Kandy Guinea Pigs
Kandy Guinea Pigs
  • 255
  • 1 988 360
කන්න දාන්නෙ එක වේලක්ලු ජරාවෙමයි ඉන්නෙ! 😭💔 අවුරුදු 04ක් ම එයා කූඩුවේලු! 😭💔 @kandyguineapigs
වරදක් නොකර අවුරුදු 4ක් කූඩුවක හිර කරලා හිටපු අසරණයා😭💔
"නිළමේ" 🥺❤️ මම එයාට නම දැම්මෙ එහෙම..! ඒ තරම් ගාම්භීර පාටක් එයාට තිබුණා 🥺 එයා ලෙඩින් හිටියත්.. දුකින් හිටියත්.. ඒ ඔක්කෝම දැන් අතීතයක් විතරයි..! මෙ තමයි ඒ නිළමෙගේ කතාව ❤️
ඔයාට පුලුවන්ද හැරෙන්නවත් ඉඩ නැති අපිරිසිදු කූඩුවක හිරවෙලා ජීවිත කාලෙම ඉන්න? 🥺 දවසට එක පාරක් ලැබෙන කෑම ටිකෙන් ජීවත් වෙන්න!? 🥺💔 එහෙම කරන්නෙ "හිරකරුවන්ට" නේ?? ඒ එයාලට දඬුවම් දෙන්නනෙ?? ඉතින් මොකුත්ම නොකරපු අහිංසක සත්තු ජීවිත කාලෙටම හිරකරුවෝ කරන්න ඔයාලට කවුද අයිතිය දුන්නෙ?? 😡😡 ඔයා මම වගේම එයාලත් ලේ මස් නහර වලින් හැදුනු, හැඟීම් දැනීම් තියන අහිංසකයෝ 😔💔 සෙල්ලම් බඩු නෙවෙයි!!! තමන් උපමා කරල අනුන් ගැන හිතන්න! එතකොට මේ අමානුෂික දේවල් කරන්න හිතෙන එකක් නැහැ! 😭
ඒ ළග ගෙදරකින් මෙයා ගැන විස්තරේ කිව්වෙ! ඒත් මට ඉන්න තුවාල වූණු, පිළිකා හැදූණු, කොඳු පණ නැති අසරණයෝ ගොඩක් නිසා යන්න බැරි තත්වයක් තිබුණත් කොහොම හරි යන්නම කියලා මගේ හිත කිව්වා 🥺💔 ඉතින් එයාව හොයන්න කුරුණෑගල ගියා.. වැස්සෙම..
මේ බව්වගෙ කතාව වෙනස්ම එකක්! පොඩි කාලෙ ආසාවට ගත්තට , පස්සෙ බ්‍රීඩින් කරන්න හැමෝටම බැහැ! අහිංසක සත්තු අරගෙන අපායවල්වල වගේ දාගෙන දුක් විදෝනව 😭😭💔එයාට දවසට එක පාරලු රෑට කන්න දෙන්නෙ 😭 කූඩුවේමලු ඉන්නෙ 😭 කිනිතුල්ලො පිරිලා, චූටි තුවාල ලොම් අස්සෙ, ගඳම ගඳයි එයා, ලොම් ඔක්කෝම ගැට ගැහිල 😭 කොච්චර සැපට හැදෙන්න ඕන සතෙක්ද එය 😣 හරිම අහිංසකයි 😭 එන ගමන් යෝගට් අරන් දුන්නා ❤️‍🩹
එතනින් එහාට එයාගෙ සම්පූර්ණ පරීක්ෂ්ණයක් කරලා බෙහෙත් අරන් දීලා, රසම කෑම හැමදේම ගෙනත් දුන්නා! දිගටම පශුවෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කළා! අඩුම ගාණෙ එන්නත් කරපු පොතක්වත් නෑ එයල ලග 💔😭😭 මම ඒ මිනිස්සු දිහා බැලුවේ වත් නෑ කූඩුව ඇරලා සතාව අරගෙන ආවා! එනකම් කඳුලු ගලනවා පපුව පිච්චෙනව වගේ 😭💔💔
පශුවෛද්‍ය පරීක්ෂා කළාම එයාට උණ තියනවා, සමේ ආසාදනයක් තියනවා, තයිරොක්සින් ප්‍රශ්නෙ එන්න මුල් අවස්ථාව වගේලු ඒ නිසා වෙලාවට බේරගත්තේ කිව්වා 🥺 තව මාස 6ක් වගේ හිටියා නම් එයා පිකාචු වගේම වෙයිලු 🥺❤️ එයාගේ FBC, ALT, AST , Thyroxine, creatinin, T4 ටෙස්ට් වලට ලේ ගත්තා 🥺 Microfilaria test එකක් කළා! විටමින් , කැල්සියම්, අනිත් බෙහෙත. දුන්නා ❤️‍🩹 කෑමත් පෝෂ්‍යදායි විදියට දෙන්න පටන් ගත්තා එයාටම විශේෂයෙන් හදලා! ගැට ගැහුණු, කුණු එකතු වෙලා තිබුණු ලොම් ඔක්කෝම කපලා පිරිසිදු කළා ❤️ පැය 12න් 12 ට නොනවත්වා IV දුන්නා, eye drop දැම්මා.. හරිම පරිස්සමෙන් බලා ගත්තා..! ඒ වගේ අන්තිම වෙලාවක බේරෙන්න තරම් වාසනාවක් එයාට තියෙන්න ඇති ❤️
එදා බේර නොගත්තා නම් අහිංසකයගේ ජීවිතෙත් මෑතකම පාරට වැටෙන්න තිබුණා හිරකාර කූඩුවේ ජීවිතෙන් 🥺❤️‍🩹 නැත්නම් ඒකෙම මැරිලා යන්නත් තිබුණා..! 🥺💔 වේදනාවට කෑ ගැහුවත් බලන එකක්වත් නෑනෙ 🥺💔
අනේ හදන්න බැරි නම් සත්තු ගන්න එපා 🥺💔💔💔🙏🙏එයාලට මෙහෙම වද දෙන්න එපා! 😢 එයාලාට දුක වේදනාව බඩගින්න කියාගන්න බෑනෙ 😭💔
කොහොම හරි තවත් එයට හිර වෙලා ඉන්න දෙයක් නැහැ! එයා නිදහස්❤️‍🩹
මේ දේවල් වෙනුවෙන් යම් පිනක් වුණා නම්, කැන්ඩි, පිකාචු ඇතුළු අහිංසකයෝ වෙනුවෙන් ඒ පින් මම අනුමෝදන් කරනවා ❤️
zhlédnutí: 152 718

Video

මගෙ අත් දෙක උඩම එයා නැතිවුණා 😭💔​⁠@kandyguineapigs #puppy #goodbye #bekind #viral #foryou #fypシ
zhlédnutí 14KPřed 3 měsíci
චූටි මැණික! 😥💔 ඔයා වගේ චූටි ටෙඩියෙක් 😥💔 මේ ලෝකෙ දකින්නත් කලින් 😥💔 අම්මගෙන් වෙන් කරලා 😥 පණුවො පිරුණු තුවාල එක්ක, සීතලේ බඩගින්නෙ කෑ ගහද්දි ඔයාට ගහලා, අමානුෂික විදියට මර.ල දාන්න "මිනිස්සු" කියන උන් කොච්චර මිලේච්ච ද 😭😭💔 ඔයා වගේ චූටියෝ, උණුවතුර ගහපු අහිංසකයෝ, මදුවලට අහු වුණ අසරණයෝ, හප්පල දාලා කකුල් අතපය කැඩුණු අහිංසකයෝ කීයක් නම් මම බේරගත්තද 😭😭 ඒත් ඔයාව බේරගන්න අක්කිට බැරි වුනා 😭💔 හැබැයි ඔයාට අන්තිම ...
මහ වැස්සෙ රංගල පික්නික් || ❤️ Travel with චන්දූ @kandyguineapigs #minivlog #adayinmylife #fypシ
zhlédnutí 12KPřed 3 měsíci
චන්දු එක්ක වැස්සෙ ගියපු පික්නික් එක 🥰❤️ (Travel with චන්ද -රංගල)😻🌧💙 චන්ද ගැන නොදන්න අයට 👇👇👇👇 හැමෝම ආදරේ කරන අහිංසක චාන්දනී ❤️ මහපාරෙ දාලා ගිහින් ඉන්නකොට අනතුරක් වෙලා, එක කකුලක් කැඩිලා, නරක් වෙලා කාලයක් පාරෙ දුක් විඳපු අසරණී ❤️‍🩹 සැත්කමක් කරලා, සෑහෙන්න කාලයක් බෙහෙත් කරලා සුව කර ගත්ත කෝලමී 🥰 එයා ආසම කකුල් 3න් වුණත් හැම තැනම ඇවිදින්න යන්න ❤️ කඳු නගින්න , ලස්සන පරිසරය බලන්න, වතුරට ගඟට වැවට පනින්න හ...
මෙ එක දවසක් විතරයි! 🥺 ​⁠@kandyguineapigs #minivlog #foryourpage #viral #fypシ #foryou #love
zhlédnutí 17KPřed 3 měsíci
ජීවිතේ එකම එක දවසක්! 🤗🥺❤️‍🩹 මෙහෙම මහන්සි වෙලා, කැපවෙලා පිළිකා තිබුණු, මැරෙන්න වැටිල හිටපු, අතපය නැති වුණු, බඩගින්නෙ හිටපු අසරණ ජීවිත තුන්දාහකට වඩා ලස්සන කළා කියලා මතක් වෙනකොට දැනෙන සතුට කියන්න වචන නැහැ ❤️‍🩹 පිළිකා හැඳුනු බව් අම්මා "අනේ මගේ ඇඟ ඇතුලෙන් රිදෙනවා" කියන්නද? 😓 ගුටි කාපු පැටියා "ගහන්න එපා මට අමාරුයි" කියලා අඬන්නද 😭 එයාලට මිනිස්සු වගේ දුක වේදනාව බඩගින්න කියන්න බෑනෙ 😭😭 සත්තු හැදුවෙ නැති ...
පාන්දර පහට දඹුල්ලේ, රෑ දහයට නුවර 😱 #dogrescuer #animallover #foryou #minivlog #happyday #dogs
zhlédnutí 14KPřed 6 měsíci
පාන්දර පහට දඹුල්ලේ, රෑ දහයට නුවර 😱 #dogrescuer #animallover #foryou #minivlog #happyday #dogs
උපන්දිනේ 😱😱😍 || Birthday Celebration || It’s my birthday 🥳
zhlédnutí 17KPřed 6 měsíci
උපන්දිනේ 😱😱😍 || Birthday Celebration || It’s my birthday 🥳
වේදනාව කාට කියන්නද? 😭😭💔|| I rescued an abandoned puppy🥺❤️‍🩹 #rescuedismyfavoritebreed
zhlédnutí 37KPřed 7 měsíci
වේදනාව කාට කියන්නද? 😭😭💔|| I rescued an abandoned puppy🥺❤️‍🩹 #rescuedismyfavoritebreed
මෙව්වනෙ පුදුම දවස් කියන්නෙ 😅😍❤️99න් ජීවිතේ බේරගෙන 🤦‍♀️||Dog rescue story#animallover #dogrescuer
zhlédnutí 28KPřed 7 měsíci
මෙව්වනෙ පුදුම දවස් කියන්නෙ 😅😍❤️99න් ජීවිතේ බේරගෙන 🤦‍♀️||Dog rescue story#animallover #dogrescuer
2023 ඉවරායි! 😱❤️
zhlédnutí 8KPřed 8 měsíci
2023 ඉවරායි! 😱❤️
සීතලේ ගෙවුණු ලස්සන දවස් 🥺❤️
zhlédnutí 13KPřed 9 měsíci
සීතලේ ගෙවුණු ලස්සන දවස් 🥺❤️
පණු කුහර පිරුණු චූටි බණ්ඩියා බේරගත්ත හැටි 🥺❤️|| I rescued an abandoned Pupoy covered in Maggots 😥
zhlédnutí 28KPřed 9 měsíci
පණු කුහර පිරුණු චූටි බණ්ඩියා බේරගත්ත හැටි 🥺❤️|| I rescued an abandoned Pupoy covered in Maggots 😥
හරි පුදුම දවස් 😱😱
zhlédnutí 8KPřed 9 měsíci
හරි පුදුම දවස් 😱😱
පන්සලක දාලා ගිය මැණික් කැට 🥺❤️
zhlédnutí 11KPřed 10 měsíci
පන්සලක දාලා ගිය මැණික් කැට 🥺❤️
පාලු ගෙදරක තනිවුණු බව් අම්මා 🥺🥺
zhlédnutí 7KPřed 10 měsíci
පාලු ගෙදරක තනිවුණු බව් අම්මා 🥺🥺
මද්දකට අහු වුණු අසරණයා 😭😭❤️‍🩹
zhlédnutí 5KPřed 10 měsíci
මද්දකට අහු වුණු අසරණයා 😭😭❤️‍🩹
හැමෝම පිළිකුල් කරන එයාලා මට නම් පිළිකුල් නැහැ 🥺❤️‍🩹
zhlédnutí 25KPřed 10 měsíci
හැමෝම පිළිකුල් කරන එයාලා මට නම් පිළිකුල් නැහැ 🥺❤️‍🩹
තවත් ජීවිත තුනක් එළිය කළා 🥺🥰💘 || I rescued three abandoned puppies 🐶🥺
zhlédnutí 12KPřed 11 měsíci
තවත් ජීවිත තුනක් එළිය කළා 🥺🥰💘 || I rescued three abandoned puppies 🐶🥺
බලු පැටව් 22 බේරගත්තා 🥺❤️|| I rescued 22 poor stray pups 🐶❤️
zhlédnutí 12KPřed 11 měsíci
බලු පැටව් 22 බේරගත්තා 🥺❤️|| I rescued 22 poor stray pups 🐶❤️
කෝච්චියක හැපිලා වෙලක තනි වෙලා හිටපු අසරණයා 🥺
zhlédnutí 1,8KPřed rokem
කෝච්චියක හැපිලා වෙලක තනි වෙලා හිටපු අසරණයා 🥺
අසරණ සින්ඩිගේ ලස්සන කතාව 🥰 🐶
zhlédnutí 4KPřed rokem
අසරණ සින්ඩිගේ ලස්සන කතාව 🥰 🐶
හුලංගල බව් යාලුවෝ 😍💗#loveanimals #vlog #travel #petlover #streetdog #hulangala #matale
zhlédnutí 2KPřed rokem
හුලංගල බව් යාලුවෝ 😍💗#loveanimals #vlog #travel #petlover #streetdog #hulangala #matale
කාත් කවුරුත් නැතුව කුණුගොඩක් උඩ හිටපු කොන්ද පණ නැති අසරණයා 😭😭
zhlédnutí 4KPřed rokem
කාත් කවුරුත් නැතුව කුණුගොඩක් උඩ හිටපු කොන්ද පණ නැති අසරණයා 😭😭
අලුතෙන් හාවො හදන අය පරිස්සමෙන්!😳💚 #bunny #petcare #foryou #loveanimals #bekind
zhlédnutí 1,3KPřed rokem
අලුතෙන් හාවො හදන අය පරිස්සමෙන්!😳💚 #bunny #petcare #foryou #loveanimals #bekind
තුවාල පිරුණු එයා දැන් ඉන්න හැටි 🥰|| I rescued an abandoned dog #foryou #petlover #streetdog
zhlédnutí 2,7KPřed rokem
තුවාල පිරුණු එයා දැන් ඉන්න හැටි 🥰|| I rescued an abandoned dog #foryou #petlover #streetdog
බෙල්ල කැපිලා පණුවො පිරුණු තුවාල එක්ක වේදනා විඳපු අසරණයා බේරගත්ත හැටි! #dogrescue #foryou #bekind
zhlédnutí 18KPřed rokem
බෙල්ල කැපිලා පණුවො පිරුණු තුවාල එක්ක වේදනා විඳපු අසරණයා බේරගත්ත හැටි! #dogrescue #foryou #bekind
ගිනිපිග් ලෙඩ වෙලා කියලා හඳුනා ගන්නෙ මෙහෙමයි 🐹 #guineapigs #petcare #foryou #petlover #guineapig
zhlédnutí 2,2KPřed rokem
ගිනිපිග් ලෙඩ වෙලා කියලා හඳුනා ගන්නෙ මෙහෙමයි 🐹 #guineapigs #petcare #foryou #petlover #guineapig
පැනඩෝල් දුන්නොත් පූසො මැරෙනවා! Panadol Poisoning in Cats 🐱😳😱😥 #foryou #loveanimals #petcare
zhlédnutí 808Před rokem
පැනඩෝල් දුන්නොත් පූසො මැරෙනවා! Panadol Poisoning in Cats 🐱😳😱😥 #foryou #loveanimals #petcare
ගිනිපිග් හැදුවොත් ලැබෙන වාසි 🥰🤷‍♀️ #guineapigs #foryou #petlover #animals #benefits #petlovers
zhlédnutí 3KPřed rokem
ගිනිපිග් හැදුවොත් ලැබෙන වාසි 🥰🤷‍♀️ #guineapigs #foryou #petlover #animals #benefits #petlovers
එයාගෙ වේදනාව නැති කරලා, ආදරෙන් සුවපත් කළා 🥰❤️ || Paralyzed Cat gets wheels #foryou #loveanimals
zhlédnutí 4,1KPřed rokem
එයාගෙ වේදනාව නැති කරලා, ආදරෙන් සුවපත් කළා 🥰❤️ || Paralyzed Cat gets wheels #foryou #loveanimals
බල්ලන්ට පූසන්ට පණු බෙහෙත් ඕනෙ ඇයි? 🤔 || How important is deworming? #petcare #foryou #petcaretips
zhlédnutí 481Před rokem
බල්ලන්ට පූසන්ට පණු බෙහෙත් ඕනෙ ඇයි? 🤔 || How important is deworming? #petcare #foryou #petcaretips

Komentáře

  • @Nethu169
    @Nethu169 Před 46 vteřinami

    කිසිම අප්පිරියාවක් නැතුව තුරුලු කරගෙන යන හැටි.. අනෙ ඔයානම් කියන්න වචන නෑ අක්කි

  • @user-lo3nc1yb4e
    @user-lo3nc1yb4e Před 4 minutami

    Aththatama godak pin wadi wadiyen labenna ona

  • @nishanthabolsing
    @nishanthabolsing Před 5 minutami

    ඔබ‍ට ගොඩක් පිං මේකරන සත්ක්‍රීයාවට,,,

  • @SLKINGSTER578
    @SLKINGSTER578 Před 21 minutou

    ❤_🙏

  • @NadeeshaSajani-qo6gx
    @NadeeshaSajani-qo6gx Před 22 minutami

    Ane eyata dan hodai kiyala ahanakal balan inne

  • @Ushenindula
    @Ushenindula Před 26 minutami

    Part 2 genna❤

  • @isuruishara6623
    @isuruishara6623 Před 28 minutami

    ❤❤❤❤❤

  • @MadushasadaruwanThommadura
    @MadushasadaruwanThommadura Před 31 minutou

    බුදුසරණයි රත්තරන් අක්කේ කිසිම ලෙඩක් හැදෙන්න එපා ඔයාටනම් දීයනේ 😢

  • @MadushasadaruwanThommadura
    @MadushasadaruwanThommadura Před 33 minutami

    මට මග් කරන්න ශක්තියක් නැ ඇහැට කදුලු එනවා අක්කේ ඔයා මේ කරන පිං කම් බැලුවහාම❤😢

  • @MadushasadaruwanThommadura
    @MadushasadaruwanThommadura Před 50 minutami

    ඔයාටනම් ජාති ජාතිත් පිං අක්කේ මිනිසුන් අතරෙ ඉපදුනු දෙවියෙක් ඔයා මේ කරන පිනම හේතු වාසනා වේවා මේ සසරෙන් එතර වෙන්න නිවන් දකින්නට මේ පිං හේතු වාසනාම වේවා 🙏🙏🙏

  • @nawodyagimhani5448
    @nawodyagimhani5448 Před hodinou

    නංගි මට ඔයාගේ account නම්බර් එක එවන්න.මාත් කැමතියි මට පුලුවන් විදියට හරි ඔයා මේ කරන වැඩේට උදව් කරන්න ❤

  • @nawodyagimhani5448
    @nawodyagimhani5448 Před hodinou

    මට සමහරවෙලාවට ඔයාගේ vedeos දකින කොට ඇඩෙනවා

  • @nawodyagimhani5448
    @nawodyagimhani5448 Před hodinou

    නංගි ඔයා මේ කරන පින් බලෙන් හිතන පතන කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍ර්‍රාර්ථනා කරනවා රත්තරනේ ❤

  • @Sahasmi_A
    @Sahasmi_A Před hodinou

    ඔයා දේවතාවියක් මන් හිතන්නෙ ❤

  • @chamiHkDance
    @chamiHkDance Před hodinou

    මිහිපිට සුරංගනාවි ❤

  • @chamiHkDance
    @chamiHkDance Před hodinou

    ඉක්මන් සුව පැටියො 😢❤

  • @user-cn6fx9ww9q
    @user-cn6fx9ww9q Před 2 hodinami

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ji5sk4ex8e
    @user-ji5sk4ex8e Před 2 hodinami

    Upasthya Kala ayt godak pen pen

  • @isuruudara2907
    @isuruudara2907 Před 2 hodinami

    මේ අක්කට පින් ගොඩක්.මං කරපු හැම පිනක්ම මේ අක්කිට අනුමෝදන් වේවා 😊❤

  • @user-ml2wn3fm5j
    @user-ml2wn3fm5j Před 2 hodinami

    ඔය උනුවතුර සතුන්ට ගහන අය ඉන්නව නේද?...එයාලා අහගන්නකෝ.... මෙතනින් එහා ලෝකයක් තියනවා මේකෙන් ඉවර වෙන්නේ නෑ මේ සංසාරේ...අපි ඉන්නේ බස් හෝල්ට් එකක තාවකාලිකව .... " සිරියාව" කියන රටේ තරුණ කැරැල්ලක් ඇති වුනා....ඒකට කීවේ අරාබි වසන්තය කියල.....ISIS කියන භයානක මිලේජ්ච ත්‍රස්තවාදීන් තමා ඒක ආරම්භ කරේ... කොහොම හරි මේ රට එයාලගේ ග්‍රහනයට ගත්තා එයාලගේ මතයට විරුද්ධ උන අයව අල්ලගෙන ආවා.... ලොකු ඇසිඩ් බැරැල් ගෙනාවා...ඒ ඇසිඩ් පුරවපු බැරැල් වලට බහින්න කියල අණ කරා....බැස්සේ නැත්තම් ගිනි පෙලි වලින් පුච්චනවා... බයෙන් වේදනාවෙන් අර ඇසිඩ් පුරවපු බැරැල් වලට බහිනවා....එතොකොට හම දිය වෙලා පිච්චෙන්න ගන්නවා.... අධික වේදනාවෙන් හම දියවෙලා මැරෙනවා... හිතන්න ඇසිඩ් බැරැල් එකකට තමන්ටම බහින්න කියල අණ කරනකොට මොනවා කරන්නද ...මොන තරම් බයක් දැනෙන්න ඇතිද මොන තරම් වේදනාවක් දැනෙන්න ඇතිද ... ඒක නිසා සංසාරේ පවු පුරව නොගෙන සතුන්ට කවදාවත් ඔය නරක වැඩේ කරන්න එපා ඔයාලටත් කවදහරි හේටුවක් නොමැතිව ඇසිඩ් ....උණුවතුර...තෙල් උදුන්....ගිනිගන්නා කොටන් උඩට ...ටයර් උඩට නගින්න සිදුවෙයි.....

  • @mithunudara5823
    @mithunudara5823 Před 2 hodinami

    ❤🎉🎉🎉❤Adarei satthu balaganna

  • @rasikamuthumali8999
    @rasikamuthumali8999 Před 2 hodinami

    Oyata puluwada kurunagala petau dennak innawa aran yannna parata genath dala kauruwath kanna denna na mama puluwan vidihata yana ena gaman innawada balala monawama hari denwa godak paw mata geniyana vidihak na mama inne bodimaka

  • @NimaalSampath-d9m
    @NimaalSampath-d9m Před 2 hodinami

    Oyata godaaaak godaaaak pin.

  • @user-tc6rf7dp6d
    @user-tc6rf7dp6d Před 3 hodinami

    🙏🙏🙏

  • @RanikaNishanthi
    @RanikaNishanthi Před 3 hodinami

    Mona pawkarayoda deyyane mehema karanne . Ea sathata mona wedanawak athda . Oyata godak pin akke me karana udawwalata saththunta. Godaaaak pin. Punchimawath asanipayak hadenna eapa oyata .budu saranay oyata

  • @MJanaChathu
    @MJanaChathu Před 3 hodinami

    ඇවිදින්න බැරි අසරනයෙක් ඇවිද්දලා ගන්න සතුට මෙච්චරක් කියලා කියන්න බැරි තරම්.. මම ඒ සතුට 3 සැරයක් ලැබුවා... එතකොට ඒකෙන් ලැබෙන පිං......ඊටත් වැඩියි..

  • @Teddy23004
    @Teddy23004 Před 3 hodinami

    Niyamaiii❤❤❤❤ 🎉

  • @Supra502
    @Supra502 Před 4 hodinami

    Ane thawa balu patau tikak innawa. Eyalawath bera gannakoo. Nangi

  • @SuranthaCrismal-ji6sq
    @SuranthaCrismal-ji6sq Před 4 hodinami

    And paw eyata ikman suwa labewa jesu pihiti

  • @SuranthaCrismal-ji6sq
    @SuranthaCrismal-ji6sq Před 4 hodinami

    And paw eyata ikman suwa labewa jesu pihiti

  • @priyankaniroshi2349
    @priyankaniroshi2349 Před 4 hodinami

    මට ඕන බලු පැටියෙක් 😊😊😊😊😊

  • @KirthiKirthi-qm4ln
    @KirthiKirthi-qm4ln Před 5 hodinami

    ❤❤❤

  • @user-kr1yg4dn9j
    @user-kr1yg4dn9j Před 5 hodinami

    ගොඩක් පින්❤❤❤❤😊

  • @ishaditharangi4581
    @ishaditharangi4581 Před 5 hodinami

    Ane oyata godak pin nangi 🙏eka dekala kaduluth awa..e satha kochchra duk vidinna athida?oyata e pina hema sansarema thiyenwa

  • @gamingwithrs0
    @gamingwithrs0 Před 7 hodinami

    අක්කේ අපේ ගෙදර බව්වෙක් ඉන්නවා... රොට්වයලට් වල් කලවම්... එයාට කෑම දෙන්නෙ දවසට දෙපාරක් වගේ... මමත් වැඩට යනවා එතකොට කෑම දෙන්න කෙනෙක් නෑ... පුලුවන්නම් එයාව දෙන්න කෙනෙක් හොයලා දෙන්නකෝ.... ප්ලීස් අක්කි මටත් දුකයි එයාගැන.....

  • @gamingwithrs0
    @gamingwithrs0 Před 7 hodinami

    අක්කේ අපේගෙදර බව්වෙක් ඉන්නවා එයාට කන්න දෙන්න වෙන්නෙත් දෙපාරක් වගේ දම්වැලකින් බැදලමයි ඉන්නේ... ගෙදර කවුරුත් නැති නිසා... ඉරිදා දවසට විතරයි එයාව ඇවිදින්න එක්කන් යන්නේ.... පුලුවන්නම් එයාව දෙන්න කෙනෙක් හොයලා දෙන්නකෝ....

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 Před 7 hodinami

    Saththunta kanna tikak denna thaman hadana sathek nowunath. Kawuruth asaranai. Owa puduma saahasika wada. Pinatama lassana asdeka beria.

  • @user-qz6sd9ci4d
    @user-qz6sd9ci4d Před 7 hodinami

    මගේඔයවගෙබල්ලා මැරැනාමට

  • @user-xt3kk9qh3y
    @user-xt3kk9qh3y Před 12 hodinami

    Bohoooma pin.🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼🌼🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SL-Tourist
    @SL-Tourist Před 12 hodinami

    ඔයාට නිදුක් නිරෝගී සම්පත්තිය ම ලැබේවා. තෙරුවන් සරණයි ❤

  • @user-nf8vg8op2t
    @user-nf8vg8op2t Před 12 hodinami

    Me karana de kawadawathma nawaththnn epa akki....oy krnne loku pinak

  • @isuruudara2907
    @isuruudara2907 Před 12 hodinami

    මන්දා ඇස් වලට කදුලු එනවා මෙච්චර ලස්සන හිත් තියෙන මිනිස්සු මේ ලංකාවේ ඉන්නවා කියලා හිතෙද්දි,ඒ සත්තු කොච්චර පින් තියෙන්න ඇතිද මෙ අක්කාට,අපිටත් උදව් කරන්න විදිහක් නැද්ද අක්කට මුදලින් ❤ කොහේ හිටියත් අක්කට ජය ❤

  • @user-nz1mj7io9t
    @user-nz1mj7io9t Před 13 hodinami

    Mechchara vedios dalth subscribers 25 k...namuth kohe hari magulak heluwen nethuwoth chanel hit....ape minimum ge heti ethin owa hadanna be.....balanna kochchara watina deyak karanne....eththatama pin me kena kauru unath...

  • @user-nz1mj7io9t
    @user-nz1mj7io9t Před 13 hodinami

    Ane eththamai oyanam nangi kiyanna wachana ne...me wage chanel thamai udatama yanna one.....anith heluwen natana ewata wada❤❤

  • @isuruudara2907
    @isuruudara2907 Před 13 hodinami

    Mechchara hoda hith thiyena kello ithuru wela inewada lankawe thamath 😢 Pudumaine appa Digatama kran yanna oya wede.oyata dirgayusha ❤

  • @ishubbh123
    @ishubbh123 Před 13 hodinami

    Ane mage raththaran ikmanin suwa wenna mage manika 🥺❤️‍🩹budu saranai

  • @user-dz2pe2oc9w
    @user-dz2pe2oc9w Před 14 hodinami

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q Před 14 hodinami

    Oyata oya pina ati niduk nirogi wela eta passe niwan dakinna taram pin manike oyata

  • @sarathwanigasekara8708
    @sarathwanigasekara8708 Před 14 hodinami

    Obama mihipita deviyanwela asarainhata udau karanawa bohoma pin mekarana wadawalata

  • @user-ly2oe8ih5f
    @user-ly2oe8ih5f Před 14 hodinami

    අනේ එයා හොද උනාම තව වීඩියො එකක් එයගෙ දන්න.. plz...