පැරණි මත අනුව දුවෙක්ද ? පුතෙක්ද ? Testing Old Wives Tale Gender Prediction
Vložit
- čas přidán 6. 09. 2024
- Beautiful Top From :
Khloe Nestler Maternity
Order now - khloenestler.com
www.khloenestler.com.
WhatsApp your pick to 076 004 2422.
* Finding Out I'm Pregnant | Cinematic Pregnancy Announcement Video
• Finding Out I'm Pregna...
* Telling Husband & Besties I'm Pregnant | My Pregnancy Journey
• Telling Husband & Best...
* My Very First Doctor Visit Update
• My Very First Doctor V...
* මගේ 8 weeks වෛද්‍ය හමුව/My 8 Weeks Update & Ultrasound Scan To Hear Baby's First Heartbeat
• My 8 Weeks Update & Ul...
* My First Trimester Update | First 03 Months Of Pregnancy | My Pregnancy Journey
ඔයත් මවක් වෙන්න බලන් ඉන්නවනම් හෝ දැනටමත් ප්‍රෙග්නන්ට් නම් මන් හදපු Channel Mom Sri Lanka කියන FB Group එකටත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.තව මගේ FB හා Instagram Pages වල Links පහතින් සදහන් කරා.
සියලු දෙනාටම තෙරුවන් සරණයි God Bless You All
SOCIAL MEDIA!
- [x] Facebook : / jay-kulathun...
- [x] Instagram : /
- [x} Channel Mom Sri Lanka
/ 401834904044734
I am Jay Kulathunga, a former flight attendant who loves blogging my life with my hubby and our baby girl who recently came to our life. The main focus of my channel is to share my lifestyle & mommy videos along with her journey.
I’d love if you’d subscribe!
Email for collaboration :
info.jaykulathunga@gmail.com
අක්කෝ ඔයාගේ චැනල් එකනම් පුදුම වටින එකක්. ගොඩක් දෙනෙක්ට වටින අලුත් දේවල් හැමදාම ඔයා කරනවා: මේ video මාලාවේ pregnancy එක සම්බන්දව නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා. doctors ලග තියෙන කාලය හරිම සීමිතයි නමුත් ඔයාගේ video බැලුවම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ කරන හැමදෙයකටම අක්කිට ගොඩක් පිං. ඒ පිනම ඇති අක්කිට මේ ලෝකෙට වාසනාවන්ත නිරෝගීමත් දරුපැටියෙක් බිහි කරන්න. මේ දේ දිගටම කරගෙන යන්න අක්කිට වාසනාව ෂක්තිය ලැබේවා කියලා මන් ප්‍රර්ථනා කරනවා. තෙරුවන් සරණයි පවුලේ හැමදෙනාටම 🙏🏽
Thank you very much Thanuja Nangi hadavathinma eh kiyapu vachana tikakta. Hithata loku sathutak danuna avankawa. ❤️❤️Theruwan saranai
🙏🏽🙏🏽🙏🏽🙏🏽
Ereeeeret
Q
E
අනේ මටත් නිරෝගිමත් පුතු පැටියෙක් ලැබේන්න කියලා ආශිර්වාද කරන්නකෝ 🙏🙏🙏
නිරෝගී ලස්සන පුතු පැටියෙක් ලැබේවා.. බුදුසරණයි ❤❤
@@arunilanka5919❤
Niirogi daru upathak obatath labewa.budu saranai
❤
අනේ මටත් නීරෝගීමත් පුතු පැටියෙක් ලැබෙන්න කියලා ආශිර්වාද කරන්නකෝ.. බුදුසරණයි 🙏🙏🙏❤️
Hora kella thaniyama denaganna haduwe neda? API nan den dannawa kattiyata ikmanata kiyamu neda ❤️🥳🤩 can’t wait to see the reveal love🥰🤗
Hi akki.aneh oyat jay akkige fan kenek neda? 😍
api denna hoda yaluwo sudu
hahaha thanks kellaaa... once the reveal is fully done ..
@@jaykulathunga5725 Aneh shoi.mn meh lagadi idan ome akkage vdoz balanna patan gatte ❤️
ඔයාට නීරෝගීමත් පුතෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කේ..❤️❤️❤️ බුදු සරණයි...
Godak sthuthi dear
🥰🥰🥰🙏🏽🙏🏽🙏🏽🙏🏽
අනේ මට දුවලා දෙන්නෙක් ඉන්නවා මටත් පුතෙක් ලැබෙන්න කියලා ආශීර්වාද කරන්නකෝ🙏🙏🙏🙏
පුතු පැටියෙක් තමයි එන්නේ....... කවුරු ආවත් එයා ගොඩක් පින්වන්ත දරුවෙක් ඔයාවගෙ අම්මා කෙනෙක් ලබන්න. අම්මී ජීවිතෙ එක්ක සටන්කලා හුස්මගන්න, ඔයාවත් පරිස්සමට බන්ඩිය ඇතුලේ තියාගන. එයා ජයගත්තා. අම්මීවගෙම ඔයත් වීරයෙක් ! තවගොඩක් දෙවල් තියනවා❤❤😘අපිවගෙ දුකෙන් ඉන්න අම්මලාගෙ කදුලු වලට බලාපොරොත්තු එකතු කරන ඔයාගෙ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටුවෙවා ! Love you 💐💐💐💐
Aniwaryen mage hinayath sabha wenna akkige videos eka hethuwak vuna
Aneh Godak sathutui dear . Godak sthuthi Oyata ❤️❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽
පුතෙක් වුණත් දුවෙක් වුණත් පින්වත් නිරෝගී දරුවෙක් ලැබේවා ! 💖
Godak pin 🙏🏽
හරිම ආසාවෙන් බලන් හිටියේ🥰. කවුරු ලැබුනත් නිරෝගී දරු පැටියෙක් ලැබේවා මගෙ අක්කට! බුදුසරණයී !💙💙💛
ඔයා මෙහෙම video එකක් කරපු එක නම් හොඳයී . අපිත් දැන් ක්‍රම ටික දැනගත්තනේ😉😁
ekanehhh darling.... fun ekata shook
ඔයා ගොඩක් ලස්සන වෙලා. නීරෝගීමත් පුතෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️
Godak sthuthi dear
Hi jay …. This time pregnancy hormones are hitting you sooo well. You are glowing and looking so cute here … waiting for the reveal video 😍😍
Thanks baby … hope this will last long
නීරෝගී පුතෙක්ම ලැබෙන්න ආශිර්වාද කරනවා...බුදුසරණයි අක්කෙ..🙏❤️
Thanks suduuu 🙏🏽🙏🏽🙏🏽
Boy kenek thama. අක්කා පරිස්සමෙන් ඉන්න. හදවතින්ම ප්රාර්ථනා කරනවා.
hehe kohomada sudu oya kiyanneh
@@jaykulathunga5725 තෙරැන්නැ අක්කි මට කියපූ දෙ
ඔයාට ලැබෙන්නේ පුතෙක් කියලයි මට නම් හිතෙන්නේ . කොහොම උනත් හොද නිදුක් නිරෝගී වාසනාවන්ත පුතෙක් ලැබේවායි මම විෂ් කරමි! බුදු සරනයි !
Budusaranayi oyatath ❤️
අක්කේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම මන් ආසාවෙන් බලනවා..මමත් ආසවෙන් දින ගනන් කර කර ඉන්නේ අම්මා කෙනෙක් වෙන්න...ඔයාගේ හැම වීඩියෝ එකක්ම ගොඩාක් වටිනවා..හරිම වැදගත්..මේ වගේ දේවල් දිගටම කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඕනේ වගේම..නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 💚😘😘😍
Godak sthuthi dear . Oyata ikmanata eh asava ishta wei. Theruwan sarani
@@jaykulathunga5725 😘😘thank you akki
🙏🏽🙏🏽🙏🏽🙏🏽
මන් ආසයි ඔයාට මේ පාර පුතෙක් ලැබෙනවානම් මැණික.. ඔයාට දු පැටියෙක් ඉන්න නිසා.. කෞරු උනත් නිරෝගී පින්වන්ත වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏 බුදු සරණයි ඔයාලට..🤗❤️🙏
Aneh Godak sthuthi dear Budusaranayi
This is supper fun . I gonna do this with my sister .. you always do new things Jay . And you look so cute too 😍🥰😘
Hehe pls do share the results ❤️🙏🏽
Matath boy kiyala enne akkiyo....man 17 th yanawa scan ekata..21st week scan....❤️❤️❤️😘😘😘 march 2022 date thiyenne.mata hithenawa oyatath boy kenek kiyala..balamu.thawa 2 days iwasanna oni mata hariyatama balanna...❤️❤️❤️ thank you......
matath kiyanna hodee
අනේ අක්කේ මේ අර ඔයා කියපු කැලැන්ඩරේ විදියට නම් මට දුවෙක්..මේ හැම දෙයින්ම එන්නෙ වැඩිපුරම දුව ඒත් සති 16 ස්කෑන් එකේ කිව්වා මට පුතෙක් කියලා එහෙම වෙන්න පුලුවන්ද අනේ.කියන්නකො මං ඔයාගෙ වීඩියෝ මුල ඉදලම බලන කෙනෙක්..ඔයා කිව්ව විදියට මං දූව හැදුවෙ..ඒත් දැන් පුතෙක්ලුනෙ
කවුරු උනත් මම නම් දන්නවා සමාජයට යහපත් ලමයෙක් එකතු වෙනවා... ❤️❤️❤️😘😘😘😘 bless u akki for yr wish
aneh Thanks Kella...
අක්කි මමත් ගොඩක් වෙලාවට අලි හීනෙන් දකිනවා . ඒකේ meaning එක මොකක්ද දන්නේ නෑ නේද... ?
මටත් දැන ගන්න ආසයි ඒ ගැන....
Samahara aya kiyanwa bara oppukarannath kiyala neh
Akke monawage kaledida oya wenaskam therenna sathi kiyenda
❤ Wishing you an easy delivery and healthy baby. God bless you and your family.
Much love my dear
Akki sansechanayak una gaman dawas deka thunakin pregrancy symptoms pennanawada,
Conceive vunama thama danenneh
Aneeh akki oya godak lassana wala...😘 akkige videos mn hamadama blnawa. Math daru patiyak balaporottuwan inna.. akkige me videos godak watinawa.. apith ekka me dawal bedagannawata akkita godak pin.. a pinama ati wasanawantha daru patiyak labenna.. ❤❤❤ mn guess krnna puthu patiyak kylai.. duwak unat puthak unat watinama sampatha ape..😍😍 akkith chuty patiyat parissamn inna.. god bless you..💟💟
Thanks aneh eh adaraniya comment ekata. Oyatatg ikmanata chooty patiyek bandiyata enna vasanawa labewa kiyala prarthana karanawa
අනේ අක්කි ප්ලීස් ... මට ඔයාගේ නම්බර් එක දෙන්නකෝ ... මං ලොකු ප්‍රරශ්නෙක ඉන්නේ මට මේක ඩොක්ට කෙනෙක්ගෙන් අහන්නවත් තේරෙන්නේ නෑ ප්ප්ලීස් ලොකු පිනක් ඔයාට මට උදව් කරන්න .... මං බබාලට ගොඩාක් ආසයි🥺🥺🥺🙏🙏🙏🙏
Sorry dear personal number share karanneh naha . Mage page ekata message karanna puluwan
Akki math pregnant. Mage duwata den 2yaers tama kiri bonawa magen. Kiri dunnata kamak nedda tama msta sathi 4
Darling Godak denek eeka nawaththanneh naha habai doctor genma ahala karanawanam thama hoda. Mokada man pregnant wenna kalin eyawa nathara karanna huru kara
Akke oyage putha labenna innakota thiyena lakshana okkoma mata thiyenawa eth scan eken qwe duwek kiyala akke eth mata hithennema puthek kiyalamai scan waradinawada akke plees replay
Konde kapala godak lassanai nangi.nirogimath puthu patiyek lebenna kiyala prarthana karanawa.parissamin inna nanga.gb.bs.
Aneh thanks akke 🙏🏽❤️
Akki mamath masa 5ka amma kenek .mata gourmet hospital eken sati 20di kiuwwa puthek kiyala.habai waradinnath puluwan kiuwwa .ehema wenna puluwanda akki?
Kalathurakin wenna puluwan dear .
අනේ නංගි මං චැනල් කරපු වී ඕ ජී සර් හිනහාවෙන්නෙවත් නැ. අනේ මට වගේම ඔයාටත් කුසයේ වැඩෙන පැටියා නිදුක් නීරෝගි සම්පතක් ලැබෙන්න ඕන. මටනම් ඕන දුවක් මං ආසම දුවෙක්ට ඔයාට පුතු පැටියෙක්ම ලැබෙන්න ඕන පත්තිනි මෑනියන්ගෙ පිහිටයි.
VOG friendly wenna oneh neda
පුතු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💕
Godak sthuthi
Akki math pregnant
Matath due date march
Oya kiyana wedihata matath boy kenek kiyala hitenawa dan enne girl kenek ❤️
Thama baluwe nadda darling
@@jaykulathunga5725 na akki this month scan eken kiyai
ඔයාට නිරෝගීමත් දරුපැටියෙක් ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.බුදුසරණයි🙏🙏
Budusaranayi dear 🙏🏽
බුදුසරණයි අක්කියෝ.පරිස්සමින් ඉන්න.කව්රු උනත් නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වෙයි.❤️❤️
Budusaranayi dear oyatath
I watched your gender reveal and seems these predictions worked . Nice video Jay . And the doctor seems very friendly
Hehe yes dear . Thanks a lot
Good news ekak nangi..oyage gender surprise vedio eka baluva...all the best..
Thanks love
මේකෙ age ekata ,conception month eka එකතු කරන එක ඔයාට වරදිනවා නේද darling..😊 ..32+6=38=3+8=11..ඒ කියන්නෙ baby boy..one marks for baby boy..
Parissamen inna akki budusaranai.akki mta podi deyak dana ganna ona.mn 9week pregnant amma kenek.mn mulinma scan ekata giiye 7week walin.ayema 9week walin giya.eth dawasak adui scan eke .eka prashanayakd akki.mta kalin miscarrige ekak una.mta doctor aspirin delayed release dunna.eka denne mona wage hetu walatada kyl kynn puluwand akki.plz reply
Scan date eka thama harima date eka dear . NT scan eke harima due date eka kiyanwa . Oyage history eka doctor dannawa neda
@@jaykulathunga5725thank you. ow akki doctor mage history eka dannawa.akki dannwada monawage hetuwalatada kiyla aspirin delayed release tablet eka denne.budusaranai akkitai babatai dennatama.
Budusaranay akki oyata.akki mata podi prashnayak ahanna tiyenawa me vedio ekata adala ekak nam newey.marry karala babek inna kenekta cabin crew yanna barida akki .?
tehema sadanahn karala naha.namuth chance eka nam adu wei dear
Nangita නිරෝගී daruwik labinna kiyala mama prartana karanawa oyala හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 💐💐💐💐💐
Godak sthuthi oyatath Budusaranayi
Nangi 2022 chinese gender calender eka mata ewanawada.loku udawwak.ane puthu patiya dan loku athi neda balanna hari asai nanga.matath inne duwek .puthekta godak asai.jesu pihitai nanga.parissamin inna 4 denama.
Anee godak sathutui akkiyoooo. Kawadada ithin chooty menika me loketa enne. Api bln innw. Adarei akki pana ❤️❤️❤️❤️❤️
Thanks Dear .. Maath Balan innawa aneh
1991.11.15
Mensas date aka 2023.01.12
Plz mata duwekda puthekda lebenna kiyanna puluwanda
Akka oya bekin soda test eka karala thiyanawada?eka harida
Mata kiyanna puluwanda corona heduna welawe hospital aedmit unada?
Naha dear . Man karapu video eka balanna
අක්කි ඇතුලු සියලු අම්මාවරුන්ට නිදුක් නීරෝගිමත් දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏❤️
🙏🏽🙏🏽🙏🏽
Esema wewaa 🙏🏽
Niroge puthu patiyek thma akkita inne. Mikela akkita chuti malliyek labenna kiyla wish karnwa akki
Thanks love ❤️
Nangi mata messas hadenne thawa dawas dekak thiyenawa mama urin ekak baluwa lawata thawa irak thiyenwa
Akke oya dewal ekka mata puthek eth scan eken qwe duwek kiyalane
Godaak satutui dear. Maget hine puthek. Mata duwala 2k innawa. Den puthek hitiyot hodai.shettl method eka gena oya mokada hitanne.
Ane oyage hinawa harima lassanaii mn udenma oyage video eka baluwe ..... oyata kawru hambunath api harima adreii
Anehhh thanks a lot dear
Shooiiiiii akke meh video eka meke hatiyata matath puthek balala kiyannam..
Akki oyata baby boy kenek labenna oni.
Ewagema akki mata thama baby kenek na.mary karala 2 years wenawa.lagadi treatment karanna giya.mata menses wenne na akki enisa doctor mata menses wenna beheth dunna ita passe mata kiwwa menses iwara wela 10 days gihin doctorwa meet wenna kiyala.mata eth dan mataka nane akki menses wela dawas kiyakinda enna kiwww kiyala.plz help akka.
Nangi doctor ta call karanna man hithanneh 5 days habai mata hariyatama danneh naha . Call karanna Aniwaryen
@@jaykulathunga5725 thank you akki.man call ekak aran balannm.😙
අක්කි කොන්ඩෙ කැපුවද අක්කා...දරුවා දුවෙක් උනත් පුතෙක් එයා අක්කගනෙ...අපිත් නැන්දල මාමල වෙන නිසා අපෙත් දුවෙක්/ පුතෙක්නෙ..😍😘😘😘අාදරෙයි අක්කා...
Anehhh thanks dear
Ane akke mata kiyannako baking soda test eka hariyanawada
අක්කේ අනේ අපි praiwat ස්කෑන් එකක් කරලා දුවේක්ද පුතේක්ද කියලා බලන්න කියක් යයිද?🤔
Ane oya godak lassana wela akki adarei paressamen akki😘 budu saranai mage akkita
Budusaranayi oyatath Awanthi 🙏🏽❤️
Matath duwek inne nangi.. math pregnant oya kiyapu dewal walin godakma matath awe baby boy kenek kiyala.. eth chinese gender chart eke baluwahama mata baby girl kenek. Oyata suba pathanawa nirogimath lassana puthu patiyek lebenna kiyala..
Oyata putekda lebune.
@@anushadamayanthi9454 mata duwek lebune.. ara chart eka hari.
Miss sathi 20scan eka waradinna puluwanda ? Mta duwek kiyla aimth puthek kiuwa mta inneth puthla dennek.mn asa duwekta.klin dennata wada mata me para mul masa thune godk loku wenaskm godk thibunth ekka.gdra kla test walin godk awe duwekge paththata.chinese chart ekth ehema duwek thma penwanne.eth godk kiynwa mge bada podi puthek kyla.mn godk keththui miss e nisa kiyli mn hithnne.bade ira unth buriye idan pahalata withri tiyenne.udata lawata thiyenne. pennth nathi tram.ane miss mata kauru weida miss hithana widhata kiyannko....🤔
Oyta duwekda puthekda❤
Oyt puthekda lebune amma
Boyta 13k enna oni..age eka 3+8=11
Kohoma hari kumarayek 🥰
Ow aneh 🤭mata wAraduna
ඔයාගෙ vog docter කවුද
Akki mn antimata osap une 2023 6 19 mage birth eka 1992 5 14 mata kauda
Hi dear sheltters method eka gana video ekak karanna puluwanda
Man idiriyedi karannam dear
Oyata boy baby kenek lebbana onyi my dear loving jay allah bless u stay safe 💐😍💞
Bless you too as always my darling
Anomaly scan eka nokara normal scan eken baba boy kenekd girl kenekd kiyl balann barida
Aneee akkoooo mta mta puthek. Mge muna ganna deyak ne. Mta hari giye ekama deyai. Eka mehe doctor kiuwe. Bada thiyena vidiha. Pahalata ellila ulak wge thiyenne puthekta raumata papuwa laginma bada enawanm duwek
. Eka nam hari. Nirogi puthek lebenna kiyla prarthana kranawa
Mata giya saree skin eka Godak awul vuna meh sarenam thaama ehema naha dear
Akke oyageth වැදෑ maha pahathin neda thiyenava kiuve,oyata prashnayak une ne neda akki,mageth sathi 20 scan ekedi ehema kiuva ,mata bayai akke ,🙏
Akki masa 17 duwekda puthekda kiyl hoyanna berida
අපේ පැත්තේ කියනවා අම්මා කලු වෙනවා නම් boy කෙනෙක් ලූ.. තව කියනවා baby girl කෙනෙක් වඩා ගෙන බඩ උඩ හිටෙව්වාම එයා බඩට කකුල තියනවා නම් girl කෙනෙක්ලූ කියලා.කවුරු වුනත් මොකද නේද අක්කි... බබා අපේ නේ... ඒත් නීරෝගී පුතු පැටියෙක් පහසු දරු ප්‍රසූතියකින් ලැබේවා... බුදු සරනයි
Thanks darliggg
Akke 5month wala scan eken hariyatama thahauru karanna be kiyanne ei demma penawa aduida
ඔයාටත්, එන්න ඉන්න චුටියාටත්,ඉන්න චුටියාටත් ,පව්ලේ හැමොටමත් තෙරුවන් සරණයි . පරිස්සමින් ඉන්න අක්කි. ❤❤ ඔයාගේ වීඩියෝ මම අසාවෙන් බලනවා. මගේ චුටියාටත් තාම සති 12යි . ආදරෙයි අක්කි.
Godak adaren mage journey ekata piligannawa darling
@@jaykulathunga5725 ❤
E unata mata nm putha labenakota godak katha una and mage bada udin tibbe puthata..oyage MN dakka vidiyata nm duwek 😊
Ow neh samahara aya ehemath kiyanwa . Ekai giya sare Godak denek hithuwe mata kollek kiyala
Akkiyoo mta oygen denganna deyak tynwa..oya duwata formula denwda? Demwa nm mta eke name eka kynnkoo..plzz akki.
Doctor recommend kare Nan denna kiyala dear
Ok akkiyoo..thank you very much.
Puthek akko.... 18 wenakam calendar eka bala bala innawa... cant wait akka...😍😍😍
Aneh Ada danna wenneh naha
Sathi keyanda balanna akkiyo. Duwakda puthakda keyala
20 weeks
aneeee u didn't reveal it today also ...cant wait till that video comes
Hehe will be soon dal
Ane akkiyoo mamath godak asawen inne amma kenek wenna. Budu saranai
Ikmanata oyata amma kenek wenna puluwan wei
@@nirashaperera3416 ane godak pin
Oyata eh sihinaya ikmaninma haba wenna kiyala man prarthana karanawa baboo 🙏🏽❤️
ane akki mata midi kanna mara asawak thiyanawa.......kanna hoda nadda?mata thama sathi 11 i.
Man meeta kalin kanna hoda food gana video ekak Kara balanna dear
Ana Manda akkiyo.mata den maasa 7i.mamath putek kiyala hituwe.mulin duwaga lakunu me Sara nati nisa.kisima apahasuaWak na.ath putek balaporottu una Mata me Sarath duwak kiwa.scen ekatah waradinawada akkiyo.
Duwek ta thawath Duwek inna eka shok neh .. sathutu nadda Oyata ?
Hmmm dannam satutui.akkiyo.ammekga balaporotthuwa niduk niroogi daruwekna.itin API Dan me patiya anakal balan innawa.satutui akkiyo.thanks replay kaalata.
Akki 1st week ake loosemorris wage tiyenawada
???
Oyage 2 baba degaluwe dakunu peththeda. Mata e kiuwa okko dewal thiyanawa puthek kiyala hithuwe.Voj sir kiuwa duwek wage penne. Thawama hariyata kiyanna be kiuwa.
Nirogimath darupetiyek lebewa. Jeasu pihitai Akki.
jesu pihitayi oyatah
නිරෝගී දරුපැටියෙක් බිහිවේවා
Esema wewaa
Udaraya uda sita jender eka lagatama thadata black erak thiyenam puthek
Eka kohomath enwa dear
I've got all the features of a boy. But, it's a girl.
That can happens
Puthu patiyek wenna athi. Kauru unath budu saranai. Nirogi patiyek wewa.
Godak sthuthi. Budusaranayi 🙏🏽
Akke thawa pus patiyek gennalla danna.ayage thaniya ta pw ane adnakota chooti babek andanva vage pw
Ethakota age different neh dear . Meya kamathi nathi wei
@@jaykulathunga5725 ow ne akath aththa thama pw ane
Akke 2weni baba sathi kiyenda dagaluwe plz rply me
Mage updates balanna dear
Puthu patiyek lebenna onaaa,,, akkigee asawa ishta wenna ona thunuruwange saranaiii..🌹❤❤❤
Thanks Sudu theruwansaranayi
aneee akki lassana vela...mahath vela...e kiyanne puthek...😍😍😍😘😘😘😘😘
Hehe balamu 🥰🥰🥰
@@jaykulathunga5725 puthek thamai akki..kellek innavane dan 😘😘😘😘
Dr.prabodhana ranaweera.one of my best teacher
He is such an amazing soul
Dakina hiina nam atta Anika akke tava deyak linea nigra 1kat hariyatama Hari Anika baking soda test 1t hariyatama Hari oyata karala balanna mage putala dennatama Hari giya me onkoma
Ow kella mata eh point eka kiyanna amathaka vuna habai magenam giya sare wagemai.
නීරෝගීමත් දරුවෙකු ලැබේවා! අක්කෙ🥰
Godak pin Oyata
Akki lassana wela,puthek wage me para,adarei ,parissamen inna
Balamu darling 😍😍😍
අනේ නංගී මට කියන්න කොහොමද, පුතේක් හදාගන්න ඕනේ කියලා. මට දැනගන්න ඕන ඔයා ට පුතා ලැබෙන කොට මේ පීරියඩ් පහු වෙලාද හිටියේ නැත්තං ඉස්සර වෙලා ද, මේ නංගි මට දැනගන්න ඉඩ තියන්න පිණිස පුළුවන් ද?
Mata duwala dennek inne mata puthek labaganna one akata sudusu docter kenek.kiyannako plz
Ehema doctkr kenek man danneh naha dear sorry
Nirogimath daruwek labenna kiyala parthana karanwa akke
Godak sthuthi dear
ane mage dreams okkoma black and white ne
Heheh eee kiyanneh
Man balan hitiya video ekak jay❤️😍😍 thawath balan innoo😁
Thanks love