අපේ මිනිසුස් ගංජා ගැන දන්නේ මොනවද? - අද ලෝක කංසා මිනිත්තුව

Sdílet
Vložit
  • čas přidán 5. 09. 2024
  • මොකද්ද ලෝක කංසා මිනිත්තුව කියලා කියන්නේ?
    420 කියන්නෙ ලෝකෙ පුරාම කංසා පාවිච්චි කරන අය කංසා ගහ උත්සවශ‍්‍රීයෙන් සමරන්න එකතු වෙන දවස. ඒ දවස අපේ‍්‍රල් 20. එදාට කංසා සහ තමන් අතර ඇති ආදරණීය බැඳීම සිහිපත් කරමින් කංසා සුරුට්ටුවක් දැල්වීම සම්ප‍්‍රදායක් හැටියෙන් කෙරෙනවා. නීතියෙන් අවසර ඇති රටවල වගේම නීතියෙන් අවසර නැති රටවලත් පිරිස් නිශ්චිත ස්ථානයකට එක්වෙමින් පස්වරු 4.20ට ප‍්‍රසිද්දියේ කංසා සුරුට්ටු දැල්වීමෙන් මේ ක‍්‍රියාව එක මොහොතක ලෝකය පුරාම සිද්ද වෙන දෙයක් බවට පත්කරගෙන තියෙනවා. පහුගිය වසරේ ලන්ඩන්වල 1000ක පමණ පිරිසක් මේ වෙනුවෙන් එකතු වුනා. කංසා නීතිගත කිරීම සහ පැලෑටියක් වශයෙන් එහි ඇති වැදගත්කම අවධාරණය කිරීමේ ප්‍රොටෙස්ට් එකක් හැටියට හැම අවුරුද්දකම මේක ක‍්‍රියාත්මක වෙනවා. ඒ එක්කම රටින් රට මේ වෙද්දි කංසා වෙනුවෙන් පැනවුණු තහංචි ඉවත්වෙමින් යනවා. මේ උපසංස්කෘතික චාරිත‍්‍රය පටන්ගන්නෙ කැලිෆෝනියාවෙන් 1970දි. සෙන් රෆායල් හයිස්කූල් එකේ වොල්ඩෝස් කියල තමන්ව හඳුන්වාගත් පිරිසක් 420 කියන එක කෝඩ් එකක් හැටියෙන් පාවිච්චි කරමින් කංසා වවන ලද බිමක් හොයාගෙන යන්න දින කීපයක්ම 4.20ට ලුවී පාස්චර් ප‍්‍රතිමාවක් ළ`ග මුනගැහෙනවා. ඒ කංසා වැවුණු බිම හොයාගන්න බැරිවුනත් කංසා සුරුට්ටුවක් දල්වන්න 4.20ට මුනගැහෙන සම්ප‍්‍රදායක් එතනින් ගොඩනැගෙනවා. පස්සෙ දුසිමක් විතර සිසුන් 420 කෝඩ් එකක් වශයෙන් පාවිච්චි කරමින් මේ ප‍්‍රතිමාව අසල දුම් උරන්න එකතු වෙන්න ගන්නවා. ලෝකෙ පුරාම කංසා මිනිත්තුව හැටියට ප‍්‍රචලිත වෙන්නෙ මේ කීපදෙනා අතරින් බිහිවුණු සම්ප‍්‍රදායයි. කංසා ගැන දන්න අය එදාට කංසා නිසා තමන්ට ලැබුණු දේවල් මෙනෙහි කරමින් භාවනාවකට යන්න මේ මිනිත්තුව පාවිච්චි කරන්න.ඒ වගේම කංසා ගැන අන් අය දැනුවත් කරන්න, කංසා නිදහස වෙනුවෙන් එකතු වෙන්න 420 හොඳ නිමිත්තක්. කංසා සහ තමන්ගේ ආදරය වෙනුවෙන් මේ සතිය පුරා වචන කීපයක්, පිංතූරයක්, කවියක්, කතාවක් කවරක් හෝ ෂෙයාර් කර ගනිමින් මේ සම්ප‍්‍රදාය අර්තවත් කරන එක කංසා ලෝලීන්ගේ යුතුකමක්. #420sl

Komentáře • 352

  • @swicramasingha2386
    @swicramasingha2386 Před 6 lety +102

    මුන් එකෙක්වත් ගංජා බීපු උන් නෙමෙයි . බීල බලල කියපියව්කෝ හොදද නරකද කියල .

    • @gihan.madushanka5711
      @gihan.madushanka5711 Před 5 lety +3

      sirawatama bro respect your words.

    • @VindulaP
      @VindulaP Před 5 lety +1

      100% eththa

    • @nimesh.p
      @nimesh.p Před 5 lety +1

      ඔව් අනික අපේ එවුන් මෝර්ටීන් බොන්නේ මේ මගුල ගනන් නිසා මේක නීතිගත කරානම් කොල්ලෝ තව කල් ජෝවත් වෙනවා....මෝර්ටීන් අනිසංස ..

    • @shantilnk5773
      @shantilnk5773 Před 5 lety +4

      කන්සා කියන්නෙ හොඳම අවුසදයක් අනවස්ය විදියට පාවිච්චි නොකර හොඳ දේ හොඳ විදියට ගනිවු

    • @shantilnk5773
      @shantilnk5773 Před 5 lety +2

      තරැණ පරපුර කියන්නේ බුරැවො බල්ලො නෙමෙයි මේ අවුසදය නිසි විදියට පාවච්චි නරන්නේනම් හොඳ සමාජයක් බිහිවෙයි

  • @pathumsneo1041
    @pathumsneo1041 Před 5 lety +42

    පිලිකා කාරක කඩෙන් ,
    ශාක් සාර හොරෙන්,
    🇱🇰

  • @rahulathero8050
    @rahulathero8050 Před 6 lety +80

    ඇත්ත් ඇතිහැටියෙන්ම කියන්ඩ ඔනෙ නිසා කියන්නෙ ලංකාවෙ ඉන්නෙ මහ මොඩයොමයි මෙ මිනිස්සු කතා කරනකොටම පෙනව අදහසක් ප්‍රකාශ්කරන්ඩ තෙරෙන්නැ කංසා ඉතාමත්ම වටින බෙහෙතක් මද්ද්‍රව්‍යක් වසයෙන් ගැනිම වැලක්විම හොදයි සරිරයට අහිතකරයි තමයි එත් කංසාබාවිතයෙන් මෙලොකෙ කිසිමකෙනෙක් මැරිලනැලු කියල කියන්නෙ ඇත්තමද දන්නෙනැ ඉතින් මගෙ මතය තමයි අරක්කු සම්පුර්නයෙන් තහනම් කරල කංසා නිතිගතකරයුතුයි කියනඑක ප්‍රායොගිකව එසෙකිරිම අමරුයි තමයි එත් බිලමැරෙන මිනිස්සුන්ංටවඩ කංසාගහල ඉන්න මිනිස්සු හොදයි ම්ගෙ අදහස දැන් ඉතින් ලංකාවෙ මොඩයො කියයි මෙ හාමුදුරුවොත් එහෙමයි කියල කමක්නැ අරක්කුබිල ගෙදරට ඇවිත් ගැනිටත් ගහල ලමයින්ටත්ගහල පෙරෙතයොවගෙ ඉන්නමිනිස්සුන්ටවඩ කංසගහල හිනාවෙල ඉන්නඑක හොදයී හැබැයි දෙකම හොදයි කියල මන් කියන්නැ තෙරුවන් සරනයි

    • @gamerssl5343
      @gamerssl5343 Před 6 lety +4

      අනිවාර්යෙන් ස්වාමින්වහන්ස...

    • @sadasisandeepani6776
      @sadasisandeepani6776 Před 6 lety

      👍👍

    • @gihan.madushanka5711
      @gihan.madushanka5711 Před 5 lety

      aththamai hamuduruwane lankawe inne maha gon harak tikak aththama kiyanawanam tama lankwawe man danna taramin arakku bila awith ganita lamaita gahana minissu oni taram innawa wahana drive karala minissu maranawa. habai me kansa suruttuwak bila gsdara ganitai lamaitai gahala aarada karapuwa ahanna dakinnna naha. meka nam godaak lokuwata api sakachcha karala ganna oni deyal aka ahema wachana tikakin mata unath niwaradi karanna ba. aka a taramma loku karanawak. habai goa ketiyen kiyanawanam arakku walata wada me kansa bona minissu samakami. kalabala na hari meter kiwwoth mama hari. mokada joint akak gahala inna kolle tamange paduwe kalpana loketa watenawa misak arakku bila wage godak active wenne na meka jiviteta nobipu awun tamai meka narakai kiyanne. aka hariyata hadata giyapu nathi kenek hada gana ptak liyanawa wage gon wadak. kansa kiyanne samakami wena deyak . man me kiyanne boru newe math bila tiyenawa , aka tikak malanika gathiyak witarai tiyeene. aka biwwama katawath gahann maranna banku kadanna yanna hitenna na. oinima nam boru kiyala minissu hinassawai. akai aththa.

    • @podda1495
      @podda1495 Před 5 lety

      ❤️🍁

    • @kelumpriyankara1415
      @kelumpriyankara1415 Před 5 lety

      @@gihan.madushanka5711 I agree with you..👌

  • @hiphopdeshan4103
    @hiphopdeshan4103 Před 5 lety +31

    ගංජා තහනම් කරපන් එතකොට ඔක්කොම කොල්ලෝ කුඩු ගහයි ඒක තමයි දැන් ඕන වෙලා තියෙන්නේ නීතියට

  • @koshalalakmal3845
    @koshalalakmal3845 Před 3 lety +11

    පුංචි පැලෑටිය සුන්දර මිනිසුන් දකින්න ලං වෙනවා🥰 කවුරු කෝම මුලු ලෝකෙම කිව්වත් රස්තලා රජ වෙනවා❤️. අරගලයට ජය🥰

  • @__sajiya3504
    @__sajiya3504 Před 6 lety +32

    අපේ රටේ මිනිස්සු මොනවද දන්නේ හොඳනැ කියන්න විතරයි

  • @user-sc1yk7bz9f
    @user-sc1yk7bz9f Před 6 lety +21

    නීති ගත කරන එක ඉතාම වටිනවා කේජී කුඩු නැති වෙනවා කංසා නීතිගත කරොත් එකක් ඇත්තටම කෙනෙක් විග්‍රහ කරා ඒක වෙනම කලාවක්

    • @ushannethsara7672
      @ushannethsara7672 Před 3 lety +3

      ත්‍රෛලෝක ව්ජයා කියන්නෙ මත් ද්‍රව්‍ය නෙවෙයි බොලව්ංං ගෙරි සුද්දා අපෙ රටට මත් පැන් ගෙනාවා...අපෙ උන්ට එව හොදයී...🍷🍷🍷සිය රට අපගෙ..සිරිසැප ගෙනදෙ ...ගහන අයයි ඔවා දන්නෙ 👍👍

  • @maxnighttv7103
    @maxnighttv7103 Před 6 lety +47

    කන්සා පානය කිරීමේදී පිලිකා ඇතිවන්නේ නැ

  • @hiphopdeshan4103
    @hiphopdeshan4103 Před 5 lety +25

    පිලිකා කාරක සිගා 🚬 අරක්කු වහනම්
    පිලිකා නාශක පියෝ 🍁මල් ඇයි
    තහනම්

  • @sithijasankalpaanddinijasa1729

    කංසා යනු වසක් විසක් මත්ද්‍රව්‍යයක් නෙවෙයි ගංජා භාවිතා කිරිමෙන් සෙම සහ පිත 100% පාලනය විම තුලින් ලෙඩ හැදෙන්න තියෙන අවදානම 100% අවම වෙනවා මෙි කතාකරන එකෙකෙක්වත් දන්න එවුන් නෙවෙයි මොකද කංසා ගැන මම අවුරැදු 20 කාලයක් විවිද පරික්ෂණ කරලා විෂිස්ට පුතිපල ලැබු සහ විවිධ රෝගීන් සදහා භාවිතා කිරිමෙන්ද විෂිස්ට පුතිපල ලැබු වෙදපරමිපරාවක පාරමිපරික වෛද්‍ය වරයෙක් වශයෙන්ද දන්න දෙයකි අනික කන්සා බාවිතා කිරීමෙන් ආයුකාලය අවුරැදු 20-25 පමන වැඩිවෙනවා ගංජා බාවිතා කිරිමෙන් මිනිසා හට හොදක් මිසක් කිසිම නරකක් සිදුනොවෙි ලංකාවේ ගංජා තහනමි කරලා තියෙන්නෙ 1905 දි සුද්දා විසිනි ඔවුන් තහනමි කිරිමට හේතුව ලංකාවේ මිනිස්සුන්ගේ පුතිෂක්තිය වැඩි නිසා ලෙඩ හැදෙන එක අඩුවිම තුලින් ඔවුන්ගේ ඹෟෂධ විකිනිම අඩු වෙන බැවිනි ලංකාවේ කංසා තහනම කිසිදු සොයා බැලිමකින් තොරව සුද්දා හොදනැහැ කියපු නිසා නැවත 1984 අංක 13 දරන විෂ මත්ද්‍රව්‍යය පනතට ඇතුල් කරලා සමිපුර්නයෙන්ම තහනමි කරලා තියෙනවා ඒ උනත් ඔයාලා දන්නවද ගංජා තහනමි කරපු දා ඉදන් ලංකාවේ මිනිස්සුන්ට දරැ පල අඩුවෙලා තියෙනවා තව මිනිස්සු හට පුතිෂක්තිය අඩුවිම තුලින් බෝ වන සහ බෝනොවන රෝග විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා ගංජා බාවිතා කිරිමෙන් පිලිකා දියවැඩියාව කොලෙස්ටරෝල් ආතරයිටීස් සෙම පිත 100% පාලනය කරන්න පුළුවන් මිට අමතරව බෝවන රෝග අතරි න් ඩෙංගු මැලේරියාව පෙුතිෂ්ශාව ආධි බොහෝ රෝග වලක්වා ගැණිමට හැකියාව ලැබෙනවා ඒ උනත් ගංජා පුමානයට වැඩියෙන් බාවිතා කිරීමද හානි දායක වෙනවා

    • @APSAAIAkalanka
      @APSAAIAkalanka Před 2 lety

      You are very bright men.. My hartist congratulations broo...

  • @haraldwylie7055
    @haraldwylie7055 Před 5 lety +17

    අරක්කු වලට වාඩා ගොඩක් හොදයි

  • @nelukachandranath7183
    @nelukachandranath7183 Před 5 lety +13

    මේකෙ කංස තහනම් කරන්න කතාකරන ගෑනු මිනිස්සු ඇයි පර සුද්ද එවන පිලිකාකාරක සිගරට් තහනම් කරන්න පෙලගැහෙන්නැත්තෙ??යකෝ අපිට නම් සියර⁣ට දේ සිරි සැප දේ පර රට දේ නිවන් සැප දේ..

  • @dufiyajay9360
    @dufiyajay9360 Před 4 lety +5

    සුද්දගෙ උත්සාහය සාර්ථකයි,මෙන්න සාක්ශි

  • @epoxyric1753
    @epoxyric1753 Před 5 lety +13

    මුං .ගේන්ම හිමිට පස්සෙ ඇහුවනමි කියයි .තියනවනමි ගහමු කියල ගංජා හොද දෙයක් ආය ඒකෙ වචන 2 නැහැ

  • @crew9215
    @crew9215 Před 4 lety +2

    මේක නිති ගත කොලොත් මිනිස්සුන්ගෙ thinking පැත්ත ගොඩක් ලස්සන වෙන්න තිබ්බා

  • @Adrian_leo7
    @Adrian_leo7 Před 5 lety +9

    මිනිස්සු බොරුවෙන් වැහිච්ච ලෝකෙක ඉන්නෙ.

  • @thapanthasaroja7149
    @thapanthasaroja7149 Před 5 lety +11

    කංසා නීති ගත යුතුයි... එහි ප්‍රතිශක්ති කාරක ගුනය අන්තර් ගතයි. එහි ගුණ පැරනි පොත් පත් කියවා දැනුම ලබා ගත් අයගෙන් විමසන්න..
    ඉබාගාතේ යන අයගෙන් විමසලා කිසි ඵලයක් නෑ..
    ඒනිසාම මේ video එකට වටිනා කමකුත් නෑ...
    උගත්, බුද්ධිමත් අයගෙන් විමසලා තව වතාවක් try කරන්න.

  • @dineshdilshan6896
    @dineshdilshan6896 Před 5 lety +9

    පටිට අනිවාරෙන් නිතිගත කල යුතුයි මොකද අරක්කුවලට වඩා පටිට මුං ජිවිතේට ගහල නෑ

  • @bobmarly7574
    @bobmarly7574 Před 4 lety +6

    ඔක්කොම හණමිටි අදහස්. දැන් යුගය වෙනස්. මේ පරන යුගයේ අය මෙහි හරි අර්තය දන්නෑ. ලන්කාවත් වෙනස් වෙන්න ඔනේ.

  • @sudamdewage4759
    @sudamdewage4759 Před 5 lety +13

    යමක් නොදන්නවනම් නොකියා ඉන්න ඔනේ ..
    අනික මත ව්මසීමක්නම් ටිකක් හරි දෙයක් තෙරෙන මිනිස්සුන් ගෙන් අහන්න ඔන.
    අපරාදෙ මේ ක්ලිප් එකෙන් යමක් කරන්න තිබ්බා මීට වඩා..
    ගන්ජා විද්‍යාත්මක පදඅනමකින් සමජ ගත කරන්නම ඔනෙ ..
    තරුනයො කහින්නෙ kg බීලා.. සැපයුම නැති නිසා වස බොනවා .. අනිත්
    මගුල්ොක්කොමෙ එහෙමයි ..
    ළලොකුම ගන්ජා අපනයනය කරන්නෙ ඉස්‍රයල් ‍රට විශාල විනිමය මාර්ගයක්.
    එතරම් වටිනා ශාකයක් හොරබඩුවක් කරලා මේ රටේ පිස්සු හුත්තලා..

  • @user-js7tg8fs2o
    @user-js7tg8fs2o Před 5 lety +2

    මුන්ගෙ මූනෙන් පේනවා තමන් දෙන උත්තරය අනුව තමන් මහ බුද්දිමතෙක් කියල මාද්‍යට පෙන්නන්න හදන්නේ....ලoකාවේ මිනිස්සු ගැන දුකයි....සිත කය ඒකාග්‍ර කරන ඖෂධීය ගුනයකින් යුතු කන්සා කියන්නේ ලoකාවේ ඕනම තැනක පැලවෙන ශාකයක්....රට දියුණු කරනන්වන්ම් ඕකත් ඇති....ඒකටත් ඉතින් මොලෙ තියෙන්නන් ඕන..

  • @ushannethsara7672
    @ushannethsara7672 Před 3 lety +4

    ත්‍රෛලෝක ව්ජයා කියන්නෙ මත් ද්‍රව්‍ය නෙවෙයි බොලව්ංං ගෙරි සුද්දා අපෙ රටට මත් පැන් ගෙනාව.අපෙ උන්ට එව හොදයි..🍻🍺🍺අපෙ රටෙ ගැනු උදවියටත්.කොමාරිකා බ්ම එක වගේ ගන්ජා බ්ම එක ක් හදල පොවමුද🍹🍹🍹 කෝහොම කියුවත් මෙක තමයි 🌱🌱🌱ඖෂදෙ👍👍👍

  • @MediaLifeSL
    @MediaLifeSL Před 5 lety +5

    බහුතර මිනිසුන්ගේ දැනුම ගැන තියෙන්නේ දුකක්.... නොදැනුවත්කම

  • @akalankawithanaarachchi7823

    අපේ මිනිස්සු මොනතරම් අන්දද .අනේ අපොයි කංසා සුද්දා තහනම් කරලා අරක්කු බොන්න දුන්නා.

  • @thameerasupun798
    @thameerasupun798 Před 4 lety +4

    ගංජා නැති රටේ සාමය බිද වැටේ බොන එවුන් රසෙ දනි

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q Před 4 lety +4

    ගංජා අනිවාරෙන්ම නීතිගත කල යුතුයි

  • @chandanakumara7582
    @chandanakumara7582 Před 6 lety +7

    රජය රටෙ ජනතාව ගැන හිතලා කටයුතු කරනවා නම් අරක්කු සිගරට් තහනම් කරන්න ඹ්න නමුත් ගන්ජා තහනම් නොකලයුතුයි. ගන්ජා භාවිතා කිරිමෙන් ශාරීරයට හා සමාජයට හානියක් නෑ.

  • @sandeepjayasooriya9063
    @sandeepjayasooriya9063 Před 4 lety +2

    කොහොමද සුද්දෝ දීපු ටොපියේ තරම. කන්සා ගැන මුන් හිතන් ඉන්න විදිය..

  • @AshenSandaru
    @AshenSandaru Před 5 lety +2

    අම්මෝ...😂😂 මේක ආතල්.... රැල්ලට උඩ බුරනවා.... 😂😂😂😂 ෂැක්

  • @shanayasandaz3337
    @shanayasandaz3337 Před 6 lety +10

    It's a medicine... Moda Minissu.. Nugath hatha kawda loke dakidda?? 🙆

  • @Piumal_landscape
    @Piumal_landscape Před 3 lety +4

    සිගරැට් එකක් බීලා , බාර් එකෙන් සීල් කාලක් ගහලා , 45 ඉදන් ඉස්පිරිතාලෙ ක්ලිනික් එකට , යන්න ඉන්න උන්ගෙන් කංසා ගැන අහන්න එපා මහත්තයෝ 🤦‍♂️😅

  • @chefthadi
    @chefthadi Před 4 lety +1

    අනිවාරෙන් නීති ගත යුතුයි ❤ බීලා වෙරිවෙලා රන්ඩු වෙනවට වැඩිය. ගන්ජා ගහලා සාමෙන් ඉන්නවා...
    ගංජා හොදයි KG හොඳ නැත්තේ... ඒකෙනුයි ලෙඩ එන්නේ... " ඇවිලෙන මුලු ලෝකයටම එක් දිනක එක් වෙලාවක මේ දේ පාවිච්චි කෙරෙව්වා නම්" පැය කී පයකට නිවෙයි දුක... සිනා සෙයි හදවතින්ම ❤
    Cannabis must be legalized ❤

  • @sajithindunil3122
    @sajithindunil3122 Před 4 lety +1

    කංසා පැළැටිය දැන හැඳින ගැනීමත්, එයින් පල ප්‍රයෝජන ගැනීමත් පෙරදිග ශීෂ්ටාචාරය ආරම්භය දක්වාම දිව යන්නකි. පෙරදිග ජනාවාස ඇති වූ මුල් යුගයේ දී කංසා පැළය දේවත්වයෙන් පිදීමට තරම් මිනිසුන් එම ශාකයට භක්තිමත් වී ඇත. එසේ භක්තිමත් වීමට බලපෑ විශේෂත්වයක් තිබේ.

  • @thilinakrishan7895
    @thilinakrishan7895 Před 3 lety +2

    දුකත් හිතෙනවා 😢😭😭😢

  • @mandodary4544
    @mandodary4544 Před 5 lety +1

    ජොයින්ට් එකක් ගහලා ආතල් එකේ ඉන්නවා.. වලියක් දාගන්න ජීවිතේට හිතෙන්නේ නැ.. පාරේ යනකොට වාහනයක් එලවනකොට හොද පරිස්සමක් තියෙනවා..අහලා තියෙනවද ගංජා කාරයෙක් ගංජා ගහලා ගැනිට ගහනවා කියලා.. නෑ එහෙම වෙන්නැ ගංඩා ගැහුවාම තියෙන ෆිලින් එකත් එක්ක මිනිහෙක් ජීවිතේට අඩ දබර කරගන්නැ.. ඒත් ගංජා අද නිති වීරොදියිගග සමාජයට යහපතක් උනත් නීති විරොදියි.. අරක්කු එහෙම වැඩිමකන් පවුල් වල ආරවුල් ඇති වෙන්නේ මිනිසුන්ගේ බීමත් කම නිසා.. මිනිස්සු ගහමරාගන්නේ බීමිත් කම නිසා... වාහන අනතුරු වලින් ගොඩක්සිදුවන්නේ බීඹත් කම නිසාගග ඒත් අරක්කු නිිති ගතයි..
    ගංජද හොද අරක්කුද කියලා කාගෙන් හරි ඇහුවොත් අරක්කු හොදයි ගංජා නරකයි කියනවා..නිතියට වහන් වෙලා ඇත්ත සත්‍ය මිනිස්සුන්ගේ හංගන්න ඒපා.. පුළුවන් නම් අරකුක් නිති විරොද් ි කරලා ගංජා නීථි ගත කරලා බලන්න. අවුරුද්දෙන් මේ රට වෙනස් වෙයි.. මිනිස්සු සංසුන් වෙයි.. ඒත් බදු ගන්න හිතාගෙන රට කරන පර දොශපාලකයෝ.. හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න නිති හදන උණ් කවදාවත් මේ දේ කරන්නැතිවෙයි.. මඩිය තද කරගන්න ලංකාවේ මිනිස්සු වල පල්ලට ගියත් කමක් නැ උන්ට..
    හිතනවා දවසක හරි ගංජා නිති ගත කලොත් මේ රට වෙනස් වෙයි.. මිනිස්සු මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙයිගග පවුල් ආරවුල් නැති වෙයි.. මිනිස්සු බිලා පාරවලා වල හැප්පලි මැරෙන එක අඩු වෙයි.. මිනිස්සුන්ගේ හිත් සංසුන් වෙයි.. මිනිස්සු සතුටින් ජීවත් වෙයි.. වල පල්ලට යන රටක මේ වෙනසවත් සිදු උනොත් දුප්පත් මිනිහගෙන් අරක්කු බොතලෙන් ගන්න බද්දට වඩා රටේ අනාගතේ ගැන හිතන පාලකයෝ ආවොත් මේ රට වෙනස් වෙයි

  • @neilskytale2569
    @neilskytale2569 Před 4 lety +1

    අපේ රටේ ගෑණු නම් දෙයක් හොයන්නේ බලන්නේ නෑ
    දන්නේ නැති දේවල් වලට දන්නේ නෑ කියන්නෙත් නෑ
    කවුහරි කියනවා නම් ඉර පායන එක හොඳ නෑ කියල
    එකත් ඉහ මුදුනින් පිලිගනී ඉර පායන එක හොද නෑ කියලා.
    දන්න මගුලකුත් නෑ
    රැල්ලට නෑ බෑ කියන ගොන් ගෑණු

  • @dinithpubudu9670
    @dinithpubudu9670 Před 4 lety +2

    කංසා ගැන දන්නේ කොහොමද බ්‍රෝ..... ‍රටේ ඉතිහාසයක් වත් හරියට නොදැන...
    නැත්නම් රැල්ලට යන සමාජෙයක් උනාම ඕක වෙනවා... කංසා නෙවෙයි කිසිම දෙයක් ගැන හරියාකාර අවභෝදයක් නැතුව නිර්වචනය කරන්න යන්න නරකයි.. ඒක වැරදී....
    කංසා භාවිතය නිසා ලෝකේ කියම් පුද්ගලයෙකු.. ජීවිත හානීවී තියෙනවනම් ඔප්පු කරන්න...💪

  • @dasuntharanga9132
    @dasuntharanga9132 Před 4 lety +3

    මේ වීඩියෝ එකේ ඉන්න ගොඩක් අයට කංසා ගැන නිසි දැනුමක් නෑ කියල තමයි පේන්නේ....
    කංසා වල වටිනාකම මෙයාලා දන්නෙනෑ...

  • @travelvlog3984
    @travelvlog3984 Před 6 lety +5

    අවුරුදු 20ka prekshanayan කාන්සාවෙන් midennta hodama bneth kiyawanna thrailoka wijaya.......potha kiywanna

  • @uclassessocialnugegoda848

    උුන්කොල තහනම් කර කංසා නීති ගත කල යුතුය .

  • @user-xc9mi6gq7h
    @user-xc9mi6gq7h Před 4 lety +2

    කන්සා නියමයි💪🏼💪🏼💪🏼💪🏻

  • @supunpramuditha2634
    @supunpramuditha2634 Před 6 lety +11

    ගංජා තහනම් කරන්න හේතු ? ඇබ්බැහිවීම විතරනම් සිගරටුත් ඇබ්බැහි වෙනවනෙ මෙතන ඔය කියන එක හුත්තිගෙ පුතෙක් දන්නවද ගංජාවලින් වෙන දේ ? ගංජා බීලා ලෙඩ හැදිලා තියෙනවද ?

    • @vin_d98
      @vin_d98 Před 5 lety +1

      Macho mn internet eke vid ekaka dakke. ganja abbahikaraka mathdrawyak nemei kiyala oppu karala thiyenawa....ethakota e prashneth ganja walata ne.....cigerrette nicotine hinda abbahi wenasa...ganja ehema nelu...elama...

    • @s.kwicramasinha2747
      @s.kwicramasinha2747 Před 4 lety

      Bane para suddage අරක්කු ටික wikunla denta epa .mi harak inne

  • @nevilsusantha6191
    @nevilsusantha6191 Před 5 lety +4

    අනෙ මුන් දාන්න රෙද්ද 🖕කාන්සා ඖෂධය ගැන මොනාද මුන් දාන්නෙ එතකොට අරාක්කු හොදා හින්දා වේන්න ඇති නිති ගත කරලා තියෙන්නේ සිකරට් එහෙම

  • @wanshanathabandara7585
    @wanshanathabandara7585 Před 4 lety +2

    සුද්දගෙ කාලෙ සිංහලයා මෙච්චර ශක්තිමත් කියල බැලුව බලනකොට මාලුවට ගංජ දානවා.සුද්ද තහනම් කරපු නීතිය තාම තියෙන්න.මුං දන්න රෙද්ද ගංජා බිව්වහම අපරාධ හොරකන් කරන්නෙ නැහැ බයයි.

  • @shanikadilrukshi7028
    @shanikadilrukshi7028 Před 3 lety +1

    නීති ගත කරන්න වටිනා දෙයක්

  • @dineshjayathilaka1316
    @dineshjayathilaka1316 Před 3 lety

    අර රතු පාට කැප් එක දාගෙබ ටෝකක් දීපු අයියට නිවන් සුව 😂

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 Před 4 lety +1

    Good job

  • @voicefactorysl6262
    @voicefactorysl6262 Před 5 lety

    මම කැම්පස් යන කෙනෙක්,අපි බෝඩ්වෙලා ඉන්නෙ...ඉන්න ගමන් හවසට පොඩි ජොයින්ට් එකක් ගහල ගුවන්ගත වෙනවා,බොරු නෙමෙයි අපේ සමහර උන් ගංජා ගහලා පාඩම් කරන්නෙ,නියමෙට මතක හිටිනවා,හිත එකලස් වෙනවා,අවට සියුම් ශබ්ද පවා පැහැදිලිව ඇහෙන්න ගන්නවා.හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා,මාර සතුටුයි,කෑල්ලත් එක්ක රෑ එළිවෙනකං වුනත් මල් කඩ කඩ ඉන්න පුළුවන්,මාරම මරිජුවානා ෆීලින් එකක්....හැබැයි කවදාවත් මං ඇබ්බැහි වෙලා නෑ...එහෙම වෙන්නෙත් නෑ....

    • @dilankabandara9946
      @dilankabandara9946 Před 5 lety

      chathuranga bandara එ ආතල් එක දන්නේ ගහපු උන්ම තමයි බන්.

  • @theekshanadilshan6153
    @theekshanadilshan6153 Před 4 lety +1

    ගංජා ගැන මිනිස්සුන්ගෙ ආකල්පයි හදන්න ඔනෙ එකයි වැදගත් පුලුවන්නම් එක ඩිමාන්ඩ් කරන්න බලන්න මෙ වගෙ විඩියෝ නොදා

  • @keshwa12345
    @keshwa12345 Před 4 lety +1

    මේ ඇහුන ද? මෝසස් කංසා ධුමය ආග්‍රාහනය කරල කියන්නේ !!!! ඒක ඇත්ත තමයි..@

  • @chaku7790
    @chaku7790 Před 5 lety +1

    මේ වගේ කන්සා ගැන දැනුමක් නැති අයගේ අදහස් දානවට වඩා ඒ පිලිබද පර්යේෂණ කරන කරපු අයගේ අදහස් දාපන් එතකොට මිනිසුන්ට ඇත්ත දැනගන්න පුලුවන් ක0සා කියන්නේ මගේ දැනුම හැටියට දිව්‍යමය ඖෂධයක්

  • @nipunasrimal3352
    @nipunasrimal3352 Před 3 lety +1

    ගහාපල්ලා දේශිය දේ එකෙන්ම මරු.k.g නැතුව.

  • @nimesh.p
    @nimesh.p Před 5 lety

    මේක අපේ රටේ කරන්න ඕනේ තරමකට උගත් ජනයාට නොව ඔවුන්ගේ මොල වෙනස් කර හැකි විද්වතුන් සහ සිංහල වෙද්‍ය වරුන්ටයි ඔවන් කියාවි කංසා හි හොද එය ඉතාමත් හොද දෙයක් ඔය ඔතන කතා කරන අය කතා කරන්නේ දැනගෙන නොවේ උන් කතා කරන්නේ මෝර්ටීන් ආනිසන්ස ගැන මොකද අපේ රටේ භාවිතා වන්නේ එය නිසා ....ගංජා ගනන්නේ ...මෙය රටේ නීතිගත කිරීම අත්‍යාවශය වේ...

  • @shehanpavithra8202
    @shehanpavithra8202 Před 3 lety +1

    හොදද නරකද කියන්න පාවිච්චි කරන්න ඕනෙ.

  • @ravindumanaranga7607
    @ravindumanaranga7607 Před 4 lety

    මොලෙ තියෙන මිනිස්සුන්ගෙන් අහන්න ගන්ජ ගැන

  • @theekshanadilshan6153
    @theekshanadilshan6153 Před 4 lety +1

    ඔක දන්න මිනිස්සුන්ගෙන් අහපන් යකො මෙකෙන් කරන්න පුලුවන් දෙ පුලුවන් අය ත්‍රයිලොකවිජයා පොත බලන්න කරන්න් පුලුවන් දෙ මෙකෙන් නොදන්න මිනිස්සුන්ගෙන් අහලා වැඩක් නැ උන් කොහොමත් හිතන්නෙ මෙක හොද නැ කියලා

  • @mohomadfahim1995
    @mohomadfahim1995 Před 5 lety +3

    Ganja killo ghanta bara dalla ghanna oni ekanam 👌👌 adari ganja❤❤👊👊👊 ko rastha sat 1k

  • @dihanniranga6624
    @dihanniranga6624 Před 6 lety +4

    Arakku bila dena vadee, hetiyata kansa hodai.

  • @sajithindunil3122
    @sajithindunil3122 Před 4 lety

    සෞඛ්‍යය රැක ගැනීමටත් රෝග සෑදීම වළක්වා ගැනීමටත්, කංසා ආහාරයට එකතු කර ගැනීම අතීත සමාජයේ තිබු පොදු පිළිවෙතකි. මුතුන් මිත්තන් තම ගෙවල්වල කංසා පත්‍ර කිහිපයක් තබා ගැනීම මෙන්ම පැළ කිහිපයක් වගා කර ගැනීම ද කළහ. එකල වර්තමානයේ මෙන් කංසා මත්ද්‍රව්‍යයක් ලෙස සැලකුණේ නැත. ඔවුන් නිසි අවබො‍්ධයෙන් මෙම ඔසු භාවිතයට ගත් නිසා එසේ තහනම් කර දැක්වීමට අවශ්‍ය වුයේ ද නැත. නමුත් වර්තමානයේ මිනිසුන්ගේ ආකල්ප සහ චර්යාවන්වල ඇති දුර්වලතා නිසා වටිනා ඔසුවක් තහනම් ගොන්නට එකතු වී තිබීම කණගාටුවට කරුණකි.

  • @voicefactorysl6262
    @voicefactorysl6262 Před 5 lety +1

    බිව්වට වෙරි නෑ,කිසි වෙනසක් නෑ කට්ටිය පාඩුවෙමයි ඉන්නේ....නීතිය ආතල් නෑ දන්නේ...

  • @sajithindunil3122
    @sajithindunil3122 Před 4 lety +1

    අනාදිමත් කාලයක සිට අප රටෙහි දේශීය වෛද්‍ය ක්‍රමය සහ එදිනෙදා ජීවිතය මෙන්ම සංස්කෘතියට බැඳුණු විශ්මිත ශාකයක් වන කංසා ත්‍රෛලෝක්‍ය විජයා පත්‍ර ලෙසින් ද හඳුන්වනු ලබයි. මෙහි විද්‍යාත්මක නාමය Cannabis sativa වේ. කංසා විවිධ පර්යාය නාම දේශීය වෛද්‍ය කර්‍මයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය කර්‍මයේ ද භාවිත කර ඇත. එනම් භංගා, ගංජා, මාතුලානී, මාදිනි, මාර කෙසකය, අජයා, ඉන්ද්‍රාසන, උන්මාදිනී, උනත්තීනී, කංජා, කන්වාශි, කාමග්නී, කේශකය, ඡායා, තුන්ලෝ ජය ගත් කොළ යන පර්යාය නාමය. ඉංග්‍රීසි භාෂාවෙන් ‍කංසා හදුන්වන්නේ Indian Hemp යන නමිනි. ස්ත්‍රි සහ පුරුෂ යනුවෙන් කංසා ශාකයේ ප්‍රභේද දෙකකි. මෙම ප්‍රභේද දෙකේම පත්‍ර, බීජ සහ මැලියම් ඖෂධ බෙහෙවින් සංස්කරණයට භාවිත කෙරේ. යොදා ගන්නා කොටස් අනූව ව්‍යවහාර නාමයන්ද වෙනස් වේ.

  • @Heshan_123
    @Heshan_123 Před 8 měsíci

    2:30 පොරටනම් මොළේ තියනව👌

  • @slnirofarm1163
    @slnirofarm1163 Před 2 lety

    ගංජා තහනම් කරනවා නං අරක්කු කොහොමත් තහනම් කරන්න ඕන කියන්න පුළුවන් නං ගංජා ගහලා රණ්ඩුවෙන මිනිස්සු

  • @eshanshan7482
    @eshanshan7482 Před 5 lety +1

    2.45 that is point...✌👌👍

  • @thurekawelivitathurekaprab4954

    වයසට ගිය මිනිසුන් ගේ මනස දියුනු නෑ ...ගන්ජා නීතී ගත විය යුතුයි.සිගරට් නීතී ගතයි..එයින් පිලිකා නියතයි..ගන්ජා නීතී ගත නොකරන්නෙ බාර් වල බිස්නස් අඩුවීමක් .පිලිකා අඩුවීමක් සිදූවන බැවින්

  • @SusanthaKumara-ru2bt
    @SusanthaKumara-ru2bt Před 4 lety +1

    තෙෙලෝක විජය කියන නමවත් ඔය හරක් දන්නවද. උගත් වියතුන්ගෙන් ඔය ගැන අහන්න...

  • @isurikasandamali4929
    @isurikasandamali4929 Před 5 lety

    ඉස්සර යක්කු වගේ වැඩ කරපු අපේ මිනිස්සු ...මානසික ඒකාග්‍රතාවය උපරිමයෙන් තිබ්බා... ත්‍රයිලොක විජය පත්‍ර උයන කෑමට දැම්ම..⁣හොඳට කාල යෝදයො වගේ වැඩ කලා.. කාන්සාව ආතතිය අතීතෙ අපට තිබුන ලෙඩ නෙමෙයි..පිලිකා නසනව වගේම අධික වේදනා නාශකයක්..එ් වගේම ගැබිණි මව් වරැන්ගේ ප්‍රසූත වේදනා නැති කිරීමට අතීතයේ මෙ⁣ම ශාකයේ මුල් තම්බා පානයට දුන්නා...යටත් විජිත සමයේ මෙය තහනම් කලේ මෙයත් සමඟ පරිකල්පන ශක්තියෙන් ඉහල ජනතාවක් කිසිවෙකුට ⁣යටත් කර ගත නොහැකි නිසාය...

  • @sachinthalakshan3671
    @sachinthalakshan3671 Před 2 lety +1

    😂💔 මේ වගේ මොඩ හැත්තක් ඉන්න රටක් කවදා දියුනු වෙයිද?

  • @dewansaparamadhu8099
    @dewansaparamadhu8099 Před 4 lety

    Aniva. Nethe gatha kara uthui. Habai ramuvak thula. Moda menssunta oka tharen na.🍁

  • @correcttoclarify1586
    @correcttoclarify1586 Před rokem

    වෛද්‍ය විද්‍යාව ගැන වත් මිනිස්සු අකුරක් දන්නැති බව පෙනෙනවා.
    දන්නැත්තම් වෛද්‍යවරයෙක් මුණ ගැසී දැනගන්ට කංසා කොච්චර භයානකද කියලා.

  • @dhanushasenavirathna495

    අපි පිටරට උන් කියන ඒව අහන්න ඕන නෑ... අපි සුද්ද එන්ඩ කලින් කන්ස හරියට පාවිච්චි කලා...🌿 sudda kiyanakan Ahan inna epa kalu sudda ne......

  • @NOWTY000
    @NOWTY000 Před 3 lety

    මුං මේ ගංජා වලට බනින්නේ එකේ තියන ගුනේ දන්නේ නැතුව 😂😂😂😂

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 Před 6 lety +9

    Pissuda bn ganja lankaawata one.kudunm eepa..ganja tahanm karama api gahanne tope labbada pakooo

    • @gihan.madushanka5711
      @gihan.madushanka5711 Před 5 lety +1

      sirama bro apita gahanna wenne athe tamai neda ban . kudu epa ganja tamai oni.

  • @sameerapushpakumarakumara7935

    කොල්ලනෙ ගන්ජා බොන්න ළුපා කූඩු ගහපං

  • @nirmaladilhan7134
    @nirmaladilhan7134 Před 4 lety

    අනේ අපේ රටේ මොඩ හරක් . වැළලී ගිය ආදි සිංහලයාගේ බුද්ධිය ඒ ජවය ... තරුණ පරම්පරාවට ගෙන්න පුළුවන් .අපේ රටේ අපේ දෙයින් ම විතරයි .💕 අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ගේ හිතේ දුවන්නෙ පරගැති චින්තනය මයි .. සුද්දා බිමට වපුරලා ගිය දේ අපේ මෝඩ හරක් අවුල ගෙන මොලේ ඇතුලටම ඔබාගෙන ...කියන්න දුකයි . කවුරුන් මොන කතන්දර කිව්වත් මේ රාවණා දේශයේ .. කංසා වලින් වැඩ ගන්න දවස වැඩි ඈතක නොවේ .ජය ශ්‍රී ..ත්‍රයිලෝක විජය පත්‍රම් ...🌹🌹🌹🌹ආදරෙයි මලට ලොවෙත් ..

  • @vin_d98
    @vin_d98 Před 5 lety +1

    Loke thiyena math drawya walin agata ahithakara nathi ekama de ganja..eken math unama minissu samakami wenawa...hama hoda dekatama prashnayak thiyenawa me loke karumeta....ganja walata thiyena prashne eka neethigatha nathi eka

  • @cindyjayasundera7670
    @cindyjayasundera7670 Před 2 lety

    අපරාදෙ මේ වගේ මිනිස්සුන්ගෙන් අහන්න ගිය ක්ලිප් ටික

  • @Hidden_man56
    @Hidden_man56 Před 3 lety

    ස්වාභාවධර්මය හිරිහැර කරන්න‍ෙ 😎

  • @Tharindulakmal96
    @Tharindulakmal96 Před rokem

    මිනිස්සු දන්නෙ කට කතා විතරයි. මෙවා ගැන දැනුමක් නෑ. එයාලා ලෙඩට බොන බෙහෙත් පෙති වලත් මෙ සංයොගය තියනවා කියලා දන්නෙ නෑ.

  • @user-sd1cu7tr5m
    @user-sd1cu7tr5m Před 2 lety

    මනුස්සකමින් ඈත් වෙනවලු .කවුද බං මේ .... මනුස්ස කමක් නැති එකෙක්ට උනත් මනුස්ස කම ඇති වෙනවා ජොයින්ට් පොඩ්ඩක් ගැහුවහම☮😔

  • @nayanagithnayanagith5489

    Lankawe inne bath kana harak kiyanna hodama saksiya kansa kiyanne watina behetak kg kiyanne monada??????

  • @kaviya2365
    @kaviya2365 Před 4 lety +1

    කන්ස මත්ද්‍රව්‍යයක්ලු😂😂

  • @maxkasun998
    @maxkasun998 Před 3 lety +1

    ඒක ශාකයක් බොල 🤟

  • @nuwanrathnayake9124
    @nuwanrathnayake9124 Před 5 lety +1

    මේකේ බාගයකටත් වැඩිය කියන්නේ ගංජා කියන්නේ මොකක්ද කියලා හරි අවබෝධයක් නැ...ගංජා කියන්නේ ඉතා හොද අවුශධයක්...

  • @prabathmadusanka3579
    @prabathmadusanka3579 Před 4 lety +2

    Lankawe maha moda yakku inne. Nikan hariyata lide inna bembo wage. Ekai me lankawa hama daama ekama thanaka inne kisima diyunuweemak naha. Minissunge hithana pathana widiya meeta wada godak wenas wenna one. Tv eke deyak baluwoth wadagath kisima deyak pennanne na okkoma pennanne wena ratawalwala kunuharpa telinatya. Ganja kiyanne awshadayak. Eth awshadayak unath bath kanawa wage ganja gahanna hoda na. Onama deyak onawata wada hoda na. Eth lankawe ganja neethigatha karana eka mama anumatha karanne na. Neethigatha karoth ganja walata thiyena thana ehen pitinma lankawe inna aththo kanawa

  • @sahansabeysingha436
    @sahansabeysingha436 Před 2 lety

    KG,කුඩු නැති කරන්නනම් ගංජා නීතිගත කරන්න ඕන

  • @prasannaliyanage3852
    @prasannaliyanage3852 Před 5 lety

    lokayema kansa gahala ekekwath marila nahe,triloka vijaya pathram kiyannne lokema mewage watina palatiyak nomathi bawa,kopamana praojana ganna puluwan gasakda,dan amarikawe oil ,adum ,kadadasi,beheth walata ganne meya ,ape rate meeharakta therenne nahe,

  • @nimaldanapala8309
    @nimaldanapala8309 Před 3 lety

    මෙක කොහොමත් දැනට කෙරෙනවා නේ නිතිගත කොලොත් ආන්ඩුවත් හොදයි නැති නම් වෙන්නෙ දැනට පාව්ච්ච්කරන අය වැඩ් මුදලක් දෙන එක ව්තරයි මෙක දැනට ඉන්දියාවට යන සල්ලි හරි ඉතිරි වෙනවා නේද

  • @sarathudawaththa8660
    @sarathudawaththa8660 Před rokem

    Very sad about the General knowledge of our people.
    Its a very good medicine of our past history. But unfortunately English people wanted to market their products & our leaders still have no backbone to allow this use as medicine to our nation.
    Please refer Dr.Sena welianga's valuable book in order to understand the reality.
    Also now most of western countries are using well as a medicine .
    By legalizing it as a medicine, will be a great job .
    Further our Aurvadic medicine system must be developed well then we could minimize to use of drugs.

  • @Devil-gc6nn
    @Devil-gc6nn Před 4 lety +1

    මෙලො දෙයක් දන්නැති සක්කිලි බල්ලො.දෙයක් එපා කියන්න කලින් ඒ ගැන දැන ගත යුතුයි 😡. මුං කියන විදියට අරක්කු හොදයි ගන්ජා නරකයි 😂

  • @Gihanandra124
    @Gihanandra124 Před 5 lety +1

    Hari moda minnisu danne nathuwa reddawal kiyawanawa.

  • @chami290
    @chami290 Před 2 lety

    ඔක්කොම කලු සුද්දො ඉන්නෙ ලoකාවේ ......මිනිස්සු අරක්කු බීගන ඇවිත් ගුටිකන ගෑනුත් කන්සා
    තහනම් කරන්නලු..😁😁 අම්මෙ තාත්තෙ අරක්කු බීලා රන්ඩු කරාට මිනී මැරුවට කන්සා බීලා ඒවා කරන්නෙ නෑ...දුකෙන් උනත් කියන්න තියෙන්නෙ ලoකාවෙ මිනිස්සු තාමත් අදුරේ අත පත ගාන්නෙ...

  • @lmm868
    @lmm868 Před 4 lety

    යකෝ සිගරට් එක අපේ රටේ රජ කාලෙ තිබුනෙ නෑ රජවරු පවා බිවුවෙ ගන්ජා කුඩු නැති කරන්න නම් ගන්ජා දෙන්නම ඔන

  • @malinpriyankara3572
    @malinpriyankara3572 Před 4 lety

    ගන්ජා හොදනෑ කියන ගොඩක් උන් ගෙ තොල් බ්‍රේක් පලු වගේ... 🤣🤣🤣🤣

  • @user-fb2vf5ou8r
    @user-fb2vf5ou8r Před 4 lety

    මේක අහන්නඔන පිට රටකට දවසකට හරි ගිය අයගේන්.මේ අහන්නේ කුඩු ගැනවත් අයිස් ගැනවත් නේවේයි රටවල් ගනනාවක් නිතිගත කරලා එකේන් බේහේත් බඩු භාන්ඩ හදනවා.ඇමරිකාවේ ඉතාලියේ කංසා ටි යනුවේන් බිම ජාති තියේනවා.ලංකාවට තවම මේක මැජික් එකක්.අනික බලන්න ලංකාවේ කංසා තිබියේදි කේරලයේන් ගේනවා.එ සල්ලි ඉංදියාවට අපි වවලා රටවල් වලට දුන්නනමි කොචිචර මුදල් රටට එනවද? අනික ඔක බොන කේනා තමයි බොන්නේ හැම කේනාම බොන්නේ නැහැ.කංසා බිලා යුද්ධ කරන මිනිසුන්ට සුද්දො බය වුනාලු එ කාලයේ සොයලා බලන්න.කංසා බිවුවාම කුඩු අයිස් කසිප්පු බිවුවා වගේ නේවේයි හරිම සාම කාමියි.අනික මිල අඩුයි.හොයලා බලන්න රටවල් කියක කංසා තියේනවද කියලා.මේ පාරේ එදිනේදා ගමන් කරන අය මොනවද කංසා ගැන දන්නේ.මේවා ගැන ලියවුනු පොත් පත් අද සමාජයේ ඇත කියවා බලන්න.අන්තර්ජාලයේ තියේනවා සොයාබලන්න.එවා නැතුව බොරැ කථා එපා.මට වයස 40 මම අවුරැදු 6 ඉදලා කංසා බොන අයව දැකලා තියේනවා.අදට මමත් බොනවා. මම සාම කාමි මිනිහේක්.මම යොජනා කරනවා කුඩු අයිස් බොන අයට ඔක නතර කරන්න කංසා ටිකක් බිලා සතුටු වේන්න කියලා.කුඩු අයිස් සල්ලි රටින් පිට යනවා කි දාහක්ද.කංසා ටිකක් බොන්න මුදල් අපේ රටේ නැත්නමි ලගම රට ඉංදියාවේ.මිල අඩුයි.ගොඩක් බොන්න ඔන නැහැ.කංසා ගැන දන්නැති අයගේන් අහාලා විඩියො දාන්න එපා.එ අය පවු මිනිස්සු බනිනවා.

  • @tharindusameera8393
    @tharindusameera8393 Před 4 lety +1

    මයික් එකට කියන්න බැරුව මුන් බොරු බන් කියන්නෙ බලපන් ඔය කතා කරන උන්ගෙ තොල් හැමිනෙන්න කලු වෙනකල් සිගරැට් ගහාලා මයික් එකට බොරු කියනවා පිංපි හුකන්නලා

  • @user-vt8eo4pl3q
    @user-vt8eo4pl3q Před 3 lety

    අර බලපන්කෝ එකෙක් කියනවා දුම් ආශ්‍රිත ඒවා හොද නෑලු ,, ඒකා සිගරට් මරනවාද කොහෙද 🚬

  • @showbro2352
    @showbro2352 Před 3 lety +1

    මෙ නාකි පක්කු නාකි උනාට කිසි දෙයක් දන්නෙ නැ මොඩ හැත්ත

  • @oracle3609
    @oracle3609 Před 3 lety

    සිගරැට් බීලා තොල් කලු වෙච්ච පක්කු කියනව ගංජා තහනම් කරන්නලු. අනේ හුකේ.😂😂

  • @geethweerakoon
    @geethweerakoon Před 4 lety

    Meka balapuwama penuna ethana hitapu ayage danuma godak adui oka ohoma newa program eka ugath minissungen ahanna oni doctors la wunath piligannawa meka side effects naha kiyala heroine ,Ice ,cigarette wage loku side effects na , Mekan godak health problems walata hoda alternative ekak. Usa wage rata wala pawa meka use karanawa beheth walata. Sinhala wedakama pawa thiyanawa meka naraka deyak newa ape beheth walata wagema meka poshaka waling godak dewal karanna puluwan.