Miss mage babata dn masa 6i thama kiri wamane gdk ynawa.api scan ekakuth kara masa 11/2 di.kisima gataluwak na kiuwa.eth miss dn amathara ahara patan gannath bayai hira wei kyl
Miss masa 2k pahu wenakota daruwa kiri bona welawa gdk adui dan vinadi 5k wath bonne nane.e daruwa ikmanin awashya pramanayata bona nisada.dawasakata 10 wathawak vithara urin nam pass karanawa
Miss mage babata masa 5 eya kiri wamane danawa විඳලා wage yanawada kiyala mata theren na hoyaganna miss widala kiri ගියොත් hoda na kiyanne ai Aye kiri wamane yaddi kaha patata yanne ai miss plzz reply
Ane mis mage babata masa 3i ayath hemawelema kiri wamane danawane.bona kiri dapuwama agahedenne nedda.ai mis ahema danne.mata eka prashnayak mis.barath adui.ane mis mokakda mekata karanna one
Mage babata maasayai Eyaata waathaya pitavena gaman කක්ක karanawa e velaawata maage daruwa adanawa Waathaya pita karanakota Ehema venne ai ane mata mekata pilithurak denna
Ane miss internet eke dala thiyanawane babawa peththata harawala nidi karawanna epa kiyala.missla kiyanawa a kramaya arakshithai kiyala.mata hithaganna be koi ekada karanne kiyala.mage babata masa dekai.
බොහොම ස්තුතියි !
බොහොම ස්තූතියි ❤️
බුදු සරණයි දෙව් පිහිටයි 🙏
Thank you mis
Hoda දැනුමක් labagattha hugak obathumiyata 🙏🙏🙏
Thnks miss
Good video
Miss peththata harawala Masa kiyak vithara nidi karanna onada?.
Godak pin mis mn godak baya wechcha karana tikak hithata sehelliwak denuna
Miss mage babata dn masa 6i thama kiri wamane gdk ynawa.api scan ekakuth kara masa 11/2 di.kisima gataluwak na kiuwa.eth miss dn amathara ahara patan gannath bayai hira wei kyl
Miss masa 2k pahu wenakota daruwa kiri bona welawa gdk adui dan vinadi 5k wath bonne nane.e daruwa ikmanin awashya pramanayata bona nisada.dawasakata 10 wathawak vithara urin nam pass karanawa
Masa 5 daruwanta paththata harawima awashyada madam
Miss mage babata masa 5 eya kiri wamane danawa විඳලා wage yanawada kiyala mata theren na hoyaganna miss widala kiri ගියොත් hoda na kiyanne ai
Aye kiri wamane yaddi kaha patata yanne ai miss plzz reply
Mn inne canada wala. Mage daruwa kiri bona hama awasthawakama ismolle yanawa... eyata kumak kala uthida????
Math vedio ekak dapu gaman balanawa. Godak pin me dewal kiyala denawata. Mn danne nathi godak dewal denagaththa.
Ane mis mage babata masa 3i ayath hemawelema kiri wamane danawane.bona kiri dapuwama agahedenne nedda.ai mis ahema danne.mata eka prashnayak mis.barath adui.ane mis mokakda mekata karanna one
Harima siriwantha miss kenek
Babawa munin athata nidi karanna hoda Nadda miss
Mge babata sathiyai thma kiri dila gudus ywwath eyta hriyta ikka watenwa.ehema wenne gudus htiyta giye nthi unmda miss.anika thma gudus ariyth samahra welwata eya kiri danwa
godaak pin obatumiyata..
Mage babata maasayai
Eyaata waathaya pitavena gaman
කක්ක karanawa e velaawata maage daruwa adanawa
Waathaya pita karanakota
Ehema venne ai ane mata mekata pilithurak denna
Babawa nidi karawanna one iriyauwa kiyannako mis.
Ane miss internet eke dala thiyanawane babawa peththata harawala nidi karawanna epa kiyala.missla kiyanawa a kramaya arakshithai kiyala.mata hithaganna be koi ekada karanne kiyala.mage babata masa dekai.
Miss mage babath Kiri bonakota Kiri wamni danwa
Babat masayai kakka daddi wathura wage samahara welawata pena gathiya e ai mis
බාබා ඇඟිලි උරණ එක නතර කරන්නේ කොහොමද මිස්...
Ai miss daruwavkiri nahayen danne
Ane miss mage piyayuru tikak lokui e nisa mage daruwai maai dennama loku apahasu thawayakata path wela inne.babata thaama maasayai.babage bada pirilada eya awashya tharam kiri beelada kiyala danaganne kohomada miss..eya nitharama kiri hoyana welawaluth thiyenawa.mata pilithurak denna.
මිස් මගේ දරැවට මාස 2යි. මාස 2 බෙහෙත් එක විදලා වමනය දාන්න පටන් ගත්තා . ගුඩුස් යවන්න තියාගෙන ඉද්දීම වමනය ගිහින් පෙනහලු වලටත් කිරි ගිහින් දරැවා කරාපිටිය pICU එකේ දවස් 6ක් ඉදලා නැතිවුණා. මට ආයිමත් දරැවෙක් ගැන හිතන්නත් බයයි.
ළමා නිවාසවල හැදෙන laminuth ඉන්නවා පාරේ දාල යන අයත් ඉන්නවා කිසි aulk නැතුව ජීවත් වෙන එක ඒ දර්වගේ වෙලාව, නැවත නැවත එහම wwnne naha නැවත කෙනක් හදාගන්න එක කලාතුරකින් වෙන දෙයක්
Mage puthage wayasa masa 2. Eyata sarin sare kiri bonna ona. Samahara welawata peyak yannath kalin kiri bonawa. Miss eya muladi kiri wamanaya keruwa poddak. Dan sarin sare wamanaya damanawa. Samaharawita paya 2k gihillath wamanaya karanawa. Meya roogi lakshanayakda? nethinam saamanya deyakda. Ikman pilithurak balaporoththu wemi. Budu saranai.g
Oyata mokada kiuwe ekata
මිස් මගේ බබාට මාසයයි.එයාට හොදින් ගුඩුස් යනවා ඒත් එයාගේ නහයෙන් කටෙන් දෙකෙන්ම කිරි වමනය දානව එතකොට එයාට හුස්ම ගන්න බැරිව ගොඩක් දගලනව මට ගොඩක් බයයි මිස් එහෙම වෙන්නේ ඇයි මිස් පිලිතුරක් බලාපොරොත්තු වෙමි
Mageth ehai
Oyata ekata pilithurak hamba unada
Mis daruwage nahayen kiri awoth mokada karanna one.
Mage babage naheyen kiri enawa eka ai ehema wenne
Mage babatath gudus yanne kiri wamane danawa
වීඩියෝ එක දාපු ගමන් බලන්න ආවේ.ඔබතුමියට සහ ඔබතුමාට බොහොම ස්තූතියි..
Ane mage babath nahayen katen kiri danawa e ai
බබාව පැත්තට හරවලා නිදි කෙරෙව්වත් එයාම දගලලා උඩි අතට හැරෙනවා. Ehema උනාට කමක් නැද්ද?
Baba kiri videema honda nedda? Kakka karanakotath vidala yanawa. Hondata kirith hondata bonawa.
Ane mage babath ehema
Ane mage puthath ahemai
Mgeth ehemii anee
අනේ ඔයාගෙ බබාට කිරි විදලා වමනෙ යන එක හරි ගියාද..අනේ ප්ලීස් මට කියන්නකෝ
ANE MIS MAGE PATIYATA DAN මාසයක් AYAGE AMUTU SADDAK ANAWA AI A
මගෙ බාබාට මාස 4යි එයට ගුඩුස් යවලාත් කිරි වමනෙ ගොඩක් දානවා දැන් දවස් 4ක ඉදන්. ඇයි මිස් එහේම වෙන්නෙ
Amma mage babatath maasa 4i.kiri wamane daanawa.oyage babata hari giyada?
මිස් බබාව උඩුබැලි අතට නිදිකරවන එකද වඩාත් ආරක්ශාකාරී? SIDS අනුව එහෙමද කියන්නෙ. නැත්නම් ගුඩුස් ගිය නැති බබෙක් කොයි ඉරියව්වෙන්ද නිදිකරවන්නෙ?
masa 6k gihillath gudus yawalath kiri wamane danne ai mis
Ane ou oya ekata mokada kare
මිස් මගේ බබාට මාසයයි.එයාට ගුඩුස් එක යනවා.නිදිකරල පැත්තට හරවල තියන්නෙ.නින්දෙන් ඇහැරිලා දගලනවා උගුරට එනවා.කිරි දානවා. ඒ මොකද මිස්.එහෙම වෙලාවට එයාට අමාරුයි මිස්.ඒ වෙලාවට මොකද කරන්න ඕන මිස්
Mage babath ehema
ගුඩුස් යන්නෙම නැත්තම් මුනින් අතට දැම්මනම් හරිද
Mis මගේ බබාට සති 2යි. උදේ කිරි ආව nahinuyi katinyui. මං පැත්තට හැරෙව්වා. එකෙන් බබට ප්‍රශ්න යක් වෙන්නේ නැ නේද mis🥺
මුනින් අතට හරවලා කිරි ටික එළියට යන්න සලස්වන්න ඊට පස්සේ හොඳට අඬන්න දෙන්න එතකොට අනතුරක් නැහැ
පැත්තට හරවන් ඉද්දි බබා ඇඩුව mis
Miss kiri bona welawata kiri pitaugura giyama mokada karanna one?
Matath danaganna oni
පිටට තට්ටු කරන්න ඉස් මුදුනට පිඹින්න.. එතකොට හරියනවා
බබාට කිරි වමනෙ නහයෙන් කටෙන් දෙකෙන්ම යනව .ගුඩුස් ඇරියත් එයා දගලද්දි යනව
Ow anee
අනේ ඔව් මගෙ බබාටත් දවසට එක පාරක් හරි අනිවාර්යයෙන් ම කිරි නහයෙන් කටින් දෙකෙන්ම දානවා.අනේ මිස් මේකට මොකද කරන්න ඕන.plz මිස් reply කරන්න.
@@niroshasadamali1764 amma mage babat ahemi ..oya.mokd kre akata
අනෙ මිස් මගෙ බබාට ගුඩුස් යන්නෙ නෑ ඉතින් එයා හැම වෙලාවෙම කිරි වමනෙ කරනවා මම මිස් කියන හැම විදිහකටම තියගෙන ඉන්නවා එත් යන්නෙ නෑ මම මොකද කරන්නෙ මිස් 😣
Mage babath ehemai ,ekata wisadumak dennko😢
Miss mage baba kiribonagaman innakota kiriwamanaya godak giya e air kiyannako plies
Ane mage babatath ehemai
මිස් බබා නිදාගෙන ඉන්නකොට නහයෙන් කටෙන් දෙකෙන්ම කිරි වමනෙ දැම්මා. ඒ වෙලාවට මොකක්ද කරන්න ඕනි
මට දැනගන්න ඕනි
අනේ මිස් මගේ බාබාගේ බඩ පිපිලා හොද කරන්නේ කොහොමද වේලාවකට ගුඩුස් දනවා වේලාවකට නැ බඩ ගොඩක් පිපිලා මිස් අනේ ඒක හොඳ කරන්නේ කොහොමද 😔😔😔😔😔
අනේ මිස් මගෙ තනය ගලක් වගේ වෙනවා.මට ඒක නවත්තගන්න විදිහක් කියන්නකො
ඒ කියන්නේ පියයුරේ කිරි පිරිලා කිරි ගල් වෙලා.. Ice තියලා තවන්න අම්මා.. එතකොට හරි යනවා
@@nishagunathilaka3274 බබා මුනින් අතට දැම්මම එයාට ගුඩුස් යනවද මිස්.එයා උරහිසෙ තියලා යවන්නෙ ගුඩුස් ටිකයි.මට හිතට බයයි ඒක.