පිරිමි හරක් වුණත් හොද වංසෙක ඉපදෙන්න තමයි ප්‍රාර්ථනා කරන්න ඕන

Sdílet
Vložit
  • čas přidán 24. 01. 2022
  • පිරිමි හරක්ක හොද වංශයක් තිබුනොත් වැඩේ ගොඩ

Komentáře • 88

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 Před 2 lety +8

    සත්ව පාලනයයි සත්තු ඇති කරනවයි කියන්නෙ දෙකක් කියල ඔප්පු කරපු හිත හොද මනුස්සයෙක් . කුඩා පැටියාගෙ සිතුම් පැතුම් පවා හදුනන පුද්ගලයන් හරිම අල්පයි ඔබට ජය වේවා.

  • @udupilathilakabodhithero155

    මේ අපේ මදුරන්ග මහතා මොහු ගැන සදහන් කරන විට මොහු සතුන්ට ඉතාමත් ආදරය කරුනාව දක්වන කෙනෙක් නිතරම සතුන් ගැන සොයාබලමින් සතෙකුඩ ලෙඩක් දුකක් උනොත් ඒ සතාට පන්සලට ඇවිත් පිරිත් පැන් ටිකක් පවා ගෙනිහින් දෙන මහතෙක් මොහු මේ සතුන්ට දක්වන ආදරය කරුනාව ඉතා වටිනව මොහුට මේ කාර්‍යාලය තව තවත් හොදින් සිදු කරන්නට ශක්තිය ලැබේවා...
    තෙරුවන් සරණයි !

  • @sududhoni8763
    @sududhoni8763 Před 2 lety +9

    ඇත්ත හරක් හදලා විකුනන් කනවට කාටවත් අපි බනින්න හොද නැ අපි කන්නැතනමි අපිට අදාලමනැ පවි කරන අය පවි ගෙනියනවා අපි දැනගත යුතුයි හරක්මස් නොකා ඉන්න

  • @user-fn9we8pb2c
    @user-fn9we8pb2c Před 6 měsíci +3

    මේ රටේ මිනිසුන් හැම තැනකම මෝඩ වුන බව මා වටහා ගතිමි පැරණි ගොවිගම්මානවල වෙළටත් ගොඩටත් මී ගව එළ ගව සහය අැතිව සියළු කුුියාකාරනම් කරගත්තා ඔය අතරේ සිරිකින් කාර්යක්ෂම අත්ටුුැක්ටරය බිහිවෙනවා එහි අැතිවැදගත්කම නිෂ්පාදකවරයා පෙන්වා දෙනවා එවක සිටි රාජ්‍ය නායකයින් ඊට හිනාවෙලා මේකෙන් මොකක්ද කරන්න පුලුවන් කියල අැහිමට පමනක් සීමා වෙනවා නිෂ්පාදකවරයා එය ජපානයට විතුනනවා ජපානය එය සිත්ගන්නාසුළු අයුරින් නිපදවනවා ගම්උදා සමයේ මේබිමට කුබෝටා අත්ටුුැක්ටර් දෙදහස් ගාණක් ගේනවා ටික කාලයකින් මෙය රටපුරා පුුචලිත වෙනවා හරකුන්ට වඩා ඉක්මන්බව දකින අපේ අය තරඟෙට දැන් මේක ගන්නවා ඔන්න මම දැකපුදෙ අැරඹුම පටන්ගන්නේ මේ වකවානුවේදී මොකක්ද එ් මුත්තලා කාලේ අත්තමටයි වැඩකලේ ටුුැක්ටරේ ගත්ත මිනිහා සල්ලිවලට හන්න රොටරි කරන්න පටන් ගත්තාම අත්තම ටිකක් අඩුවුනා මිනිසුන්ගෙ මානසිකත්වය තුල පරතරයක් අැතිවුනා අැති නැති හැඟීමේ අනුන්ගේ ගෑස් බලන්න බැරි මතයෙන් පට්ටියෙ හරක් විකුනල ටුුැක්ටරයක් ගෙනවා මේ තරඟයතුල සිදුවෙ එකදෙයක් ගැන කාටවත් ඉව වැටුනෙ නෑ අපේ මනුෂ්සයා හදපු වෙලේ අගයල නොමසුරැ සහයක් ලැබුන නම් තෙල් වල මුදල විතරයි වෙන රටකට යන්නේ නමුත් මේවනවිට වාහනයටත් අමතර කොටස් වලටත් ඛණිතෙල්වලටත් ලිහිසි තෙල් ගුුීස් වලටත් අතේ කාසි පනම් අැදී යන්න වුනා හැබැයි දරැව දැක්කම විළිරැදාව චුතවෙනව වගෙ අස්වැන්න දැක්කට සිදුවෙන සිද්දි දාමය අවදානයට යොමුවුනේ නෑ මීට සමගාමීව සිරිලක තුල තවත් දේ සිදුවෙමින් තිබුන දේවල් ඉක්මන් වෙන්න වුනා පුංචිපවුල රත්තරන් වුනා ගෙදරක දෙන්න දෙමහල්ලො දෙන්න කර කර හිටපු වැඩේ මැදට බරිදක් දැම්මා උපදෙස් දෙන්න එ්කෙන් පවුල පොඩිවුනා බබාලා ලැබෙන එක මහ භයානක එකක් වුනා ගුවන්විදුලි යන්තුුයයි රැපියල් 500/= දීල මව්වරැන්ට LRT සැත්කම කලා අැතම් දිහාක 500 විතරයි ගම්පහ පැත්තෙ අපේ අය සල්ලි කිව්වොත් ඔ්න දෙයක් කරනවා පංතියන ගෑනුළමයි 500කට වැඩි ගානක් පංති පීස් ගෙවන්න මේ වැඩේ කරගෙන කියල අාරංචියක් ගම්පහෙන් වාර්තා වුනා ටික කාලයක් යනකොට සැත්කම වෙනුවට පෙති කරල් ඉන්ජෙක්ෂන් නැංගූරම් ඔක්කොම අාවා හරියට ගොවියට පෝර කෘමි වල් පුර්ව වල්නාශක අාව වගෙ මේ තුල රත්තරන් පවුලෙ එකාට හරක්පට්ටි බරක් එල්ලුව කොක්කේ විල්කොරොස්වල එලකිරි මී කිරි මුදවාපු එක වැස්්ස අඩුවිගෙන යනව වගේ බැහැල ගියා තාම අපේ අයට තේරැන්නැහ අතාරින්නෙ අපේ එ්ව අල්ල ගන්නෙ අනුන්ගෙ එ්ව කියල රට බඩු කිව්වොත් ලංකාවෙ පරහැැත්්ත අල්ල ගන්ගනෙ අළුදාල අදවත් එ්ක එහෙමමයි ඉතින් විවෘත අාර්ථික පුුතිපත්තිය යටතේ වී මෝල් එනව බෙලෙන්ඩර් එනව වංගෙඩි මෝල්ගස් විසිවෙනව කුරක්කන්ගල් විසිවෙනවබහුකාර්ය වල්කපන උදළු ගාන අතුපාහින යන්තුුය එනව කැත්ත යනව වප්පිහිය යනව ඔහොම ඔහොම ගිහිල්ලා තාම ටොයිලට් ගියාම පස්ස සෝදන අතකුයි බත් කවන්න අතකුයි අැරෙන්න මහත්යගෙන් නෝනගෙන් වෙන ටික කරන්නත් බටහිර රටවල් යන්තුු සූතුු එවල හමාරයි දැන් හෝල්වලට අායතනවලට රොබෝලත් හදල පුරවැසිභාවයත් දීල දැන් ගොඩක් නෝනලට වැඩ අඩුයි කොල්ලො නැති වට බල්ලො ඉන්නව හුරතලේට සමහර එව්වො මහත්තයගෙ අතක් නෝනට ගෑවුනත් බල්ල ගොරවනව ඉතින් නෝන ඔක්කොම වැඩ අැඟිල්ලෙන් ඉඟ බද දෑත් කරකවපු කුරක්කන් ගල නැතවත්දෙපය කොන්ද දෑත කුුියා කරවපු බිමට වීදාල කොටපුවාද වංගෙඩියෙන් සහල් ඉරිගු කොටපුවාද ව්‍යායාමය අහිවූ අැය ජිම්යා යුතුය නොඑසේ නම් එ් සියළු පහසුකම් ගෙදරට ගෙන අා යුතුය නමුත් අැගේ තෙල අඩු නොවේ දයවැඩියාව කොලෙස්ටරෝල් වලට බෙහෙත් පොතට ගන්න හදලා දෙයි මේ මට ටෝච් එලියක් අල්ලනවද එලියට එන්න විහිලුවක් කලේ ඔය ටි නොවේද වුනේ තව ලොකු විගුුහයක් තියෙවා එහෙනම් මම ගියා

  • @ranuranu529
    @ranuranu529 Před 2 lety +1

    Attatama t.v dakune oba karanne utum wadak mewan vidiyo narabanna api harima asai aesouaratat godak pin ape kirimawa melesa balaganima gana teruwan saranai dirgauasa

  • @nissankamayadunna532
    @nissankamayadunna532 Před rokem +4

    මමත් හරක් හදනවා. හරක් මරන්න කිසිසේත් කැමති නැහැ. මගේ සීයා කියලා තියෙනවා හරක් හදනවා කියන්නේ අපායේ දොරට තට්ටු කරනවා වගේ කියලා. අන්තිමට මස් කඩෙන් අවසානය. මම එක කාලයක් හරක් හදන්නේ නැහැ කියලා නැවැත්තුවා නමූත් හරක් දැක්කාහාම හදන්න හිතෙනවා

  • @user-gk2zb8fb8v
    @user-gk2zb8fb8v Před 2 lety +3

    දෙවියන්ගේ සත්තු ♥️♥️♥️♥️

  • @pijeonwithshena9934
    @pijeonwithshena9934 Před 2 lety

    සුපිරි man eka

  • @nadeeweerasinghe
    @nadeeweerasinghe Před 6 měsíci

    ❤ඇත්ත කතාව ඔබ තවතවත් දියුණු වේවා ❤❤

  • @vikumchathuranga5964
    @vikumchathuranga5964 Před 2 lety +3

    යකෝ මූ මොකා තරහ උනත් කියන්න තියෙන දේ කිව්ව 😅😅.
    හොද වැඩසටහනක් කිසිම කෙනෙක් නොකරන දෙයක් ඔයාට සුබ පතනව මේ වැඩසටහන ඉදිරිට කරගෙන යන්න 👍👍👍

  • @jjaker937
    @jjaker937 Před 2 lety

    Supiry manussayek 💪🏿💪🏿👌🤝 math tambiyek

  • @camrapardip8365
    @camrapardip8365 Před 2 lety

    Supiri wedak 👍👍👍

  • @madhushikalakshani2951

    සුපිරි කතාව ❤️❤️❤️❤️

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 Před 2 lety

    තෙරුවන් සරණයි

  • @Sanumilimansa
    @Sanumilimansa Před 2 lety +1

    👍👍👍👍👍

  • @analayodhaya2003
    @analayodhaya2003 Před 2 lety

    Supper bro

  • @kavindushehan4311
    @kavindushehan4311 Před 2 lety

    Aiyeee Oya supiri aaa

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 Před 2 lety +1

    මම නම් නොදන්නා දෙයක්. ගොඩක් ස්තුතියි! කැලුම් මහත්තයා.
    සත්තු ගෙවල් වල හදන්න ගත්තේ ඈත අතීතයේ නම් වැඩ අරන් කැලේටඅතහරිනවා.ඔය පසුකාලීනව ජීවනෝපාය. අපි විරුද්ධ විය යුතු නැත. 🙊🙊

  • @mansoormanali1249
    @mansoormanali1249 Před 2 lety

    👌👍👏👏👍

  • @samithanilmininilmini8969

    Thanks

  • @somawgk4778
    @somawgk4778 Před 2 lety

    අාදරෙයි....ඕමාන් .සිට

  • @janakakumara9435
    @janakakumara9435 Před 9 měsíci

    ❤❤❤

  • @umarilman9104
    @umarilman9104 Před 7 měsíci

    Ubanam Pattai aiye

  • @Pathirana23456
    @Pathirana23456 Před 2 lety +1

    Hoda wedak රටට oni deyak මීකිරි kanna harima කෑදර කෙනෙක් 😄

  • @abdulraheemjameel5879
    @abdulraheemjameel5879 Před 2 lety

    👍👍👍🙏🙏🙏🇱🇰🇶🇦

  • @user-zw2pi4jn5j
    @user-zw2pi4jn5j Před 7 měsíci

    එලම තමයි

  • @therelax2711
    @therelax2711 Před 5 měsíci

    Sathwa palnya kiyane ohoma thamai ithin nathan thiyan ala thammbanna bane😊

  • @walimunigesasmitha4149

    මේ මහත්මයාව සම්බන්ධ කර ගන්න පුලුවන් දුරකතන අංකයක් ගන්න පුලුවන් ද..

  • @m.a.priyanthakumara2787

    Gowi mahaththa gana katha karanwanam sathun niwaradiwa hadana kenek. Eth govi mahaththayata apahasa karana eka papayak kiyla danne naha? Sinhala baudda kiyana aya irahada pawathinthk minisaku thawath minisakuta vaira karana ekai, irshiyawa karana kisikaleka wenas karagan naha govimahaththaya kisi kenek kiyna de hithan nathiwa obe gamana yanna. Oyata jayawewa. Good news

  • @somawgk4778
    @somawgk4778 Před 2 lety

    හා.සත්තුන්ට.අාදරේ.කරන්න 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sanojrandeera2696
    @sanojrandeera2696 Před 2 lety

    Hodama saththu newei

  • @shiranimatthews411
    @shiranimatthews411 Před 9 měsíci

    Lankawa maha jara minissu inna ratak .mun hariyata hadena kal me rata hadanna ba. hamadama duppath. paw karayongen prrila

  • @mangalikasomananayakkara2976

    👍🙏

  • @krishandaneeramadumalmadum753

    Aiye apit harka iall dan brida aiye

  • @chandimapriyangani1527

    Kawadawath ahanna apa..sathagen kiri kochara ganawada kiyala..hari porak hamba unoth gahala alawanawa oyawa

  • @abdulraheemjameel5879
    @abdulraheemjameel5879 Před 2 lety

    1. Keiyadamacan

  • @MaheshKumara-bu6lg
    @MaheshKumara-bu6lg Před 3 měsíci

    මටත් සතෙක් හදන්න අරන් දෙන්න පුලුවන්ඩ මාත් ආසයි හරක්ට එත් සල්ලි ප්‍රස්නනෙ

  • @vigneswaransenthilvadivel5070

    how much price each

  • @chandimapriyangani1527

    Akama parsne depara thun para ahanne..oya ghin hoyanne satha hadana manusya jiwath wenne kohomada kiyala..kiyak watinawada ..

  • @isharasampath583
    @isharasampath583 Před 2 lety

    Nambar eka danawada aiye

  • @ruwanchamara1459
    @ruwanchamara1459 Před rokem

    Lml

  • @demanthanipuna611
    @demanthanipuna611 Před 2 lety

    Kelum mahathayo minisuth vikunan kanawada

  • @chandimapriyangani1527

    Oyawa videyo akata denne nathe ai.. ohoma videyos karala goda yanna amarui.. karana de opan karanna..

  • @rkdilanka7718
    @rkdilanka7718 Před rokem

    නම්බරයක් දෙන්නකෝ කිරි ගන්න

  • @channanimala4665
    @channanimala4665 Před 2 lety

    මේ ගොවි මහතා ඔව් කියන එක අකුරු කරන්න බෑ😁😁😁😁😁😁

  • @dammika1398
    @dammika1398 Před 2 lety

    හපොයි pau සතු hadna එක

  • @ruwanchamara1459
    @ruwanchamara1459 Před rokem

    P

  • @shekasewwandi4565
    @shekasewwandi4565 Před 2 lety +1

    Ane ko ara damila amma eayage ge hadala ewarada

  • @prasadpramoda835
    @prasadpramoda835 Před měsícem

    මේ ප්‍රදේශය කොහෙද?

  • @whiteseela4145
    @whiteseela4145 Před 2 lety

    කැලුම් මහත්තයෝ කෝ සුදු එහෙම කොකද දැන් ව්ඩ්යො එහෙම එන්නෙ නැත්තෙ එයාල හොදි ඉන්නනාද

  • @demanthanipuna611
    @demanthanipuna611 Před 2 lety

    Minisu wasik netham kisima deyak karanne ne ban

  • @nalakapiyasena1654
    @nalakapiyasena1654 Před rokem

    Satthu vikunanne nadda

  • @somawgk4778
    @somawgk4778 Před 2 lety

    හොඳ.දේවල්.කරල....එහෙම.හොඳ.මනුස්සයෝ

  • @kalanasampath3156
    @kalanasampath3156 Před rokem

    හරියට හරි බම්,, එල,,
    අර නුවර ගිනි තියාගත්ත මොඩයට
    මේව පෙන්නන්ඩ තිබුනෙ,,
    මහලොකු සත්ව අවිහින්සාවාදියො ඉන්නව නම් කියන්ඩ
    මගෙ ලගත් ඉන්නව වස්සො 5ක්
    පුලුවන්නම් අරන් ගිහින් හදා ගන්ඩ
    නිකන් දෙනව,,,
    ඔය මෝඩයන්ට කියල දිපන් බන්
    ලන්කාවෙ හරක් මරන එක නවත්තන්ඩ නම් ,,උන්ට කිරි බොන එක නවත්තම්ඩ කියල ඉස්සල්ලම,,,

  • @demanthanipuna611
    @demanthanipuna611 Před 2 lety

    Vikunanetha sinhalayone

  • @demanthanipuna611
    @demanthanipuna611 Před 2 lety

    Oya ahanawa neda manussayo ohoma ne kiyala atha aka Ayala a karanne viya parayak neda

  • @NuwanSampath-ux9gf
    @NuwanSampath-ux9gf Před 11 měsíci

    පොන් නමිබර් එක දෙනවද

  • @dhammikawickramasingha7725

    නිල්රවීද නිරාවියද?

  • @krishandaneeramadumalmadum753

    Aiye me කොහෙද

  • @JAWFERHISRIFALAHIHISRIFALAHI

    Ane.mattaya.appida.mi.murh.vassaik.paddiyta.onA.oyakke..phone..pls

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 Před 2 lety

    Jefribadi saththu lankawe nedda

  • @nuwansanjeewa7162
    @nuwansanjeewa7162 Před 6 měsíci

    මේයාගේ පොන් නම්බර් එකක් නැද්ද

  • @samansaman829
    @samansaman829 Před 2 lety

    Mee harakek keeyak wenawada

  • @lalkumarasingha3496
    @lalkumarasingha3496 Před rokem

    ඔබ මිනිසුන් එක්ක පුදුම වයිරයකින් නේද ඉන්නේ මිනිසුන්ට බනින ඔබ උතුම් මනුස්සයෙක් යයි සිතෙනවද

  • @user-qi2hj6th6y
    @user-qi2hj6th6y Před rokem

    ඇති කරන්න පැටවු ගන්න බැරිද මුහුරාගෙ

  • @izzleking4272
    @izzleking4272 Před rokem

    මස්වලට දෙන්න එපා...

    • @kalanasampath3156
      @kalanasampath3156 Před rokem +1

      ඇවිත් අරන් යන්ඩ,
      මගෙත් ඉන්නව වස්සො 5ක්,,
      මම නම් දෙන්නෙ නෑ,,
      හැබැයි දෙන එකෙක්ට බයින හරකෙකුත් නෙමෙයි මම

    • @ScoppaAsiaSrilankan96
      @ScoppaAsiaSrilankan96 Před rokem

      @@kalanasampath3156 ඔයා කොහෙද නම්බර් එකක් දෙන්න විස්තරයක් දැනගන්න

    • @kalanasampath3156
      @kalanasampath3156 Před rokem +1

      @@ScoppaAsiaSrilankan96 කියන්ඩ,,
      මොනවද ,,

    • @kalanasampath3156
      @kalanasampath3156 Před rokem

      @@ScoppaAsiaSrilankan96 අත්තනගල්ලෙ,,මොකක්ද විස්තරෙ,,,

  • @ddandrews6472
    @ddandrews6472 Před 2 lety

    Killing the poor young bull for meat because you stupid people cannot find a way to put that animal to good use is just downright criminal and immoral, but above all, stupid at best.
    Everytime this cow owner sell his animals to the slaughterhouse to be killed for meat, because of the inconvenience and cost, he is gathering enough cursing and bad karma to burn himself alive, if there is a life after death, which is consistent with what you people believe in good karma and bad karma and the life after death.
    It is quite ridiculous that the conscience of this farmer has it's limits, so he has no issues with selling his young bulls to slaughterhouses. What a criminal!!!
    If you cannot do it right according Buddhist principles, find a different way to make a living.
    Killing animals to make a living is a barbaric act good for carcass and corpse eaters.

  • @sadusilva3456
    @sadusilva3456 Před 2 lety

    Modyek Oi Thamusey CZcams karnney Lokuwata Mihiek Parshnyak ahnna Danneh Nh Moda Parshna ahnen gona

    • @kavindushehan4311
      @kavindushehan4311 Před 2 lety

      sudusu kenagen sudusu widiyata thama me aiya prashna ahan ne.

  • @NayomiSenanayake
    @NayomiSenanayake Před rokem

    Bodimana pakayo. Tho wanse kiy kiy wansawath unta apahaasa karnda epa. E minissu harkge gaant daala.
    Tho yako hoda hoda vadkd karnne iita kalin hitapn. Tho thoge bank account numbers daala ewat salli daapuwaana tho ewagen kotasak gannw ned . E wgem tho naaki huththiyangei, gaanungei kimbawal assata camara allanwa ned gihin vedio wlta. Gas balla. Gaanunge guu kaapiya. Iita wadaa hodai eka. Rathanajothiye pinbath gilapu kuuthaadiya. Gon gas wesige puthaa. Tho kiynd thiyenne wansawath ekaa hamadaama wansawathma thamai. Adu kule ekaa hamadaama wasalayam thamai. Eww monw kiiwath wens karnda ba. Eka danagen hitpn tho pakaya. Tho me rathnajothiyt wela pin bath gilalaa dannathi huththwl kiywnd epa harid. Ochchr hod school thiyeddi tho piriwan yanda aththe tho amu gon harakek hindaa thamai. Tho ara godk kal awajaathak ekiykge puka londa giy ned. Ai ekit gihin baduth gahuwd. Gas ponn boodiyaa. Pin bath ponna pakis buuru moda harakaa.

  • @kanchanathushari3750
    @kanchanathushari3750 Před 2 lety +1

    👍👍👍👍👍