අද video එක හරිම චමත්කාරයි.අනේ ඔයාල ගිහින් ඇස් වලින් රස විදල photos විතරක් දාන්න.නැත්තමි හැංගිලා අපුරැවට තියන දේවල් අපේ අය ගිහින් විනාශ කරනවා . තරහකට නෙමෙි දුකයි ඒකයි මල්ලි
එකගයි අක්කෙ. හැබැයි පුද්ගලික ඉඩමක් හරහා යන්න තියෙන්නෙ ඉතින් සිකුරිටිලා යන්න දෙන්නෙ නෑ (තහනම් නීතියෙන් වරදකරුවෙක් වෙනව ඒ ඉඩම හරහා ගියොත්) බුක් නොකර යන්න බෑ
එකෙන් මෙ තැන් ආරක්ශා වෙන නිසයි මේ විඩියෝ එක කලේ නැත්නම් කරන්නෙ නෑ අක්කෙ 🥺❤️💚👣
මුල් 1000 සබ්ස්ක්රයිබ් අතර කෙනෙක් වීම ගැන ආඩම්බරයි ❤️ මොකද අනිවා මේ චැනල් එක හිට් වෙනෝ ❤️❤️
🥺❤️❤️