Komentáře •

  • @shaamcaster433
    @shaamcaster433 Před 3 lety +30

    මම දාර බයියෙක් වෙලා හිටියා මේ ලගක් වෙනකම්.ඒත් ඔහෙගෙ කතා ටික අහලා මම වහල්භාවයෙන් නිදහස් උනා.මට දැන් පක්ශයක් නායකයෙක් පාටක් නෑ.එකම දෙයයි මම දැන් ගරු කරන්නේ,ඒ මගේ කාලකන්නි රට විතරයි.

  • @travelwithbutton4860
    @travelwithbutton4860 Před 3 lety +63

    කොළඹ කතාව ඉවර වෙද්දි කාගෙ කාගෙ රෙදි ගැලවිලා, මොනවා වෙලා තියේද කියලා හිතාගන්න බෑ 😂

  • @avindufernando9323
    @avindufernando9323 Před 3 lety +73

    මේ කථා හරි රහයි...කොච්චර වෙලා ගියත් බලන් ඉන්න ආසයි..

  • @sandunperera9541
    @sandunperera9541 Před 3 lety +60

    එකෙ අර රහා කැල්ල තමයි. උත්සවෙ එතනින් ඉවරයි. නිමි😁 කොන්දක් දැක්ක ජන්දෙට නොනැමෙන. රටක නායකත්වයක් බාර ගන්න ඔනෙ මිනිහා එලියට දාපු... කලකන්නි සේරම පර්ලිමේන්තු ගිය කලකන්නි රටක.... සුලුතරයක් උන අපි රටක අශ්චර්‍ය එනතුරු බලන් ඉන්නවා. සර් ට මෙ වැඩෙන් එකතු වෙන්නෙ ඇත්ත උඩ හිට ගන්න මිනිස්සු..... ස්තුති සර්‍💥❤️

    • @sahankavinda2624
      @sahankavinda2624 Před 3 lety +2

      ලංකාවට තාම සුදුසු නායකයෙක් පත්කිරීමට තරම් බුද්ධි මට්ටමක් නැත...

  • @chathulasampath3257
    @chathulasampath3257 Před 3 lety +75

    ස තාම කිව්වෙ නෑ රනිල් එදා එන්න කියලා සට මොකක්ද කිව්වෙ කියලා. එ කතාව දැන් තැන් දෙකක නැවතුනා.
    අනික සට මහින්ද එක්ක තියෙන පම්පෝරියක් තියෙනවනම් අහන්න කැමතියි.
    මේ වැඩේ මරු. දිගටම කරන් යන්න. ජය!

  • @theempireofarchivers4493
    @theempireofarchivers4493 Před 3 lety +15

    නිදිවරාගෙන ඔලුව පෝශණය කරන්න තියෙන ගිජුකම ...
    හුරුකරේ ඔබ ❤️🔥

  • @sandman303
    @sandman303 Před 3 lety +12

    5:50 සුනන්දා මැඩම්❤ ගම්පහ තක්ෂිලා මහාවිද්‍යාලයේ ඉගැන්නුවා සිංහල....2009 හරි 10 හරි අපේ පන්ති බාර මැඩම්.... 🙏🏽 ඉස්කොලේදීත් කවි තිබුන පාඩම් ලස්සනට සද්දෙට තාලෙට කියනවා තමා mathakai, හ‍රිම නිමිච්ච ලස්සන, ලස්සනට සාරිය ඇදල ගල් මාලයක් දානවා mathakai. උදේට දකින්න ආස හිතෙන ගුරුවරියක්..මැලෝ දෙයක් තේරෙන්නේ නැති සිංහල පාස් උනානම් උනේ මැඩම් නිසා.නිදුක් නිරෝගී ව දීර්ගායු ලැබේවා..🙏🏽

  • @cbulathsinghaladonantony2839

    ඔබ ඇත්ත කථා කරන සැබෑ මිනිසකු
    බව මුලු රටම දන්නා කරැනකි.ලංකාවෙ
    දේශපාලනය කරන්න අවශය මොනවාද
    කයලා මිනිසුන්ට කියා දෙන්න, උතුමානණී...

  • @sanudacosta1345
    @sanudacosta1345 Před 3 lety +103

    සර් 14 වෙනකල් කල් තියෙනවා දවසට දෙකක් වත් විඩීයෝ දාන්න ❤️

    • @DSNara
      @DSNara Před 3 lety +1

      පට්ට , 👍

  • @pasindudilshan4175
    @pasindudilshan4175 Před 3 lety +5

    තව කාලයක් ජීවත් වෙන්න ශක්තිය ලැබේවා වැක්සීන් නැතත් පරිස්සමින් ඉන්න පුලුවන් වේවා..

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Před 8 měsíci +1

    අන්තිම ටික... 🎉🎉

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 Před 3 lety +9

    සර් යූ ටියුබ් එකට ⁣මේ වනතෙක් දාපු සියලුම වීඩියෝ බලලා තියෙනවා .. සර්ගේ කතා අහන්න ආසයි.. මම al කලේ 2010 සර්ගේ පොත් වලින් තමයි රසාස්වාද ලියන්න ඉගෙන ගත්තේ.. කැමතියි සර්ගෙන් ඉගෙන ගන්න.. බුදුසරණයි .. සුඛී දීඝායු!

  • @scenarylands7951
    @scenarylands7951 Před 3 lety +41

    Sir , මේ හැම කතාවක්ම ඇතුලෙ අපිට ඉගන ගන්න දෙයක් තියෙනවා! හැමදාම මේ වගේ video එකක් upload krnna

  • @manojadikari129
    @manojadikari129 Před 3 lety +24

    එල ඈ
    රෝසි කියන මන්ද මානසික චරිතය
    එලි දරවි කලා

  • @sn9966
    @sn9966 Před 3 lety +28

    තව දිග අරින්න කතා...නියමයි..

  • @dilstudio3187
    @dilstudio3187 Před 3 lety +24

    ඉස්සරහට එන උන් වත් හැදෙයි Sir.... මුංව හදනවට වඩා හොඳයි රට අතෑරලා යන එක....❤️

  • @kasunchampika641
    @kasunchampika641 Před 3 lety +15

    කතාකරන විලාශය අපිව එතනට අරන් යනවා... ඒ හැකියාව මන් වෙන් කාගෙන්වත් දැකල නෑ.. මන් නුවර රග හලට ආපු දවසේ ඉදන් අගේ all round රසිකයෙක්

  • @Bienvenue-409
    @Bienvenue-409 Před 3 lety +33

    අපි ඔහේට ආදරෙයි ලොක්කා...

  • @aroshmtv1121
    @aroshmtv1121 Před 2 lety +1

    Patta

  • @user-ih3gr2xr4z
    @user-ih3gr2xr4z Před 3 lety +8

    ජීවිතේ හමුවෙලා එක වචනයක් හරි කතා කරන්න ආස අතලොස්සක් මිනිස්සු අතරින් ඔබතුමා ඉහළින්ම ඉන්න චරිතයක් මම ඔබතුමන්ගේ උපකාරක පන්ති ඇවිත් නෑ නමුත් මම ඔබතුමන් ගෙන් බොහෝ දේ ඉගෙනගෙන තියනව සමාජය ගැන

  • @deeghayu1987
    @deeghayu1987 Před 3 lety +3

    ස්ටූඩියෝ එක වහලා බියර් එකකුත් තියන් එපිසෝඩ් ඔක්කොම බැලුවා.. හරිම රසවත් සර්...

  • @udaniharshani9928
    @udaniharshani9928 Před 3 lety +1

    සර් මම සර්ගේ ගම්පහ ක්ලාස් එකේ 2000 උසස් පෙළ කලේ. අදටත් ආසයි සර්ගේ දේශනා වලට. අපි ජීවිතේ ඉගනගත්තේ සර්ගෙන්.

  • @abherath2524
    @abherath2524 Před 3 lety +6

    නියමයි ...ඔබතුමාගේ
    දේශනය...හා ...තැනට... ඔබින කථාව...

  • @anuruddhalogin
    @anuruddhalogin Před 3 lety +19

    පොඩි හර්දසාක්ශියක් ....තියනව...💖

  • @dexterx2386
    @dexterx2386 Před 3 lety +15

    Mekata dan ඇබ්බැහි wela inne.....❤️❤️

  • @Samanalee00Ann
    @Samanalee00Ann Před 3 lety +7

    තත්පරයක්වත් ඇස් අහකට ගන්නෙ නැතුව බලාගෙන අහන් හිටියා . ලංකාවේ ඉන්නකාලේ කාගේ හරි යාං හෑල්ලක් අහන් උන්නා වගේ .☺️

  • @lookayaa9348
    @lookayaa9348 Před 3 lety +6

    grate sir.your real srilankan hero.

  • @nilminiwanasekara8656
    @nilminiwanasekara8656 Před 3 lety +5

    Supiri, mama harima kamathi, obage mey waag vilashayata.

  • @gllanka1447
    @gllanka1447 Před 3 lety +7

    රස කතාවක් සර් හැමදාම එක්ක කියමු 💐

  • @bathiyawickramage1580
    @bathiyawickramage1580 Před 3 lety +2

    Office එකෙ වැඩක් කරන ගමන් නිකන් CZcams Play වෙන්න දැම්ම
    Office වැඩෙ නතර කරල කතාව මුලු විනාඩි 20 ම ඇහුව !
    ඇත්තටම සන්නට තියන කථනයෙ මාරම talent එකක්
    සන්නට පුලුවන් එයාගෙ කතාවට අපිව emotionally invested කරන්න

  • @poptop8558
    @poptop8558 Před 3 lety +12

    ස පරිච්ඡේද වලට අංක දෙන්න . නැත්තම් හොයා ගන්න අමාරුයි . අපිට ස ගෙ ඔක්කොම පරිච්ඡේද අහන්න ඕන.......

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 Před 3 lety +2

    Proud of you, God bless you sir.

  • @anuradhapunchihewa1892
    @anuradhapunchihewa1892 Před 3 lety +3

    Niyamaaai

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 Před 3 lety +4

    Teruwan saranai

  • @keegee85
    @keegee85 Před 3 lety +12

    එහෙම දිනන්න බැහැනේ බන්........පට්ට

  • @rasikamadubashana7066
    @rasikamadubashana7066 Před 2 lety +1

    ඔබ වැනි දාර්ශනිකයෙක් නැති අඩුව අපිට කවදා හරි දැනෙවි එතකොට මිනිස්සුන්ට තෙරෙයි ඔබ කියපු දේවල් ඇත්ත කියලා

  • @chathurmusic
    @chathurmusic Před 3 lety +4

    සන්නාමකරණයේ පෙරගමන්කරු සන්නස්ගල සර්ගේ පෘථිවිකරණය🌍

  • @nerangasenarathna8327
    @nerangasenarathna8327 Před 3 lety +2

    Thanxxx sir

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 Před 3 lety

    Super super obe kathawata mama garukarami

  • @Ses_Yenu
    @Ses_Yenu Před 3 lety +3

    එකෙන්ම නියමයි සර්...

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 Před 3 lety +5

    අන්තිමට කිව්ව එක සුපිරි

  • @nurinazir2870
    @nurinazir2870 Před 3 lety +1

    කතාව රත්තරං වටිනවා සර්.

  • @shiranitimbiripolashiranin3229

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @sathishsenevirathne7554
    @sathishsenevirathne7554 Před 3 lety +5

    Love this series, video quality & freams simply awesome💛 jaya wewa sir..

  • @nalimsali7995
    @nalimsali7995 Před 3 lety

    Great 👍 and Respect ✊ Sir

  • @dtalk9164
    @dtalk9164 Před 3 lety +6

    අම්මෝ මේවා රහ කර කර බලන්නෙ මම ව්තරද 😍😍😍👌👌❤❤

  • @NiroshAsantha
    @NiroshAsantha Před 3 lety +15

    ප්ලේන්ටියයි හකුරු කෑල්ලයි මෙල්බර්න් සීතලයි එක්ක සන්නා පට්ට !!!

  • @darshpriya8544
    @darshpriya8544 Před 3 lety +1

    නියමයි මරු සර් patta

  • @kavishezy3894
    @kavishezy3894 Před 2 lety +1

    සුපිරි කතාවක්😍

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage Před 3 lety

    ස්තුතියි සර්..

  • @Travel726Gossip
    @Travel726Gossip Před 3 lety +3

    Videos like this patta . Shear your life experience like this Sanna .

  • @kevinthenuwara8776
    @kevinthenuwara8776 Před 3 lety +8

    සර්. කොළඹ කතාව ' දේශපාලන පරිච්ඡේදය ' නම් අනිවාර්යයෙන් ම ලියන්න ඕන...🙏

  • @dinithibhagya7204
    @dinithibhagya7204 Před 3 lety +2

    Sir thawa video dannnnn.adrei hemadamath ❤️

  • @sithasenevirathna1738

    Harawath rasawath.samahara wita saruwath.

  • @usithapandula2019
    @usithapandula2019 Před 3 lety +10

    👌❤️

  • @thusharakumara3765
    @thusharakumara3765 Před 3 lety +3

    මේකනම් මරු

  • @tilakpriyankara1704
    @tilakpriyankara1704 Před 3 lety +16

    ඔබතුමා ගියවර ඡන්දයේ දී රනිල් මහතාට කතා කරලා කිව්වේ නැද්ද ඔබතුමාගේ පරාජය ගැන පුදුම වෙනවා කියලා?... ඔහු ඔබට කියූ ආකාරයටම....

  • @ruwan117
    @ruwan117 Před 3 lety +1

    We all love you sir😊

  • @ChannelAP166
    @ChannelAP166 Před 3 lety +5

    පොඩි එව්න්ට උගන්වනවා good job 👏

  • @shawnyake8023
    @shawnyake8023 Před 3 lety +3

    මේක මාර කතාවක්

  • @jhoni8399
    @jhoni8399 Před 3 lety +3

    ගැම්ම සර්

  • @jayamalweralage3167
    @jayamalweralage3167 Před 3 lety +1

    Sir oya thaniwela ne. ❤❤❤. බුදුහාමුදුරුවෝ වේලුවනාරාමෙ එහා පැත්තෙ හිටපු උරෝ මරන එකාට බන කියන්න ගියෙ නෑ නෙ සර්... ඒ වගෙ ලන්කාවෙ ඉන්න බහුතරයක් මොඩයන්ට බන කියල වැඩක් නෑ.. නමුත් සර්ගෙන් ගොඩක් දේවල් ගන්න උන් ඉන්නව.......❤

  • @jdlanka22
    @jdlanka22 Před 3 lety +10

    👍👍

  • @MrDileep1122
    @MrDileep1122 Před 3 lety +4

    patta

  • @NJay380
    @NJay380 Před 3 lety +3

    Video eka Thawa Tikak diga una nam Maru..

  • @mounika1972
    @mounika1972 Před 3 lety +8

    ❤🙏

  • @agwasnathamamawasantha3615

    Maru maru

  • @nimashafernando2203
    @nimashafernando2203 Před 2 lety

    wow sir ❤️🙏

  • @palikadilrukshi844
    @palikadilrukshi844 Před 3 lety +2

    Like your ability of talking. Very interesting. And there are thing tha we can learn.

  • @chinthanaambaruppa1363

    niyamaaiii

  • @personalinstinct6818
    @personalinstinct6818 Před 3 lety +8

    ❤❤❤

  • @LankaHelp
    @LankaHelp Před 3 lety +3

    කොලඹ vacconation program එකත්, corona මර්දනයේත් ගෞරවාදරයට පත් විය යුත්තේ Colombo Municipal එකේ Regional Epidemiologist වන වෛද්‍ය දිනු ගුරුගේ

  • @chanakaarchitecture1839

    Patta sir

  • @samanwanninayake
    @samanwanninayake Před 3 lety

    Very nice 👍

  • @udarauz
    @udarauz Před 3 lety +4

    Sir oita wada strong katha tikak one

  • @inokajayawaredena5648
    @inokajayawaredena5648 Před 3 lety

    එල ස එල

  • @asankasanjeewa9416
    @asankasanjeewa9416 Před 3 lety +7

    ❤️

  • @gaminihapuarachchi4416
    @gaminihapuarachchi4416 Před 3 lety +5

    Dear sir you must live long... We need your talks, more and more....

  • @zendy_x
    @zendy_x Před 3 lety +5

    🌸🌸

  • @Range084
    @Range084 Před 3 lety

    නියමයි ස්ර්

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg Před 3 lety +1

    Ela Sanna 👍👍👍

  • @rajeevemunasinghe5830
    @rajeevemunasinghe5830 Před 3 lety

    👍👍😍😍😍 නියමයි සර් ...

  • @akweerasinghe3917
    @akweerasinghe3917 Před 3 lety

    Wow sir

  • @sidathserasinghe7634
    @sidathserasinghe7634 Před 3 lety +9

    සන්නා ❤

  • @vlixstudio2758
    @vlixstudio2758 Před 3 lety +10

    Hope daily videos sir ❤️❤️❤️

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 Před 3 lety +1

    Excellent.
    I'm waiting for a new video.

  • @89guy11
    @89guy11 Před 3 lety +6

    බලන් ගියාම ඔටුන්න ගන්නත් මහන්සි වෙන්න ඕනේ නෑ හාන්සි උනානම් 🤣🤣

  • @gayanpeshan8252
    @gayanpeshan8252 Před 3 lety

    Supiri mahattayo

  • @surajnuwan9778
    @surajnuwan9778 Před 3 lety +4

    ❤️🔥

  • @tuanshuhood6725
    @tuanshuhood6725 Před 3 lety +1

    Respect SIR.... 🙏👍

  • @ishankaperera7095
    @ishankaperera7095 Před 3 lety +12

    🤗🤗❤❤

  • @dushanchami6811
    @dushanchami6811 Před 3 lety +2

    ⭐️⭐️⭐️⭐️⭐️

  • @sachitradw
    @sachitradw Před 3 lety +4

    Been following this channel for a couple of weeks and love the content. Keep up the good work!

  • @KiruluMonarawila
    @KiruluMonarawila Před 29 dny

    Maru🥰

  • @sureshvitharana5710
    @sureshvitharana5710 Před 3 lety +2

    💯♥️

  • @Morgan-ur2ry
    @Morgan-ur2ry Před 3 lety +9

    💗

  • @eagleeyemedianetworks
    @eagleeyemedianetworks Před 2 lety

    නියම program එක ගුරුතුමා . නියම talk එක

  • @nuwanpriyankara7607
    @nuwanpriyankara7607 Před 3 lety +2

    👍

  • @user-qo6xs5hr4q
    @user-qo6xs5hr4q Před 3 lety +10

    ඇයී 2021 මිස් ශ්‍රී ලංකා එකේ රෝසී හැසුරුනු විදිය ජලනිත් එක්ක

  • @isusriyarathna8318
    @isusriyarathna8318 Před 3 lety +4

    Sir ela. Video enakam balan inne me series eka digatama karanna