැනල් එකක් තියෙනව ඒකෙ තරුණ මල්ලි කෙනෙක් කිසිම ආධ්‍යාත්මික වියාපාරයක් කරන්නෙ නැතුව ලස්සනට වීඩියෝ සීරීස් එකක් දාගෙන එනව මේ ප්‍රෝග්‍රෑම් එකේම තිබ්බ නේද ඇමරිකන් ඕරා මැශින් එක ගැන ප්‍රෝග්‍රෑම් එකක් Kali films එකේ ඒ මල්ලි ඒ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම ෆුල්ම කරනව එහෙම කරල ඒක වැඩක් නෑ ප්‍රාඨමිකයි කියලත් කියනව . පොඩ්ඩක් බලන්න බලන අය හරිම ලස්සනට ඒ වීඩියෝ වැඩසටහන් හරිම සරල විදියට ආකර්ෂණීය විදියට කරල තියෙනව බොහොම ස්තූතියි
කමෙන්ට් දාල තියන මී හරක් තමා හැඳි නවන්න පුලුවන් කියන බොරු කාරයන්ට අහුවෙන්නෙ.
Type Leo suchard bending spoons in you tube. and watch search results.
you all probably dont give a damn but does anyone know of a trick to log back into an instagram account..?
I stupidly lost the account password. I would appreciate any tips you can offer me!
@Rocco Marley instablaster :)
ඉතිං උබත් කමෙන්ට් දාලා තියෙන්නේ.
😂😂😂😂
attatama godak watena video akk ova thumata godak esthuti
අපේ අලවංගුව කෙලින් කර ගන්න බෑද දන් නෑ. ඇද වෙලා බං 🙂
😂
කෙලිං කෙසේ වෙතත්,කැඩෙයි...🤣🤣🤣හොදට අතගාහං...🤣🤣
අඩෝ
කටට ගනිං
@@kalumsk5005 lollekd bn ub 😅
Weda mahatthuru buduwewa. Anuradapura gunawardana wedamahatthaya. Anoj silva wedamahatthaya.
Aurudu 6kt klin video ekak. Sewwandi kiyana kena nisa mewge review hodata wadi wela... 😊😊😊
Niwedaka thumani oba katha karanawa wadi.eya wadasatahanata vishala badawak.
Ape wedamatthaya tamai wadda. Mage tatthawa hoda kara.
Mun kiyana vidihata doctor la lagata Giyanam ada higakanna wenne apita.
මිනිස්සු රවට්ටන තොටවත්තයයි කට්ටඩියොයි කරන්නේ සම්පූර්ණ බොරුවක්
තොටවත්තගෙ වීඩියො 10 ක් විතර බලල හිටියනං තමා හොද. අනාවැකි 90% කට වැඩිය නිවැරදී.
@@chathurangajems7930 😅 පම්ක තමයි..😅
Anoj kiyanne deviyek mage ammata tibuna pilikava honda kara man danna gidak aya etuma honda kara e nisa man atumata godak hari karanava e vagema man hamadamat atumata nayai
තෙරුවන් සරණයි 🙏 ♥️
කුලපති tuma හරි ,
Thanks කුලපති තුමා
dewa shaktiya satyanam e handa mukutma nokara kadanna puluwanda
😂😂ඕක කරන්න අධිමානසික තත්ව මොකටද ඇගිල්ලට ශක්තිය තියනවා නම් හරි හැන්ද ඇගිල්ලෙන් මදිනකොට හැන්ද රත් වෙනවා 😆😆ඔය විදියට අලවංගුවක් කඩලා පෙන්නන්නකෝ 😁😁
Samahara Aya Rathikelie Yedenavita Polla Nemenawa Kiyana Akata Beheth Nedda Anoj Silva Handhi Nawapu Mahaththayo?
බූතයෝ විකුණං කන ගොබ්බයෝ දෙන්නා බයවෙලා බලන් හිටියේ 😂😂
යන්ත්‍රමන්ත්‍ර ශාස්ත්‍රය හැල්ලු කරමින් යන අවිද්‍යාව ගැන කනගාටු වෙමි. නමුත් අතීතයේ පුද්ගලයකුට පුද්ගලයකු විසින් කරන දෙයකි.
මේක ඇත්ත
And papaya ban. Ok a gallium spoon ekak. Danita gawunaama diyawenawa
පෙට්ටි 3 හොර තොටවත්තයත් ඉන්නේ 🤣🤣🤣📦📦📦
Lankawe jyothishya wage mithywa pilignna polburuwo innankn lankawa ekama thana hamadama
සෙව්වන්දියෙ ඔබ වගේමයි😆
ඉස්සෙල්ලා බලපු වීඩියො එකේ තිබුනේ බූතයෙක්ව බිත්තරේකට අල්ලන එකක් ..ඒකෙදි හැමෝම කට්ටඩියට බැන්න බොරු කාරය කියල... ඒක හරි..දැන් මේකෙදි මේව ඔප්පු කරල පෙන්නුවම දොස්තරට බනිනව ඌ බොරු කාරය කියල ..සමහරක් උන් මේ වැඩේ කරනව..පව් බන් ඒ මිනිස්සු...
tahanks
Lassanai
සෙව්වන්දිට පෙම් බදින උන් ලයික් එකක් දාන්න 😂
Grat work
Respect vidyakulapathi sir 👍👍🙏🙏🙏🙏🙏
ඔබමනසින්හිතලනෙවේදඔයහැන්කැඩුවේඵේමානසිකබලයකනොවේද
මනසින්(මොලයෙන්) හිතලා ශාරීරික ක්‍රියාවක් තුලින් සිදු කලේ
wada satAhana karana ponna pakayata kiyanne api balanne tho kata karana eka newe mulu airtime ekema uba kata karana welawa wadi nadda pako kata adu karaganin
සිරාවට බං ඒ හුකන්නා කියවනවා ඉවරයක් නා
අම්මට මචං රාවනා ද සිල්වා
Anogda silwa kiyane dewiyek sudagenigana gana ragan na mahatayo sinhalaya
ජය වේවා
අනේ ,,අනේ,, ලොහ රත්වෙන කොට කැඩෙනවා..
කුලපති මහත්තයා ලෝහ වර්ග ගැන ඉගෙන ගත යුතු වනවා චීනච්චට්ටි දෙකට කැඩෙනවා කපටි කුලපති
Hari kattadiya hendak navuvama kiymukoo ubt mokda hedi nevuvahama venne
nikan විහිලුවක් වෙන්න එපා 🤦
🙏
Danna de tikai.....nodanna de bohoi......mahaththayo.......
නිතිය නවන රටෙ ඔය මගුල වැඩක්ද හි හි
bandula lanka colombo good toking
bandula lanka colombo Lankawe Monathrm.psan.thiynwaD.Meya.MonaMaguLakdda
Gon program ekak . Budun wiswasha karanawanan Unwahansege Suthra wala ananthawath ewani dewal thiyenawa.. pissu yakku.. hende wede nam vidyathmaka sansiddiyak thama but Adi manasika bala athi aya one tharam innawa..
bandula lanka colombo amz
bandula lanka colombo
මේ සාමි බෙහෙත් නැතිව ලෙඩ හොඳ කරනවා අපි දන්නවා .කිසිම පරීක්ෂණයක් නැතිව ලෙඩ aduna ගත්තා
Aiiiyooo
Supri ❤❤❤❤❤
මේ රටේ හොඳ වැඩ්ඩෙක් නැද්ද මේ දොස්තරගෙ කට බදින්න .
Lankawe teyenne nawanna puluwan awa tamae kese deyak na kilin
උප කුලපති😂 ඔහේ නම් මරු හොදේ
කුලපති..මහතා....සිල්ලර.උගතෙක්.නොවේ
Suliyaludewal widyaven manninna ba.
niyamai
Baibal agame yakshain elawanawa kiyanna,Leda suwakaranawa kiyana,thawa ekeka yathcha balen yaksayagen wada Hanna kiyana.,jesuge balaya Dan mage athata avith thiyenne kiyana..e parshawaye pudgalain genne naththe ai e dewal oppu karanna.man danna pamanin mage danuma paridi wadipurama dewa wandanawata yomuvi sitinne sinhala paramparika bauddayan.ada wenathuruma muya narabuwath kisima dinaka ewani puthgalain nogenimata hethuwa
.rate ewanidaa. Nagasitavimada.methanin peniyanne gamikama sahithya ananya thawaya ithihasaya bauda agamath samaga gatimak garahimak sidukirimata niratha wana bawai. Mokada rate asimitha hora waidyawaru th wenath agamwala wancha karuwan nomathiwa nowe..ada wenathek e kisidu kenek nogenimata hethuwa kumak viya uthuda.
Wade tiyenne me hora kapuwo okkoma dewale hadagena inne pansala athulema nisai. Me hama kapuwekma thamange rajakariya karange budun issarakaragena kiyala eyala kiyanawa .me hama dewaleka ma budu pilimath tiyenawa.
මේකේ සෙවුවන්දි ගගා වැලලෙනවා 😀
Yako gas lipen rath karalath wathur binduwk dammama kadenne na muge atha gas lampuwakda
ඔහොම බලයක් තියනවනම් ලංකාවේ දුප්පත්කම නැති කරන්න බැයිද...මං අහන්නේ
රට දියුණු කරන්නට පුළුවන් වැඩක් කරන්න. මෙවැනි බොරු වැඩ නොකර
කාගේත් වටිනා කාලය කා දමන්නෝ. ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි
Ow mewani wadasatahan magin minisun danuwath kirima hodai
@@anythingtvwithsk716 ඇත්තටම ඔව් ඔය වගේ දේවල් වලට රැවටෙන මිනිස්සු මේ වගේ වැඩසටහන් බලපුවහම ආයෙ රැවටෙන්නෙ නැහැනෙ
රට මේ වගේ තැනකට ඇදගෙන වැටෙන්න මේවා ගැන අවබෝධයක් නැති මිනිස්සුත් හේතුවක්...
යුරි ගෙලර් හැන්ද නැවුවේ අතගෑමෙන් නොවෙය්.ඒ දෙස බලා සිටීමෙන්.
Kondadeniye hamuduruwoth borukiyai mun. Widyakulapathi anammanam oya pattannam api ganangannehe padekatawath. Samanya manussayek widiyata kiyanade ahanhitiya.
Mawa mohanya karanna puluwanda
ai ban bala ekektawath penune nadda... kattiyata balanda dunnu hadi WAM paththen thiyanne...
NWANNA ganna handa DAKUNU Paththen ganne
Haslkam ada na ididikayath karanne boru.....desiya wedakama haskamak neme aka widyawak.....msnojda da sillawa Haskam nokara wedakam kalanm hodai...widya kulaoathi mahathata isthuthi
niyamai.... methuma wage aya samajaya idiriyata avit karana dewal walin minissunge as arenawa
Thivanka gunasekara mamadenmethanai na
Mamad(enmeth@NA1
Mashaallah Alhamdhulillah may Allah bless
🤣🖕
Allage puka
😊☺
ඔච්චර අතගාන්න ඕන නෑ ඔය හැන්ද කඩන්න 🤣🤣
A
Sevvanshi gennuvanam patta
Jyothishaya wage dewal americawa wage ratawalath thiyenawa.
යකෝ සේරම හරි..ඔය බොරු කාරයා තොට ලඟ ඉන්දික කියන්න හොර ගෙඩිය බොරු hilak
Dostarala mona bila gahuwath hariyata mantara gurukm karana kattadiyekta ahuunoth apath ne
Kauda metana niwedakaya
💐🌹🌹💐💐🌹🌹💐💐🌹🌹💐💐
Thotawatha 🤐
එකෙන්ම මේවගෙන් අයින් වෙන කාලේ හරි 😁
Yuri geller pasu kaaleka kivva saha pennuva eke kisima haas kamak ho vidiavak novei eka boruvak , handa himihita kadena tana kramayata depattata navanava inpasu tada karapu gaman navenava saha kadenava...
හාමුදුරුවෝ හැදි බලන්න කියලා තොටවත්ට්ගයාටත් දෙන්න හදනවා😂
handa dekata nsmala kaduwa..pirimadinawa kiyala pennuwa e karala..
Tv eket baluwa ඒ කලේ
mewa dakalawath. moda mibissubge praknyawa pahalawewa. a wagema me kalakanni hora thakkadi yantara mantara karayo maddyaye janappriya karanna epa.
oi adi manasika balayak kiyala deyak thiyanawa meloke bawana karala labaganne akai oi hema dema wedyawen ahuwenne ne
අන්න පොල්තෙල් දෙයියා ඉන්නවා ඇස් නොපෙනෙන මිනිහයි කරන්නේ පට්ට බොරු අනේ ගෙදර පලයව්
sewwandigen passe aurudu 6k parana ekak sujest wela
විද්‍යා කුලපති මහත්මයා..පොඩ්ඩක් වැරදුනා.. ඔය හැන්ද පිරිමදින්නෙ නැතුව කඩන්න පුලුවන්.. පොඩි කෙමිකල් එකක් පාවිච්චි කරනව..
මිහරකො, උඹ දන්න දේවල් නෙමෙයි මෙතන කරන්නෙ . අභියෝගය භාර ගැනීමක් තියෙන්නේ
@@kamil-gulawita . obe nama balahanko . oba gon wassekni 🤣🤣🤣🤣🤣🤣
@@chathurangaarawinda5589 sirs bn gon wassage talk eka balapanko🤣
@@anythingtvwithsk716 . Ehenam balahanko needa
Mu kadala genapu hendak bageta kapati yakku
Me wadasatahana thawamath yanawadha mang hari kamathi mekata
අර රැවුල් හොර පකයත් ඉන්නෙ😁🤣 සිංහල කමයි, බෞද්ධකමයි, රාවනයි, විකුනගෙන බඩ ගෝස්තරේ හොයා ගන්න හොර තක්කඩියා...🤮
අනේ අපේ සම්බුද්ද මන්දිරයටත් එන්නකො පෙන්නන්න...... කුලපති මහත්තයො. ගෝනුල්ල, ගෝනවිල. (පන්නල)
Ada lankawata henagahala gihin tiyenne oyawage wada nisa thamai..Ashudda hatta
මිනිස්සු මිත්‍යාවල ගිල්ලන්නෙ නැතුව රටට ලෝකයට වැඩක් ඇති ප්‍රයෝජනවත් යමක් දෙන්න. මාධ්‍යයකින් සිදුවිය යුත්තේ එයයි. Unliked.
Eka thama pennuwe.. යාලුවො
Hasitha Passed out w
මේ මහලොකු මාධ්‍ය හැම එකක්ම මුල ඉඳන්ම කලේ මිත්‍යාවල් මිනිස්සුන්ගෙ ඔළුවල පුරෝපු එක. 95%ක්ම එහෙම දේවල් කරල, ඉඳල හිටිල මෙහෙම දෙයක් කරනව ඇඟ බේරගන්න. මේකෙන් වුණත් ඔවුන්ගෙ බලාපොරොත්තුව අර පෙරකී මිත්‍යාව මුල්බැස්සවීම තමයි, හැබැයි අර වගේ කෙලින්ම නෙමෙයි ව්‍යංගව. අන්තිමේ Passed out වෙන්නෙ මම නෙමෙයි සහෝදරයා අපි පය ගහල ඉන්න මේ රට.
වැඩිය අවශ්‍ය නෑ මේ උදාහරණය ඇති හොඳටම.
czcams.com/video/-WaHcVMK17w/video.html
@@d.s.nd.s9172 in km
Elama thama
hendak dekata kadanna apatath puluwan pissu weda katanna dayak nethuwa
Mekath sewuwandige wedak wenna beida