Broken glass jelly pudding cups
Vložit
- čas přidán 30. 01. 2021
- follow me on : / partykitchen215
please subscribe for more videos for get small scale dessert and snack business ideas.
Broken glass jelly pudding (for 50 cups)
Jelly 4 colours each 100g
Gelatine 2 1/2 table spoons
Water 1/2 cup for (gelatine )
Condensed milk 500ml
Water 1L
Hip Hop Christmas by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Artist: www.twinmusicom.org/
ස්වයං රැකියාවක් විදියට යොගට් 50ක් හදන රෙසිපි එකත් දන්නකෝ පුලුවන්නම්...
750 ml dammama set wen na mn 450 ml danne packet eke gahala tjiyenne 500 ml danna kiylane...set wenawada ohoma akki
ඔයා හොද හදවතක් තියන කෙනෙක්,ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤️❤️❤️❤️
Kal thaba ganime Dana akak kiyanna puluwanda miss
Expiraation date fixed karaganna widiha gana vdo ekak danna mra
ඔයා cup 5ක් වගේ හදලා fridge එකේ තියන්න. දවස් 5කට පස්සේ දවස ගානේ check කරන්න
දින කියක් තියාගන්ඩ puluwanda
Condesend milk roza eka koheda ganna thhynne akka
ඔයා කොහෙද
මේ චාට් එක අවුරුදු තුනකට කලින් දාපු එකක්නෙ.දැන් මේ මිල ගනන් ඔක්කොම වෙනස් කරන්න වෙනවා
Ane please ,miss, mata kiyannako rainbow cup eka kohomada hadannae kiyala ...ane pleaseee..
Ape amma youtube chanal eke thiynw
Meka expire wenne kochchara dawasakinda
Kal thiyaganne kohomada
fresh milk gaththoth hari yanne nedda
Rainbow jelly pudima agar agar dala adanavidiya kiyala denna miss please
mamath haduwa. kadawalatath danawa. oba tumiyata godak pin. tank you
Thawath mewani vdos danna
ඔව් ව්‍යාපාරයක් විදිහට කරන්න පුළුවන් දේවල්, party වලට හදාගන්න පුළුවන් දේවල් වගේම පවුලේ අය එක්ක සතුටින් හදාගෙන රස විදින්න පුළුවන් කෑම වර්ග මම තව ඉදිරියට දාන්න බලාපොරොත්තු වෙනවා
Thanks
Me recipe eka use karala thiyenne 100g jelly packet walata nam eka jelley packet ekak diya karaganne watura ml kiyakada?
Ml 750 k , ඒ widiyata hadanna ba. Mn hadala baluwa
Kochchara kal thiya ganna puluwanda
Roza condenser milk eka ganna thiyenne koheda mis
Miss jely එකට water )750 demmoth සෙට් වෙන්නේ ne
business ekak karaddi jelly pudding eka kal thiya ganna monawahari add karanawada
ස්වයං රැකියවක් විදිහට කරනවානම් කල්තියගන්න මොනාද දනනේ මිස්..
Kauruth eka kiyanne na mamath kadawalata danawa rithan enawa
Thank you miss godak pin me pudding eka dawas කීයක් thiyaganna පුළුවන්ද
Fresh milk walin puluwanda.fresh milk 1l walata seeniy jelatin kochchra onada wathura danawanm wathura kochchrada
Mis meka kochara dawasak tiya ganna puluwannda
Rainbow jelly purima Adana vidiya kiyadenna
Swayanrekiya kirimata
Me cup kohenda ganna puluwan
කොටුවෙන් ගන්න පුළුවන්
jeli diya karanna pekat eke gahala thiyenne 500ml api diya karanna ona 750 ml tarda
Condensed milk මිලදී ගන්න තියේද වෙලදපොලේ?
මිස් මේකට 4l මිල්ක් මේඩ්කෑන් එකක් ගත්තොත් කප් කීයක් හදාගන්න පුලුවන්ද ඒක ලාභයිද
Thanks miss. business akak widihata cupcake karaganna widiha vedio akak denna puluwanda
මිස්. චොකලට් අයිස් පැකට් අඩු වියදමකින් හදන විදිය කියල දෙන්න පුලුවන්ද. මම හදන විදියට මට එක පැකට් එකකට (65ml) රුපියල් 8ක් වගේ යනවා.
Thanks dear
දැන් ගණන් කොහොමද
ගොඩාක් හොද දෙයක් මිස් ඔබ කරන්නේ මේ විදියට බටස්කොච් පුඩිම් කප් 50ක් සදහාද පුලුවන්නම් මේ විදියට චාට් එකක් සහිතව විඩියෝ එකක් කරන්න
Swayan rekiya walata dunna vedeio okkoma beluwa miss.matath asawak awa karanna.thankyou.miss me bisness karanawada
Akki roza condense milk eka ganna puluwan kohenda.plz reply me
Dawas kiyak thiya ganna puluwanda
කල් තබා ගන්නේ කොහොමද
Me cup ganna online ganna thanak kiyannako
👌👌👌👌👌
Rosa aka koheda thiyenne miss me kap 5o wenne
Swayan rakiyawakata lesi yen karanna puluwan awa twa dannako
How much does a cup of biscuit pudding cost? I do not know your language. I am in Kerala.
Mis ela kiriewalin barida
මේ වා කඩේ එළියෙන් තියන්න බැරිද ට. T. P number එක දාන්න
Miss mata dana ganna api lebel karaddi sugar salt fat pramana danna kota kohen hari ayathanayakin ewa laba ganna one da?
මිස් මට දැනගන්න ඔන කල් තියා ගන්නවනමි මොනවා හරි කල් තබා ගැනීමට දාන්න මොනවා හරි තියනවා ද
Akki 5ta cup ekak ganna tiyenne kohenda.man baluwa cup ekak 8k wenwa
කොටුවේ china street එකෙන් 5ට ගන්න පුළුවන්
@@partykitchen1894 man blanna giya akki.hemathenama 8i
Jelly hada ganna wathura 750 ml wadi nadda..
Ow ikmanata diyawenawa frige eken gaththama
Thanks miss aya ahanda pasna ne හොඳටම kara mat patanganda inne exp date 14 athi neda miss
Thanks miss.. apita meka dawas kiyak tiyagana inna puluwanda
මේ වීඩියෝව ගොඩක් වටිනවා.කඩේකට දානකොට විකුනණ ගානටම දෙන්න බෑනේ.එතකොට කඩේකට දාන්න වෙන මිල ගැනත් කියන්නකෝ.
ඒක පළාතෙන් පළාතට වෙනස්. ඔයා ටිකක් හොයලා බලන්න ඒවගේ දේවල් විකිනෙන මිලගණන්. ඊට ටිකක් අඩුවට කඩවල් වලට දාන්න
Kadeta rs 10kwithara labayak denna ona. Anika ape pathi wala meka rs 50ta wikinenne mis. E nisa apen kada walin ganne 40ta. Podi labayak thamay apata ithin thiyenne.
@@chathumalidarmappriya4234ගොඩක් ස්තූතියි මේ තොරතුර දුන්නට.❤❤❤
Oya meka haduwada dr, mn hadapu jelly okkoma diya una
කල්තියා ගන්න මොකුත් නොදා දින කීයක් තියා ගන්න පුලුවන්ද...ප්ලීස් කියන්නකෝ...මිස්
ගොඩක් වටිනව අක්කිගෙ videos.. මාත් කැමති මේ වගේ ස්වයං රැකියාවක් කරන්න.. අක්කිගෙ contact details dennko
Galatian wenuwata danna puluwan wena deyak nadda
ela kiri ganna puluwanda
Agar agar පාවිච්චි කරන්න පුළුවන්
එළකිරි පාවිච්චි කරන්න පුළුවන්